"ජනතාව දුක් විදිනවා. කාටවත් ඒක ගානක් නෑ."- නාමල් රාජපක්ෂ. 😭

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    n7lwDWT.jpeg

    ජනතාවගෙන් කොටසක් උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිති. විපක්ෂය, ආණ්ඩුවට එරෙහිව පෙළපාලි සංවිධානය කරති.

    ඒ මදිවාට රටම දුක් විදිද්දී ආණ්ඩුවේම අය කෑලිවලට බෙදී බහුතරය හදා ගැනීමේ සටනක නිරතව සිටිති.

    ඇත්තෙන්ම අපි, රටේ පවතින සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද - නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් ඒ සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද...?

    ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ ප්‍රශ්නය අසයි.

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,600
    6,172

    Munge pawlama minissu andanna upan happannu
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතුමා මේ රටේ හිටියෙ නෑ ඒකයි ඔහොම උනේ..
    එතුමා එන්ගලන්තෙ ගිහින් ඉදල පහුගිය 2019 ඉදන් උසස් අද්යාපනේ ගන්න අද තමා මව් රටට ආපුහාම මේ විනාසෙ දැකල විස්සොප වෙන්නෙ.

    නාමල් සර් මේ රටේ ඉදල තිබ්බනම් මෙහෙම වෙන්නෑ😭😭😭
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හොර ලෝයර් මුන් තමා අද රටට වෙලා තියන විනාසෙට මුලින්ම වග කියන්න ඕනේ. නාකි මයිනාගේම පුතා දැන් මාර අනුකම්පාව මිනිස්සු ගැන.
    Janathawa duken galawaganna ethuma Agamathi karamu
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    n7lwDWT.jpeg

    ජනතාවගෙන් කොටසක් උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිති. විපක්ෂය, ආණ්ඩුවට එරෙහිව පෙළපාලි සංවිධානය කරති.

    ඒ මදිවාට රටම දුක් විදිද්දී ආණ්ඩුවේම අය කෑලිවලට බෙදී බහුතරය හදා ගැනීමේ සටනක නිරතව සිටිති.

    ඇත්තෙන්ම අපි, රටේ පවතින සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද - නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් ඒ සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද...?

    ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ ප්‍රශ්නය අසයි.

    oya pitipasse inne Chankaya neda?
     
    • Like
    Reactions: Truth Hurts

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොර ලෝයර් මුන් තමා අද රටට වෙලා තියන විනාසෙට මුලින්ම වග කියන්න ඕනේ. නාකි මයිනාගේම පුතා දැන් මාර අනුකම්පාව මිනිස්සු ගැන.
    කුණුහර්ප ටිකක් ලියාගෙන ලියාගෙන ගියා, ඊට පස්සේ මකල මේක ඇලෙව්වා. අම්මප මේ ක්‍රි හුත්ටිගේ වේශ නොට්ටිගේ පුතා කියන ඒවා දැක්කම ඇද බොලේ ඔබන්න හිතෙනවා පුකෙන් ගිහින් කටින් එන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    n7lwDWT.jpeg

    ජනතාවගෙන් කොටසක් උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිති. විපක්ෂය, ආණ්ඩුවට එරෙහිව පෙළපාලි සංවිධානය කරති.

    ඒ මදිවාට රටම දුක් විදිද්දී ආණ්ඩුවේම අය කෑලිවලට බෙදී බහුතරය හදා ගැනීමේ සටනක නිරතව සිටිති.

    ඇත්තෙන්ම අපි, රටේ පවතින සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද - නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් ඒ සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද...?

    ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ ප්‍රශ්නය අසයි.

    Oops... He's doing something great.. finally - Digging his own grave. Just tell him to make it a bit larger to accommodate the lot. :P