REAL INCOME BY PRODUCTIONS.[NOT BY TAX]. kwD3MUtZxeE
ruchira55 Well-known member Mar 23, 2012 39,940 40,785 113 Nov 7, 2018 #22 Janathawata sewaya karanna idiripath wechcha ayage wiyadam adu karanna puluwan nam, janathawadi aya wayak idiripath karanna puluwan
Janathawata sewaya karanna idiripath wechcha ayage wiyadam adu karanna puluwan nam, janathawadi aya wayak idiripath karanna puluwan
Don GasCan Well-known member Nov 3, 2010 43,384 49,763 113 සේදවත්ත Nov 7, 2018 #23 ජනතාවාදි අයවැයක් ගැන එරෝසන්ගෙන් ඇහුවනම් ඛරියට උත්තරයක් දෙනවා
Hyaenidae Well-known member Apr 8, 2015 52,961 2 54,656 113 Nov 7, 2018 #26 makka_makka said: පාට කන්නාඩිය ගලවලා බලන්න මම බොරුද කියන්නේ කියලා. කඩේ යන එවුනුයි, දේශපාලන දැක්මක් තියෙන එවුනුයි පටලවා ගන්න එපා. මම කොළපාට ඉරෝසාන් නෙමෙයි. Click to expand... ටේක් යුව ඕන් ඇඩ්වයිස්... SF බදු අඩු කරනකොට "ප්රයිස් ඉලාස්ටිසිටි" හින්ද රජයේ බදු ආදායම වැඩිවෙන හැටි පේන්නත් මහින්ද බදු අඩු කරනකොට "බොරුවට සහන දෙනවා කියලා එක පැත්තකින් අඩුකරලා අනෙක් පැත්තෙන් අවුරුද්දකින් දෙකකින් කෙලවනවා" වගේ පේන්නත් හේතුව ඔය නෑ කියන කණ්නාඩි කුට්ටම තමා. Last edited: Nov 7, 2018
makka_makka said: පාට කන්නාඩිය ගලවලා බලන්න මම බොරුද කියන්නේ කියලා. කඩේ යන එවුනුයි, දේශපාලන දැක්මක් තියෙන එවුනුයි පටලවා ගන්න එපා. මම කොළපාට ඉරෝසාන් නෙමෙයි. Click to expand... ටේක් යුව ඕන් ඇඩ්වයිස්... SF බදු අඩු කරනකොට "ප්රයිස් ඉලාස්ටිසිටි" හින්ද රජයේ බදු ආදායම වැඩිවෙන හැටි පේන්නත් මහින්ද බදු අඩු කරනකොට "බොරුවට සහන දෙනවා කියලා එක පැත්තකින් අඩුකරලා අනෙක් පැත්තෙන් අවුරුද්දකින් දෙකකින් කෙලවනවා" වගේ පේන්නත් හේතුව ඔය නෑ කියන කණ්නාඩි කුට්ටම තමා.