ජනතා හිතවාදී අයවැයක් ඕනෙද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    Janathawata sewaya karanna idiripath wechcha ayage wiyadam adu karanna puluwan nam, janathawadi aya wayak idiripath karanna puluwan
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    පාට කන්නාඩිය ගලවලා බලන්න මම බොරුද කියන්නේ කියලා.

    කඩේ යන එවුනුයි, දේශපාලන දැක්මක් තියෙන එවුනුයි පටලවා ගන්න එපා. මම කොළපාට ඉරෝසාන් නෙමෙයි.

    ටේක් යුව ඕන් ඇඩ්වයිස්...

    SF බදු අඩු කරනකොට "ප්‍රයිස් ඉලාස්ටිසිටි" හින්ද රජයේ බදු ආදායම වැඩිවෙන හැටි පේන්නත් මහින්ද බදු අඩු කරනකොට "බොරුවට සහන දෙනවා කියලා එක පැත්තකින් අඩුකරලා අනෙක් පැත්තෙන් අවුරුද්දකින් දෙකකින් කෙලවනවා" වගේ පේන්නත් හේතුව ඔය නෑ කියන කණ්නාඩි කුට්ටම තමා.
    :D
     
    Last edited: