ජනතාව වෙනුවෙන් සියල්ල අත අරිනවා - සජිත්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනතාව වෙනුවෙන් සියල්ල අත අරිනවා - සජිත්



    78230152_2721914407832022_8926332060008710144_n.jpg



    මන්දිර වල ඉන්නෙ නෑ පාරෙ තමයි ඉන්නෙ දාන්නෙ කැඩිච්ච බාටා නිදියන්නෙ 12ට නැගිටින්නෙ 4ට බ්ලා බ්ලා බ්ලා

    ඒ මේ සජිත් නෙවෙයි....සමාන්තර ලෝකෙක ඉන්න වෙනත් සජිත් කෙනෙක්. ඔබට ලාවට හෝ සතුටුයිද දැන්?​
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    මේ පකයා අපිව කෑවා. ගූ හුත්තා. මේකාව දාලා දිනන්න බෑ කියල එන හරකෙක්ට පේනව.රනිලා පක්ෂය තුල වහුපැටියො ඇති කරා.උන් එකතු වෙලා වැඩියෙන් තනකොල කන්න නාම්බෙක් දැම්මා. පක්ෂය තුල හරක් පිරිලා.එකෙක් නෑ මොලයක් තියෙන එකෙක්.අන්තිමට න් එකතුවෙල පක්ෂෙට ආන්ඩුවට පුකේ ඇරියා.අමාරුවෙන් ගත්ත බලය තියාගන්නේ නැතිව වැඩිය කන්න ගියා.ගෝටාව ලේසියෙන්ම පරද්දන්න තිබ්බා.දැන් ජෙනෙරල් එක ලංවෙලා පක්ෂයට රෙනවා.මුන් ඔක්කොම පුකට පයින් ගහලා එලවන්න ඕන.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    ඕකා ඔහොම තමයි. කියන්නෙ එක දෙයක් කරන්නෙ වෙන දෙයක්. දෙමල්ලු ටික පගා දීල රවට්ට ගත්තට සිංහල මිනිස්සු රැවටෙන්නෙ නෑ. ඒක දැක්කනෙ ඡන්දෙන්ම.