ජනතා පරමාධිපත්‍යය ජනතාව විසින් අවබෝධ කරගනිමින් සිටි. ජනතාව කෙමෙන් කෙමෙන් පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරමින් සිටි. ජනතාව සම්පුර්ණයෙන් තම අයිතින් වටහාගත්වීට දේශපාලුවන්ට ඇප නැතිවෙනවා නිසැකයි.