ජනතාව පතන system change එක

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    see nobody cares machan
    Jack Black Reaction GIF
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මල්ලි රටේ ජනතාව බහුතරයක් හොරු මල්ලි උන්ට හොරු එලවන්න ඕනේ නැහැ මල්ලි
    ඌ විතරයි ඔය ඇත්ත කීවේ.. හැබැයි ඌත් උට chance හම්බුනාම හොර තක්කඩියෙක්..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    View attachment 171011

    View attachment 171012

    View attachment 171013


    View attachment 171014


    මේ ජනතාව ගැනද කියන්නේ
    .
    ,
    .
    .
    .
    .
    .
    ..
    .
    සේල් එකක් බන්.

    ඔයිට වඩා දේවල් ගිය අවුරුද්දෙ හොරා කන්නේ නැති පාලකයෝ ඉන්න අැමරිකාවේ කල්ලො කරා..ඕවා ඔහොම තමා..ඔය වගේ උන් කොහෙත් ඉන්නව.ලංකාව කියන්නේ
    පාලකයොන්ගෙ ඉඳලම හොරා කන රටක්..වැඩියෙන්ම හොරුම තමා උන්ව ඒ තැන් වලට පත් කරල යවන්නෙත්..ඉතිං ඒ වගේ රටක ඔය වගේ දේවල් වෙන ඵක පුදුමයක් නෑ..




     
    • Like
    Reactions: TCB Rox

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මිනිස්සුන්ව දැනුමෙන් පෝශනය කරන මේවගේ මිනිස්සුන්ගෙ අදහස් වැඩසටහන් වලට වැඩි ඉඩක් ලැබෙන්න ඕන හැම මාද්‍යකින්ම
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 171011

    View attachment 171012

    View attachment 171013


    View attachment 171014


    මේ ජනතාව ගැනද කියන්නේ
    .
    ,
    .
    .
    .
    .
    .
    ..
    .
    සේල් එකක් බන්.
    මුන් එක්ක මොන සිස්ටම් චේන්ජ් ද බන්. කන්න බොන්න නැති මිනිස්සු හොදයි මිට වඩා. මුන්ව නම් අල්ලලා නඩු දාන්නම ඕනේ. අර කොල්ලෝ මැරිලා කරන්න යන වැඩේටත් සාපයක් මේ බල්ලෝ ශික්
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් එක්ක මොන සිස්ටම් චේන්ජ් ද බන්. කන්න බොන්න නැති මිනිස්සු හොදයි මිට වඩා. මුන්ව නම් අල්ලලා නඩු දාන්නම ඕනේ. අර කොල්ලෝ මැරිලා කරන්න යන වැඩේටත් සාපයක් මේ බල්ලෝ ශික්
    මොන සිස්ටම් ආවාත් හොර හිත වෙනස් වෙන්නේ නෑ.