ජනතාව මත බර පටවන්න ඵපා- ජනපති නියෝග කරයි

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පුකෙන් හිනාවෙන රිඇක්ට් එක කිරියේ නැද්ද බං තාම :rolleyes:
    ඒ වෙනුවට දැනට මේක තමා තියෙන්නෙ
    images (1).jpeg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.ඔහු කියා සිටියේ මෙම ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

    ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධයෙන් ඔහු ඊයේ අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා..


    neth news
    එහෙනම් සුවර් හෙට අනිද්දාම වැඩි වෙනවාමයි.

    මූ කියන එකේ අනිත් පැත්ත වෙන්නේ.

    මොකක්ද විහිළුව..ජනපති නෙමෙයිනේ හැම තීරණයක්ම ගන්නෙ..
    20 සංශෝධනය ගෙනල්ලා බලතල වපරිය වැඩි කරගෙන හැම මගුලම ඇගේ දාගෙන දැන් මෙහෙම කියවනවා.
    ------ Post added on Oct 12, 2021 at 4:02 PM
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    තව මොනව පටවන්නද ඕයි.නයිය තමයි පටවන්න ඉතුරු වෙලා තියෙන්නෙ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    පිස්සු විපක්ෂේ උන්ට.... කොමිස් ගන්න හම්බකරන්න පූට්ටු බල්ලන්ට තියෙන අන්තිම චාන්ස් එක... රටේ ඩොලර් නැති වුනත්... අහස උසට ගෑස් ගියත් වියදම් කරලා ජොගින් ට්‍රැක් හදන්න ඔනේ​

     
    • Love
    Reactions: BadBlueGenius

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එතුමාව බලයට ගේන්න මගේ චන්දයත් ලබාදීම ගැන පුදුම සතුටක් දැනෙන්නෙ.
    මම තමයි ඔබ තුමන්ගේ වහලා. මට කැමති දෙයක් කරන්න.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,273
    9,173
    113
    කවුද යකෝ ජනාධිපතිට හොරෙන් ජනතාවට බදු බර පටවපු පරයා..හෙන ගහනෝ යකෝ ලපයා උඹට මේ කරන අපරාධ වලට.. :lol::lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ස ට හොරෙන් බර පටවල තියෙන්නෙ ගුපියොද නැත්නම් ලපයද අයියෙ ?