ජනතා විමුක්ති පෙරමුණ
ඉස්සර කිරියේ ජවිපෙ කට්ටිය සෑහෙන්න හිටියා නේ.....මම කැමතියි ඒ අයගේ අදහස් දැනගන්න.....බුකියේ තිබ්බ මේ කතාව දැක්කම මට මතක් වුණේ ඔයාලව

අපේ හිතවතෙක් ඉන්නවා ජවිපෙට බොහෝ කාලයක ඉඳලා ඉතා කැමැත්තෙන් සිටින සහ ඔවුන්ගේ මතයට අනුව චන්දය පාවිච්චි කරන.
විදුහල්පතිවරයෙක් වූ ඔහුගේ පියාගේ ජවිපෙට තිබ්බ හිතවාදී බව මෙන්ම පේරාදෙණියේ ඉංජිනේරු පීඨයෙන් ලැබූ ජවිපෙ ආභාෂයත් එයට හේතු වෙන්න ඇති.
2015 මැතිවරණය වෙලාවෙත් ඒ ජවිපෙ ලදියාව නිසාම අවසානයේ මෙලෝ කැමැත්තක් නොතිබු මෛත්රීෙට පවා චන්දෙ දෙන්න යොමු වුනා.
පසුව මෛත්රීර අතහැර දැම්මත් ඔහු ජවිපෙ අතහැරියේ නෑ.
නමුත් ඊයේ පෙරේදා ඔහු සමග කතාවකට වැටෙන්න ඉඩක් ලැබුනා.
කොහොමද ආණ්ඩුවේ වැඩ? මම කතාවට මුල පිරුවා..
"ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.
මොකක්ද මචං අර ජෙප්පො කරන්නේ? සුමන්තිරම් - ජයම්පතිලා එක්ක?ඒ මදිවට මුජබර් රහුමාන් කියන ජාතිවාදියා එක්ක?
උඹල කොයි තරම් නම් කිව්වත් මම නම් කීයටවත් හිතුවේ නෑ ජෙප්පො මේ ලෙවල් එකට වැටෙයි කියල.
මුන් දැන් අමු බෙදුම්වාදියො..ඕකුන් ජනාධිපතිධූරය ඉස්සරහට දාල 20 ක් උස්සන් ඇවිත් ඉෂ්ඨ කරන්නේ අර අන්ත ඊළාම්වාදීන්ගේ බෙදුම්වාදීන්ගේ උවමනාව.
දැන් නම් අප්පිරියයි.
ආයේ මළත් ජෙප්පොන්ට නම් චන්දයක් දෙන්නේ නෑ"
තව බොහෝ දේවල් ඔහු කිව්වා.
"දැන් නම් අප්පිරියයි. ආයේ මළත් ජෙප්පොන්ට නම් චන්දයක් දෙන්නේ නෑ"
ඔහුගේ ඒ හඬ ඉතා නිරවුල්ව ශක්තිමත්ව ඇහුණා..