ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lanka C news | ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්
    c

    ජනතාවක් කැදෙවුවොත් ආපහු තමන් දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය

    ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්
    c

    අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමට ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය.

    – ඔබ සදාකාලික සමුගැනිමක්ද?
    ඒක සදාකාලික නොවෙන්න පුළුවන්. ජනතාව ආපහු කැඳෙව්වොත් ආපහු එන්න වේවි.

    – ඔබ ආයෙ ඇවිත් දේශපාලනය වෙනුවෙන් වැඩ කරනවද?
    මං උත්සාහ කරන්නෙ සම්පූර්ණයෙන්ම ඉවත්වෙන්න

    – ගිහින් එන්න අයෙත් බලාපොරොත්තු වෙනවද?
    එන්න වෙයි ආයෙත්

    – ලංකාවද ඇමරිකාවද හොඳ?
    එක එක්කෙනාට හොඳවෙන දේවල් වෙනයි. ඒකට විවිධ මත ඇති..

    – මහින්ද රාජපක්ෂට මිනිස්සු ආයෙ එන්න කිව්වා?
    මට නං එහෙම කියන එකක් නැහැ.
    මේක කිසිම කලකිරීමකින් ගන්නා සමුගැනීමක් නෙමේ. මගේ ශක්ති ප්‍රමාණයෙන් සියලු දේ කළා කියල මං කියනවා. මට බලපෑමක් නැහැ. බලපෑමක් තියෙන්නෙ අයින් වෙන් එපා කියල.

    – අලුත් දේශපාලන ව්‍යපාරයක් පටන්ගන්නවද?
    එහෙම අදහසක් තවම නැහැ. නමුත් වෙනස්ව හිතන්න බියනොවන්න කියල මං කියනව.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අම්මපා අවුරුදු 60න් යවන්න ප්ලැන් එකක් නැහැ නේ මුන් වගේ උන්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    කාල කාල හූරගෙනත් කාල.. රටටම කෙලවලා.. තව පකක් කියෝනව.. අනේ 33න් කෝටිය ඕනේ නෑ. .එක දෙයියෙක් මෙන්න මේ පකයගේ ඔලුවට අකුනක් එවපන්....
     
    • Like
    Reactions: sudu1234

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එන්න කියපන්කෝ බලන්න පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රටක මුදල් ඇමතිකමක් දරනවා කියන්නේ ඒ රටේ තනිකරම ආර්ථිකය ඒ කෙනා මත depend වෙනවා. ජිවිතේට finance අහලවත් නැති දකින දකින ප්‍රොජෙක්ට් එකෙන් කොමිස් ගහන්න බලන් ඉන්න සක්කිලියෙක් ගෙනත් රට බිමටම ඇදල දැම්ම.. හෙට අනිද්දා බැල්ලිගෙ පුතා උගේ රටට යයි ඉන්න බැරි උනොත්. ඕකව ගෙනාපු 69 හුත්තිගේ පුතාල රටේ අනික් මිනිස්සුන්ව බලාගන්නවද
     
    • Like
    Reactions: sudu1234

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    lanka C news | ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්
    c

    ජනතාවක් කැදෙවුවොත් ආපහු තමන් දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය

    ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්
    c

    අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමට ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය.

    – ඔබ සදාකාලික සමුගැනිමක්ද?
    ඒක සදාකාලික නොවෙන්න පුළුවන්. ජනතාව ආපහු කැඳෙව්වොත් ආපහු එන්න වේවි.

    – ඔබ ආයෙ ඇවිත් දේශපාලනය වෙනුවෙන් වැඩ කරනවද?
    මං උත්සාහ කරන්නෙ සම්පූර්ණයෙන්ම ඉවත්වෙන්න

    – ගිහින් එන්න අයෙත් බලාපොරොත්තු වෙනවද?
    එන්න වෙයි ආයෙත්

    – ලංකාවද ඇමරිකාවද හොඳ?
    එක එක්කෙනාට හොඳවෙන දේවල් වෙනයි. ඒකට විවිධ මත ඇති..

    – මහින්ද රාජපක්ෂට මිනිස්සු ආයෙ එන්න කිව්වා?
    මට නං එහෙම කියන එකක් නැහැ.
    මේක කිසිම කලකිරීමකින් ගන්නා සමුගැනීමක් නෙමේ. මගේ ශක්ති ප්‍රමාණයෙන් සියලු දේ කළා කියල මං කියනවා. මට බලපෑමක් නැහැ. බලපෑමක් තියෙන්නෙ අයින් වෙන් එපා කියල.

    – අලුත් දේශපාලන ව්‍යපාරයක් පටන්ගන්නවද?
    එහෙම අදහසක් තවම නැහැ. නමුත් වෙනස්ව හිතන්න බියනොවන්න කියල මං කියනව.
    අර මයිනා කරා වගේ පොන්න බයියො 100ක් 200ක් හොයාගෙන අරක්කු බාගෙයි කෑම එකයි දීල හෝල් එකකට දාලා අනේ එන්න සර් කියකිය කෑ ගස්ස්වලා

    කපුටා අපහු එනවා නේද පොන්නයෝ @erozan @nicjosh83 @JBLs @weer 11
     
    • Like
    Reactions: topkollek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අර මයිනා කරා වගේ පොන්න බයියො 100ක් 200ක් හොයාගෙන අරක්කු බාගෙයි කෑම එකයි දීල හෝල් එකකට දාලා අනේ එන්න සර් කියකිය කෑ ගස්ස්වලා

    කපුටා අපහු එනවා නේද පොන්නයෝ @erozan @nicjosh83 @JBLs @weer 11
    100ක් 200ක් හොයාගෙන අරක්කු බාගෙයි කෑම එකයි දීල හෝල් එකකට දාලා අනේ එන්න සර් කියකිය කෑ ගස්ස්වලා beira lake eken nawalama yawamu
     
    • Like
    Reactions: topkollek

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඔකුන් එකම එකයි අම්බ කපටියා. අනික් උන් සේරම අමුම අමු මෝඩයෝ. කට වහගෙන ඉන්නතාක් උන් හෙන මොළකාරයො වගේ පේන්නෙ. කට ඇරියොත් ඉවරයි අමුම අමු ගොන් තකතීරු දේවල් කියන්නෙ. කතා කරන්නෙ මොනවද කියල ඌවත් දන්නෙ නෑ. ඈඳන්න පුළුවන් ගොං හරක්

    වශී බෝල කරකෝන එකා තමා අම්බ කපටි එකා, උටනම් හීන් නූලෙන් ගේමක් ගහන නුවණ කොහොමහරි ඇවිත් තියෙනවා. දැන් හැබැයි ඌත් out of luck.