ජනතා විමුක්ති පෙරමුණ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ජනතා විමුක්ති පෙරමුණ

    ජෙප්පො ටිකට මේ පාර හොඳම වැඩේ උනේ. උන් කවදාවත් වගකීමක් අර වැඩ කරන්නේ නෑ. මහින්දගෙ එල්ලිලා අවොත් පහුවෙනිදා ඉඳන් මහින්දට බනිනවා, පොදු අපේක්ෂකයා ගොඩ දැම්මොත් පස්සෙ මිනිහටත් බනිනවා. ඇත්තටම වැඩක් කරනවානම් මුන්ට අමාත්යංශයක් දෙකක්වත් අරගෙන කරල පෙන්නන්න ඕනි තරම් අවස්ථාව තිබ්බා. නමුත් කපටි කමට කරේ නෑ. හැම පැත්තටම කෑ ගහන එක විතරයි කරේ.
    යන්තම් මිනිස්සුන්ට මේ පාර තේරිලා මුන්ට දෙන චන්දෙ අපරාදයක් කියලා.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ජෙප්පෝ ඉන්න ඕන බන්, උන් විපක්ෂේ කෑගහන එකම වටිනවා. උන් නෑ කියන්නේ අනිත් එවුන්ට බල්ටි ගගහ හොරා කන්න ලේසි වෙන එක.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ජෙප්පෝ ඉන්න ඕන බන්, උන් විපක්ෂේ කෑගහන එකම වටිනවා. උන් නෑ කියන්නේ අනිත් එවුන්ට බල්ටි ගගහ හොරා කන්න ලේසි වෙන එක.

    :cool: :yes: එකෙන්ම.... දැන් හය දෙනෙක් හරි ඉන්න එක ලොකු දෙයක්..... :D
     
    • Like
    Reactions: Xi Jinping

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ජෙප්පෝ ඉන්න ඕන බන්, උන් විපක්ෂේ කෑගහන එකම වටිනවා. උන් නෑ කියන්නේ අනිත් එවුන්ට බල්ටි ගගහ හොරා කන්න ලේසි වෙන එක.

    Na machan mun thawa wagakeemen wada karanam meets wada Chanda ganna thibba
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජෙප්පො ටිකට මේ පාර හොඳම වැඩේ උනේ. උන් කවදාවත් වගකීමක් අර වැඩ කරන්නේ නෑ. මහින්දගෙ එල්ලිලා අවොත් පහුවෙනිදා ඉඳන් මහින්දට බනිනවා, පොදු අපේක්ෂකයා ගොඩ දැම්මොත් පස්සෙ මිනිහටත් බනිනවා. ඇත්තටම වැඩක් කරනවානම් මුන්ට අමාත්යංශයක් දෙකක්වත් අරගෙන කරල පෙන්නන්න ඕනි තරම් අවස්ථාව තිබ්බා. නමුත් කපටි කමට කරේ නෑ. හැම පැත්තටම කෑ ගහන එක විතරයි කරේ.
    යන්තම් මිනිස්සුන්ට මේ පාර තේරිලා මුන්ට දෙන චන්දෙ අපරාදයක් කියලා.

    එහම ගන්න බැනේ බන් .. එහෙම එකතු වෙන්ව කියනේ උන්ගේ ප්‍රතිපත්ති පිලිගන්නවා කියන එක .. උන් එහෙම කරන්න හදල බැරි හින්දනේ අයින් උනේ ගිය පාර .. ඇමති උනා කියල ඔක්කොම පාලනය කරන්න බැනේ බන් .. අමාත්‍යංශ ලේකම්ලා දන්නේ ජනාදිපති ..ඒවාට සල්ලි pass කරන්න ඕනේ .. තියන රජයේ අමාත්‍යාංශයක් කරන බැනේ බන් රජයේ ඉන්න උන් එක්ක වලි දාගෙන ..

    අනික මහින්දගේ කාලේ බැසිල් ඔක්කොම ඒවා අල්ලාගෙන හිටිය කියල කියන්නේ ..
    ඕව ඇත්තද බොරුද මම දැන් නෑ මම එක පක්ෂෙකට කඩේ යන නෑ ..
    නිකන් හිතපන් දැන් මහින්ද හොරකන් කරනවා කියල .. එතකොට එක දැනගෙන උගේ අමාත්‍යාංශයක් කරන්න බැනේ ..

    චම්පිකව විදුලිබල එකෙන් අයින් කරලා දැම්මේ එහෙම සීන් එකකට කියල මට හිතෙන්නේ ..
    උබ කියන විදිහට එහෙම කරනන් වෙන්නේ අනිත් උන්ට වගේ දෙපැත්තට පනිනවා කියල jvp උන්ටත් අහගන්න වෙන එක .. දැන් බලපන් හෙළ උරුමෙට එහෙම කියලනේ බනින්නේ

    jvp එකට චන්දෙ නොදුන්නා උනත් ගරු කරන උන් ඉන්නේ එහෙම ඕවට set වෙන් නැතුව කියන දේ කරන හින්ද කියල පිළිගැනීමක් තියන හින්දනේ ..

    මම මොන පක්ෂේකටවත් නෑ .. මේ පාර jvp එකට දුන්නේ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකශේ කියවල එකේ කරන පුළුවන් දේවල් කරන විදිහත් එක්ක පැහැදිලි කරලා තිබ්බ හින්ද එක හොදයි කියල හිතුනු හින්ද ..

    ඇත්තටම මිනිස්සු එක කියවල චන්දෙ දෙන්න ගියා නං අනිවාර්යෙන් මීට වඩා චන්දෙ හම්බෙන්න ඕනේ ..