ජනතාවගේ ප්‍රශ්නවලට මෛත්‍රීගේ හා ඔහුගේ ගෝ

ඒවගේ පොන්න පාක්කු රටට බරක්... මුන්ව මැරිලා යන්න ඕනේ වාහනවලට චප්ප වෙලා!!!

නහි වේරේන වේරානි, මචං. ඒවගේම තණ්හාය ජායතී සෝකෝ මචෝ. :D උඹ ඔය තරහෙ පිපිරී පිපිරී කෑගහන එකෙන් වෙන්නේ මේවා කියවන උන්ට උඹලගේ පැත්ත ගැන තව තවත් අප්‍රසාදයක් ඇතිවෙන එක. රාජපක්ෂ පාලනය වට්ටන්න උඹල කලේ ලොකු සේවයක්. Dilwaale, Vidane, We_Love_Mahinda, ඔබලාට ස්තුතියි!
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0

එයාපෝර්ට් එක වහලා දානවා හරිද චූටි:rofl::rofl:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    එක එක පක්ශවල අය අදිතක්සේරුවක් තියාගන්න එපා...
    ජනවාරි 9 බලාගත්තැකි මොකද වුනේ කියලා...
    එතකන් ඉවසගෙන ඉන්න. :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මම පෙරදී ලීවේ මේකම තමා,,මේ රට පුදුම වාසනාවන්ත රටක්,,දැන් කරපු කුමංත්‍රන එකින්,එක හෙලි වෙනවා අන්තිම දවස වෙනකොට සිරාටත් බඩ කපාගන්න තමයි වෙන්නේ විස්කි මිසී මරු සිරා කවුරු වෙනුවෙන්ද මේ මහන්සි වෙන්නේ,,ඒ කොටි වෙනුවෙන් මයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය උබ නක්කලෙට පොස්ට් දෙකක් දලා:rofl::lol:
    .

    reputation_neg.gif
    මහින්ද දිනුවොත් රට... 01-03-2015 04:43 PM ube ammata hikuwe mahindada?
    reputation_neg.gif
    චම්පිකගේ යහපාලන අතේරෝල... 01-02-2015 10:40 PM -------------------
    reputation_neg.gif
    MR රනිල්ගේ ඩමියකුත් හදයි 01-03-2015 08:42 PM -

    :rofl::rofl:

    dan kochchara withara kapilada? :D
    1000k ? :D
     
    • Like
    Reactions: NUWAN BUWA

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තමන්ගේ නියත පරාජය දැක වියරු වැටී සිටින සිරිසේන - චන්ද්‍රිකා - රනිල් - මංගල කණ්ඩායම කට කතා, වෙබ් අඩවි, ෆේස්බුක් හරහා අසත්‍ය ප්‍රකාශ පතුරුවමින් සිටියි.

    ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් මිලියන ගණන් ගෙවා තම කණ්ඩායමට ගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් වියරු වැටී සිටින මෙම කණ්ඩායම තවදුරටත් සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරණය කරමින් සිටියි.

    මේ සඳහා දිගින් දිගටම රෙදි නැතිව සහාය දක්වන්නේ කෙලී මහාරාජාගේ ජඩ මාධ්‍ය ජාලය වන සිරස යි.

    මොවුන්ගේ පච ප්‍රචාර වලට නොරැවටී ජනතාව විසින් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු කාලය දැන් එළඹ ඇත.
     
    මේපාර සිරසටත් 9 වෙනිදායින් පස්සේ අඹසරණයි....:yes:
     
    • Like
    Reactions: බාප්පා

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රීපාල සිරිසේනගේ කොල්ලො කෙල්ලන්ගේ ඔලු ටික හිමින් අපි හදමු.

    මෙය අන්තවාදීන් සහ විදේශ රටවල්වල සූක්‍ෂම උපායක්.
    අන්තවාදීන්ට දිනාගත් දේශය කඩන්න මෙය කදිම අවස්ථාවක්.
    “ WE NEED A CHANGE “ කියා කෑගසන්නේ Trend එකට සහ Posh කියා හිතන රටට කැක්කුමක් නැති අය.
    අපි අවුරැදු 30ක් දුක් වින්දා කුරිරැ යුද්ධයක් නිසා.
    මෙය කාටවත් කඩේයාමක් නොවේ මෙය රටට කඩේ යෑමක්.
    කොතරම් බැනුම් ඇහුවත් රට වෙනුවෙන් නැගීසිටින්න බිය නොවන්න.
    ජනතාව දැනුවත් කරමු!!! අපි එකතු වෙමු!!!
    අපිට මේ රට විතරයි තියෙන්නේ.
    P.S. - මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවේ
     
    :yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    eye satane sira seen ekak una.......athi poojya rathana thero gen ehuwa. dan beriwelawath oya golla diwoth giya aya apahu gannawada kiyala...........

    menna wena bailayak gahanawa.

    e para ayema ehuwa tissa attanayaka wage aye awoth moko karanne kiyala..

    ayeth wena bailayak...

    ayema prashne ehuwama ,, madya mokadda kiyala eka newettuwa.
     
    Arinawa

    Banned
    Jan 5, 2015
    52
    4
    0
    මහින්දට සහය දෙන්න ලයිට් කණුවකට නැග කටවුට් එකක් ගසන්න ගොස් ආතල් පහළ වී Dilwaale නැමැති මාතර ප්ර්ද්ගලයෙක් විදුලි සැර වැදී ඇටේ පුපුරා ගොස් කරාපිටිය දැඩි සත්කාර ඒකකයේ නිවන් සුව පාර්ථනා කරමින් සිටින බව අනාවරණය විය ..

    එම Dilwaale නැමැතා ඔටෝ චුන් වෙන ආකාරය දැක වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ