ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පැටියා;18219109 said:
    මොකෝ නැත්තෙ උඹලා පණ ඇරලා බයියට කඩේ ගියාට අලුත් චන්ද ලක්ෂ10න් 5ක් වත් JVP. පක්ෂෙ නොකැඩුනොත් බලපං මං කිවුවෙ බොරුද කියලා :rofl:

    මොලේ පුකට ගියපු ලපටි සොන්නයොන්ට රෙද්දෙ ගූ ගිහින් තියෙන්නෙ දැන්,යහ කිවුවම ඇති දුවල ගිහින් හැන්ගෙනව, :rofl: ඉතින් ඒක නිසා "අලුත් චන්ද" ගැන කතා නොකර ඉමු :lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද ගැන කලකිරිලා නැහැ මිනිස්සු. ඔක්කොම ඉල්ලන්නෙ මහින්දවව. මේ පාර මැ‍යි රැලියෙන් බලාගනින් කෝ...

    2014 අවුරුදු
    1011640_10151957506281467_6110654543327247198_n.jpg


    අද තනි වෙලා. කො ගොටා????
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොලේ පුකට ගියපු ලපටි සොන්නයොන්ට රෙද්දෙ ගූ ගිහින් තියෙන්නෙ දැන්,යහ කිවුවම ඇති දුවල ගිහින් හැන්ගෙනව, :rofl: ඉතින් ඒක නිසා "අලුත් චන්ද" ගැන කතා නොකර ඉමු :lol:

    මම ලපටි නම් තෝ ඉරිදා පොලෙත් නෑ තාම. :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18219261 said:
    එච්චර නෑ. 20 මල්ලි ආවට පස්සෙ දැනට තියන ටිකත් නෑ.
    මහින්දට දැං ගහන්නෙ විපක්ෂයක් නෙවෙයි විධායකය සහ ව්‍යවස්ථාදායකය. එදා විපක්ෂයක් ගහද්දි වැටිච්ච කෙරුමා විධායකය සහ ව්‍යවස්ථාදායකය ගහද්දි ගොඩ එයි කියලා හිතන්න පුලුවන්ද? හඳේ තමා :(

    ඔහොම හිටපු මහින්ද වැටුනා නන් මේ හිකනල් ආන්ඩුවට මහින්දව වට්ටවන්න පුලුවන්ද? :lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද 2/3 කිට්ටුවෙන්නම් එක පාරක් ගත්තේ......ඉතින් මේපාරත් ගත්තනම් හරිනේ බං :lol:

    අනික් පක්ෂ කුජීත වෙලා මහින්ද පොර වෙලානම් ඉන්නේ 2010 ගත්ත ප්‍රතිපලේවත් පොරට ගන්න පුළුවන් වෙන්න එපයි? එතකොට අස්ථාවර වෙන්නේ කොහොමද?

    #ගුනේලොජික් :lol:

    ඕක #ගුනේලොජික් නෙමේ #ඉසුරේකලොජික්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලු වෙලා තමා ඉන්නෙ. ඒත් හැමදාම එහෙම ඉන්නෙ නැහැනේ...! :cool::cool:

    බලු ලෙවල් එකෙනුත් පහලට වැටෙනවද ඒ කියන්නේ?:(
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    සිංහයා උනත් කාලෙකදි බලු වෙනවා... ඒක දන්න‍ෙ නැද්ද. :lol::lol::lol:



    දැධිමතධාරී ක්‍රිස්තියානි භක්තික ගුනේ භායි කාලෙකදී සිංහයා බලු වෙනවා කියලා හීන් නූලෙන් සිංහලයට ටොකු අනිනවනේ... ඕව්වා කැත වැඩ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බලු වෙලා තමා ඉන්නෙ. ඒත් හැමදාම එහෙම ඉන්නෙ නැහැනේ...! :cool::cool:
    ලගම හිටිය සාස්තර සුමනේ සිරිසේනට ලියුමක් යවලා, උදව්වක් ඉල්ලුවානම් ප්‍රසිද්දියේ සහය දෙනවා කියලා. අම්මා තාත්තා වගේ විදවාස කරපු නැකත් කාරයත් එහෙම කලානම් මහින්දට තව මොන දේශපාලනයද බන්.. එක බඩවැල කඩන් ආපු බැසිල් ගොයියා බූට් තිබ්බා. අන්තිමට ගැනි විතරයි ඉතුරු උනේ.. හිච්චි කොල්ලට ටිටියානත් නැති උනා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලගම හිටිය සාස්තර සුමනේ සිරිසේනට ලියුමක් යවලා, උදව්වක් ඉල්ලුවානම් ප්‍රසිද්දියේ සහය දෙනවා කියලා. අම්මා තාත්තා වගේ විදවාස කරපු නැකත් කාරයත් එහෙම කලානම් මහින්දට තව මොන දේශපාලනයද බන්.. එක බඩවැල කඩන් ආපු බැසිල් ගොයියා බූට් තිබ්බා. අන්තිමට ගැනි විතරයි ඉතුරු උනේ.. හිච්චි කොල්ලට ටිටියානත් නැති උනා.

    සිරාවට?:baffled:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේ අහගනිල්ල මහින්ද ආයෙ ඇවිල්ල බහුතරේ ගන්න එක හීනයක්,හැබැයි කේවල් පවර් එක වැඩි කරගත්තොත් නන් සිරාට අබ සරණයි
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිරාවට?:baffled:


    හෙලිකොප්ටර් රයිඩ් නැති උනාම ගිරුවාපත්තුවේ ආතල් ඔය රට බඩු වලට සැට් වෙන්නේ නැ.. ඔවට ඉතින් හිච්චි මලයා හිත හදා ගන්න ඇති..