Gota ena welaweth ohoma tamai. owa amathaka wena ekai karume lankawe minissunge.
හැමදාම ජනතාව වෙනස්වෙමින් පවතී...!
හැමදාම දියුනු වෙමින් පවතී....!
පකය ජනාදිපති කරන්නත් අපි මේ වගේ ට්‍රෙන්ඩ් කරා මතක නැද්ද.. මේක නෙවෙයි වෙන්න ඕන ඉස්සෙල්ල, මේක වෙනස් කරන එක. එහෙම උනොත් මේවා ඉබේටම හැදෙනවා,,Make it a trend, go SL![]()
අනිවා.මම හෙට අනිදිදා දෙනව ඩෝස් එක මට පොල්කිරි කියලා වතුර විකූණපු ෆකයින්ටකොහෙන් හරි ඩොලර් ටිකක් හොයාගෙන එදාවේල ගැටගහගත්තම ඕව කොහෙන් ගියාද නෑ. අන්න ඒ නිසා වෙනසක් වෙනකන් රටට ඩොලර් එන එකත් අඩුවෙන්න ඕන.
කොහෙන් හරි ඩොලර් ටිකක් හොයාගෙන එදාවේල ගැටගහගත්තම ඕව කොහෙන් ගියාද නෑ. අන්න ඒ නිසා වෙනසක් වෙනකන් රටට ඩොලර් එන එකත් අඩුවෙන්න ඕන.