පලමුවත් දෙවනුවත් තෙවනුවත් සමාගම්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    242
    325
    63

    1. දුෂණ සම්පූර්ණයෙන් නතර කරන්න ගියොත් ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන් -නාමල් රාජපක්‍ෂ

    2: පිලිකාකාරක අඩංගු ආහාර වර්ග හෙලිකලහොත් ඒම නිස්පාදන සමාගම් බිද වැටීමට ඉඩ තිබෙනවා -සිද්ධිකා සේනාරත්න


    EVOejEgUUAEWS9h.jpeg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    3,190
    4,396
    113
    כדור הארץ
    මත්දුව්‍ය ව්‍යාපාරයත් එහෙමයි. තිත නොතියා ඉන්නේ අදාල ක්ශේත්‍රය කඩාන වැටෙයි කියලා වෙන්නැති.