ජනතා විමුක්ති පෙරමුණ

ජනතා විමුක්ති පෙරමුණ

ඉස්සර කිරියේ ජවිපෙ කට්ටිය සෑහෙන්න හිටියා නේ.....මම කැමතියි ඒ අයගේ අදහස් දැනගන්න.....බුකියේ තිබ්බ මේ කතාව දැක්කම මට මතක් වුණේ ඔයාලව :love:


අපේ හිතවතෙක් ඉන්නවා ජවිපෙට බොහෝ කාලයක ඉඳලා ඉතා කැමැත්තෙන් සිටින සහ ඔවුන්ගේ මතයට අනුව චන්දය පාවිච්චි කරන.
විදුහල්පතිවරයෙක් වූ ඔහුගේ පියාගේ ජවිපෙට තිබ්බ හිතවාදී බව මෙන්ම පේරාදෙණියේ ඉංජිනේරු පීඨයෙන් ලැබූ ජවිපෙ ආභාෂයත් එයට හේතු වෙන්න ඇති.
2015 මැතිවරණය වෙලාවෙත් ඒ ජවිපෙ ලදියාව නිසාම අවසානයේ මෙලෝ කැමැත්තක් නොතිබු මෛත්රීෙට පවා චන්දෙ දෙන්න යොමු වුනා.
පසුව මෛත්රීර අතහැර දැම්මත් ඔහු ජවිපෙ අතහැරියේ නෑ.
නමුත් ඊයේ පෙරේදා ඔහු සමග කතාවකට වැටෙන්න ඉඩක් ලැබුනා.
කොහොමද ආණ්ඩුවේ වැඩ? මම කතාවට මුල පිරුවා..
"ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.
මොකක්ද මචං අර ජෙප්පො කරන්නේ? සුමන්තිරම් - ජයම්පතිලා එක්ක?ඒ මදිවට මුජබර් රහුමාන් කියන ජාතිවාදියා එක්ක?
උඹල කොයි තරම් නම් කිව්වත් මම නම් කීයටවත් හිතුවේ නෑ ජෙප්පො මේ ලෙවල් එකට වැටෙයි කියල.
මුන් දැන් අමු බෙදුම්වාදියො..ඕකුන් ජනාධිපතිධූරය ඉස්සරහට දාල 20 ක් උස්සන් ඇවිත් ඉෂ්ඨ කරන්නේ අර අන්ත ඊළාම්වාදීන්ගේ බෙදුම්වාදීන්ගේ උවමනාව.
දැන් නම් අප්පිරියයි.
ආයේ මළත් ජෙප්පොන්ට නම් චන්දයක් දෙන්නේ නෑ"
තව බොහෝ දේවල් ඔහු කිව්වා.
"දැන් නම් අප්පිරියයි. ආයේ මළත් ජෙප්පොන්ට නම් චන්දයක් දෙන්නේ නෑ"
ඔහුගේ ඒ හඬ ඉතා නිරවුල්ව ශක්තිමත්ව ඇහුණා..

41521104_10156813654604365_8886515320878006272_n.jpg
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් නම් අප්පිරියයි. ආයේ මළත් ජෙප්පොන්ට නම් චන්දයක් දෙන්නේ නෑ"
    ඔහුගේ ඒ හඬ ඉතා නිරවුල්ව ශක්තිමත්ව ඇහුණා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො කියන්නේ දේශපලන ගනිකාවො සෙට් එකක්..කාලයක් චන්දිකාට පස්සෙ මහින්දට ඊට පස්සෙ ෆොන්සේකට සිරිසේනට දැන් රනිලට අල්ලනව..2020දි ඔකුන් කාටද අල්ලන්නෙ කියල කියන්ඩ පුලුවන් කාටද??
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    විදුහල්පතිවරයෙක් වූ ඔහුගේ පියාගේ ජවිපෙට තිබ්බ හිතවාදී බව මෙන්ම පේරාදෙණියේ ඉංජිනේරු පීඨයෙන් ලැබූ ජවිපෙ ආභාෂයත් එයට හේතු වෙන්න ඇති.

    මෙතන පොඩි අවුලක් තියනවා ඉංජිනේරු පීඨයෙන් ඇවිත් විදුහල්පතිවරයෙක් උනේ ඇයි .

    අනික ඔය පක්කුන්ය කවුද චන්දෙ දෙන්නේ .
    අපි 2020ට සජිත්
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ජෙප්පො කියන්න්ව් දේශපලන ගනිකාවො සෙට් එකක්..කාලයක් චන්දිකාට පස්සෙ මහින්දට ඊට පස්සෙ ෆොන්සේකට සිරිසේනට දැන් රනිලට අල්ලනව..2020දි ඔකුන් කාටද අල්ලන්නෙ කියල කියන්ඩ පුලුවන් කාටද??

    Ekenma...Waasi paththata hoyya kiuwalu....(denna baalu kalin deelalu....Rep)
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    මේ ත්‍රෙඩ් ඒක දාන්නවත් ඕකුන්ගේ වටිනාකමක් නැහැ.ලක්ෂ පහක වහල්ලු ටිකක් තියාගෙන වාසි පැත්තට මුක්කු ගහන හුත්#$ පුතාලා...:lol:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ජෙප්පො කියන්නේ දේශපලන ගනිකාවො සෙට් එකක්..කාලයක් චන්දිකාට පස්සෙ මහින්දට ඊට පස්සෙ ෆොන්සේකට සිරිසේනට දැන් රනිලට අල්ලනව..2020දි ඔකුන් කාටද අල්ලන්නෙ කියල කියන්ඩ පුලුවන් කාටද??
    thoge maha ekatath alluwa mathaka nadda bola
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    විදුහල්පතිවරයෙක් වූ ඔහුගේ පියාගේ ජවිපෙට තිබ්බ හිතවාදී බව මෙන්ම පේරාදෙණියේ ඉංජිනේරු පීඨයෙන් ලැබූ ජවිපෙ ආභාෂයත් එයට හේතු වෙන්න ඇති.

    මෙතන පොඩි අවුලක් තියනවා ඉංජිනේරු පීඨයෙන් ඇවිත් විදුහල්පතිවරයෙක් උනේ ඇයි .

    අනික ඔය පක්කුන්ය කවුද චන්දෙ දෙන්නේ .
    අපි 2020ට සජිත්
    dei ranila sajjata meen kiyala balan idin
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජෙප්පෝ දැන් කොහොමත් සිත නිවාගෙන තමා ඉන්නේ...

    Where attention goes, Energy flows. Doesn't matter its negative or positive.:P