ජනතා විමුක්ති පෙරමුණ
ජෙප්පො ටිකට මේ පාර හොඳම වැඩේ උනේ. උන් කවදාවත් වගකීමක් අර වැඩ කරන්නේ නෑ. මහින්දගෙ එල්ලිලා අවොත් පහුවෙනිදා ඉඳන් මහින්දට බනිනවා, පොදු අපේක්ෂකයා ගොඩ දැම්මොත් පස්සෙ මිනිහටත් බනිනවා. ඇත්තටම වැඩක් කරනවානම් මුන්ට අමාත්‍යංශයක් දෙකක්වත් අරගෙන කරල පෙන්නන්න ඕනි තරම් අවස්ථාව තිබ්බා. නමුත් කපටි කමට කරේ නෑ. හැම පැත්තටම කෑ ගහන එක විතරයි කරේ.
යන්තම් මිනිස්සුන්ට මේ පාර තේරිලා මුන්ට දෙන චන්දෙ අපරාදයක් කියලා.

එකෙන්ම.... දැන් හය දෙනෙක් හරි ඉන්න එක ලොකු දෙයක්..... 