"ජනතාව දුක් විදිනවා. කාටවත් ඒක ගානක් නෑ."- නාමල් රාජපක්ෂ. 😭

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කුණුහර්ප ටිකක් ලියාගෙන ලියාගෙන ගියා, ඊට පස්සේ මකල මේක ඇලෙව්වා. අම්මප මේ ක්‍රි හුත්ටිගේ වේශ නොට්ටිගේ පුතා කියන ඒවා දැක්කම ඇද බොලේ ඔබන්න හිතෙනවා පුකෙන් ගිහින් කටින් එන්න.
    ඕකුන් අපිවත් ඇන්දුවා නේ බන්. දැන් තමා තේරෙන්නේ මුන් රටට කරපු විනාසේ. මන් නම් තාමත් කියන්නේ මුන් මිනිස්සුන්ගෙන් පලි ගන්නේ 2014 ගෙදර යැව්වට. නාකි මයිනා කියන්නේ අමු මිනිමරුවනේ

    Janathawa duken galawaganna ethuma Agamathi karamu
    අගමැති නෙමේ එල්ලන්න ඕනේ රටට කරපු විනාසෙට
    ------ Post added on Apr 28, 2022 at 8:33 AM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    n7lwDWT.jpeg


    ජනතාවගෙන් කොටසක් උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිති. විපක්ෂය, ආණ්ඩුවට එරෙහිව පෙළපාලි සංවිධානය කරති.

    ඒ මදිවාට රටම දුක් විදිද්දී ආණ්ඩුවේම අය කෑලිවලට බෙදී බහුතරය හදා ගැනීමේ සටනක නිරතව සිටිති.

    ඇත්තෙන්ම අපි, රටේ පවතින සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද - නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් ඒ සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද...?

    ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ ප්‍රශ්නය අසයි.




    මොකුත් කියන්නෙපා බං ඒ පරිනත මුණක් පෙන්නලා අනාගත ජනාධිපති වෙන්න practice වෙනවා..😂
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    මූට දුක කා ගැනවත් නෙවේ ඌ ගැන.

    අප්පලා මහප්පලා වගේ
    ලංකාව්‍රෙ රජ ව්‍ර්න්න හීන මව මව ඉන්න ඇති මේ ගොං තැරියා...
    හීන කඩන් වැටෙනකොට දුක ඇති..
    ඒ උනාට මූ රජ වෙන්න ඔනේ

    වැලිකඩ හිර ගෙදර

    මීනීමරපුවටට්‍යි හොරකම් වලටයි.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කුණුහර්ප ටිකක් ලියාගෙන ලියාගෙන ගියා, ඊට පස්සේ මකල මේක ඇලෙව්වා. අම්මප මේ ක්‍රි හුත්ටිගේ වේශ නොට්ටිගේ පුතා කියන ඒවා දැක්කම ඇද බොලේ ඔබන්න හිතෙනවා පුකෙන් ගිහින් කටින් එන්න.
    පඩි ගෙවන්නෙ නැද්ද දැන්
     
    • Like
    Reactions: Truth Hurts

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ekane balannako thaththiy bappiy hali nalakai neda? Ekane oya nonai babai Dubai yawwe :( Ane, api okkoma ilaga para Normal cer ta chande dennam ehenam :love:


    නාමල් සර් තොත්ත බබා.
    බබා 2019 දොයියගන අදයි නැගිටල තියෙන්නෙ..
    බබා නැගිටල කුක්කු බීල වටපිට බලකොටලු දන්නෙ කවුද පාදඩයො ටිකක් රට විනාස කරල කියල. දැන් බබාට හරි දුකයිලු ජනතාව ගැන. බබා ඒනිසා නැගිට්ට වෙලේ ඉදන් කුක්කු නොබී අඩනවලු ජනතාව බේරගෙන ඉන්පස්සෙ තමා කුක්කු ගැන හිතන්නෙ කියල.
    බබාගෙ මේ ගුනයහපත් කන් අහල ගම්වල වයසක ආචිචිල සීයල හෝගාල අඩනවලු බබා ඉක්මනටම ලොකු කරල ජනාදිපති කරමු කියල
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    නාමල් සර් තොත්ත බබා.
    බබා 2019 දොයියගන අදයි නැගිටල තියෙන්නෙ..
    බබා නැගිටල කුක්කු බීල වටපිට බලකොටලු දන්නෙ කවුද පාදඩයො ටිකක් රට විනාස කරල කියල. දැන් බබාට හරි දුකයිලු ජනතාව ගැන. බබා ඒනිසා නැගිට්ට වෙලේ ඉදන් කුක්කු නොබී අඩනවලු ජනතාව බේරගෙන ඉන්පස්සෙ තමා කුක්කු ගැන හිතන්නෙ කියල.
    බබාගෙ මේ ගුනයහපත් කන් අහල ගම්වල වයසක ආචිචිල සීයල හෝගාල අඩනවලු බබා ඉක්මනටම ලොකු කරල ජනාදිපති කරමු කියල
    Me k@riya methanath game gahenne ekko
    1.Game gode naki ahinsaka Bai chanda tika goda daganna
    2.Rate okkoma un u wage harak kiyala hithan
    3.Ekko mu hithan innawa ohoma kiyala rate anith unuth convince karanna
    4.Muta pissu
    Oya 4n ekak thama...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කුණුහර්ප ටිකක් ලියාගෙන ලියාගෙන ගියා, ඊට පස්සේ මකල මේක ඇලෙව්වා. අම්මප මේ ක්‍රි හුත්ටිගේ වේශ නොට්ටිගේ පුතා කියන ඒවා දැක්කම ඇද බොලේ ඔබන්න හිතෙනවා පුකෙන් ගිහින් කටින් එන්න.
    මේ ඉන්නෙ ගිලෙන නැවෙන් පනින මීයො . මුන් මේ හිතකින් කියන ඒව නෙමෙයි . ගිය මාසෙ වෙනකන්ම රාජපස්ස හොදටම ලොවපු එකෙක් මූ . ඉග්නෝ දාපල්ල
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,085
    3
    118,759
    113
    Gampaha
    උන්හිටි තැන් අමතක වෙන උන් කොහොමද රටක් පාලනය කරන්නෙ....😅


    ඒක නෙමෙයි....
    අර පින්තූරෙ ඉන්න වැඩ කරන මිනිස්සුන්ගෙ, කකුල් වල පස් ජින්ඩක්වත් ගෑවිලා නෑනෙ....
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    මහින්දය ඉල්ලා අස්වෙන්න දවස් දෙක තුනකට කලින් ඕක පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා තාත්තට යන්න කියල කිව්වොත් (නොකරන්නත් බැ මේ යන විදියට) අනිවා ඕක තව අවුරුදු 10කින් අනිවා ජනාධිපති වෙනවා. දැන් යන විදියට නොකරන්නත් බැ. එහෙව් උන් රාජපක්ෂලා. අපේ උනුත් ජාතික වීරයෙක් කියල උඩ දාගෙන ඡන්දෙ දෙයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ද දන්නේ ? ජනතාව දුක් විදිනවා ... පුතයි ගෑනියි සැප විදිනවා රටින් පැනලා ...... .. මුන්ගේ පව් ඒ නොදරුවන්ගේ කරපිටින් යන්නේ ....