ජනතා සේවයට ... තමා මේවා විකුනන්න ඇත්තේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ජනතා සේවයට ... තමා මේවා විකුනන්න ඇත්තේ


    Vehicles imported on MP tax-free permits defrauding tax revenue & registered by others not entitled to the tax exemption
    RzC1xxL.png


    wwIviLW.png

    HDqecS8.png

    91xRzPn.png


     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    :D:D:D

    Politics karanna enawa kiyanne pas paw ma karaganna wenawa. Un oya mahajana mudal hora kana widiyata aweechi narakadiye ipadila kalpa ganan apa duk widinna wenawa.

    Politicians la witharak newei. Goverment loku post wala idan horakan karana aya, Samahara Mudalali la oya okkoma next birth eke aweechi narakadiye ipadila kalpa ganan apa duk widinawa.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දේශපාලකයොයි රජයේ සේවකයොයි දෙගොල්ලොම පර්මිට් විකුණනවා. පොලිටික්කො ඩොකාලා රජයේ ලේකම්ලා ඔක්කොම එක එක ප්‍රමාණ වලින් බදු හොරු
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,279
    113
    Nugegoda
    උන් පර්මිට් වෙන අයට විකුණනව නං මොකටද වාහන? පළාත් සභාවල කරා වගේ වාහන සංචිතයක් තියාගෙන කරත් ඔයිට වඩා ලාභයි මං හිතන්නෙ ඕකුන්ට පාවිච්චි කරන්න. මට මතකයි ඩොක්ටර්ස්ලයි වෙනත් විධායක නිලධාරීන්ගෙ වාහන පර්මිට් නැති කරන්න යනකොට උන් එක එක හේතු ගෙනාව වාහන ඕන මේකටයි අරකටයි කියල. ඒත් හැමෝම වගේ පර්මිට් එක විකුණල ලාභයක් ගන්න එක තමයි කරන්නෙ. ඩොක්ටර්ස් ල කෙසේ වෙතත් රජයේ සේවයේ ඉහළ නිළධාරීන් නං පර්මිට් වාහනේට අමතරව තමන්ගෙ රාජකාරි වාහනේ කිසි අවුලක් නැතුව තමන්ගෙ පුද්ගලික වැඩ වලට යොදාගන්නව. තමන්ගෙ දරුව ඉස්කෝලෙට ඇරලවගන්නෙ ඔෆිස් එකේ තියෙන වාහනෙන් රජයේ ආයතනයේ ඩ්‍රයිවර්ම යොදාගෙන. මේක දැන් පර්මිට් එකකට වඩා අවුරුදු 5කට සැරයක් දෙන බෝනස් එකක් මට්ටමට වැටිල..