ජනතාව රාජපාක්ෂීකරණය වීම
තම තමන්ගේ වාසගම් රාජපක්ෂ බවට වෙනස් කරගැනීමට හෝ රාජපක්ෂ නමින් තවත් අතිරේක වාසගමක් එක්කරගැනීමට හෝ දැන් දැන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට විශාල ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබෙමින් පවතින බව ඒම දෙපාර්තුමේන්තුවේ අදාල අංශය බාර සතිෂ් රාජපක්ෂ මහතා තහවුරු කළ බව නවතම සමීක්ෂණයක් හෙළිකර තිබේ.
මෙසේ රාජපක්ෂ බවට තම නම් වෙනස් කරගැනීමෙන් රැකියා අවස්ථාවන්ගෙන් සිට ළමයෙකු පාසැලට ඇතුල් කර ගැනීම දක්වාත්, ශ්‍රී ලංකාවේ එදිනෙදා ජීවිතේ කටයුතු කරගෙනයාම දක්වාත් අතිරේක වාසියක් උදාකරගතහැකි බව එලෙස රාජපක්ෂ වාසගම ගැනීමට අපේක්ෂා කරන්නන් විශ්වාස කරන බව එම සමීක්ෂණය දක්වයි .
තවද මෙසේ ඉල්ලුම්කර ඇති පුද්ගලයින්ගෙන් බහුතරයක් උපාධිධාරී පුරුෂයන් වන බවත් ඔවුන් එලෙස වාසගම රාජපක්ෂ කරගැනීමෙන් තමන්ට හොද රක්ෂාවක් සහ විවාහයක් කරගත හැකි බව විශ්වාස කරන බවද එහි දැක්වේ.
එමෙන්ම රාජපක්ෂ වාසගම ඇත්තන් ඉදිරියේ තමන්ට හිමිවිය යුතු අවස්ථාවන් අහිමිවීයාම සම්බන්දයෙන් පැමිණිලි රාශියක් මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇති බවත් දැක්වේ.
සුද්දා රට පාලනය කරනවිට විවිධ තාන්නමාන්න වෙනුවෙන් තම ආගම, ජාතිය සහ නම මාරුකළ බව අසා ඇතිමුත්, එසේ කලවුන් නිවටුන් ලෙස හෙළා දැකි ජාතියේම මිනිසුන් නැවතත් තමන්ගේම උන් රට පාලනය කරන විට තමන්ට එසේ සිදුකිරීමට වේයැයි කිසිසේත්ම බලාපොරොත්තු නොවන්නට ඇත. එහෙත් සිංහල ජාතියේ දියසෙන් කුමාරයා ලෙස සැලකෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළම දැන් එය සිදුවෙමින් පවතින බව හෙලිවීම ම සිංහල ජාතියට අත්වී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය හෙළිකර නොසිටිනේද?

Original Article Source
http://groundviews.org/2009/11/18/RAJAPAKSE-NOW-THE-MOST-POPULAR-SURNAME-IN-SRI-LANKA/
Article Source: Samabima වෙබ් අඩවිය

Last edited: