ජනතාව වෙනස්වෙමින් පවතී...!

shenat

Well-known member
  • May 13, 2007
    58,586
    86,930
    113
    ආශ්චර්යමත් රටක
    Gota ena welaweth ohoma tamai. owa amathaka wena ekai karume lankawe minissunge.

    හැමදාම ජනතාව වෙනස්වෙමින් පවතී...!
    හැමදාම දියුනු වෙමින් පවතී....!

    කොහෙන් හරි ඩොලර් ටිකක් හොයාගෙන එදාවේල ගැටගහගත්තම ඕව කොහෙන් ගියාද නෑ. අන්න ඒ නිසා වෙනසක් වෙනකන් රටට ඩොලර් එන එකත් අඩුවෙන්න ඕන.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Make it a trend, go SL 🇱🇰
    පකය ජනාදිපති කරන්නත් අපි මේ වගේ ට්‍රෙන්ඩ් කරා මතක නැද්ද.. මේක නෙවෙයි වෙන්න ඕන ඉස්සෙල්ල, මේක වෙනස් කරන එක. එහෙම උනොත් මේවා ඉබේටම හැදෙනවා,,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙන් හරි ඩොලර් ටිකක් හොයාගෙන එදාවේල ගැටගහගත්තම ඕව කොහෙන් ගියාද නෑ. අන්න ඒ නිසා වෙනසක් වෙනකන් රටට ඩොලර් එන එකත් අඩුවෙන්න ඕන.
    අනිවා.මම හෙට අනිදිදා දෙනව ඩෝස් එක මට පොල්කිරි කියලා වතුර විකූණපු ෆකයින්ට🤣🤣
     
    • Haha
    Reactions: Cypress and shenat

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කොහෙන් හරි ඩොලර් ටිකක් හොයාගෙන එදාවේල ගැටගහගත්තම ඕව කොහෙන් ගියාද නෑ. අන්න ඒ නිසා වෙනසක් වෙනකන් රටට ඩොලර් එන එකත් අඩුවෙන්න ඕන.

    පොඩ්ඩක් හිටපන් IOC තෙල් වැඩි කරනකන් ඇඩෙනවා එතකොට 😛

    1 Indian Rupee equals
    3.98 Sri Lankan Rupee අද

    IOC price 1ka
    473.08 petrol
    410 diesel