ජනතා හිතවාදී අයවැයක් ඕනෙද?
ජනතා හිතවාදී අයවැයක් ගැන කතාවෙනවා. ජනතා හිතවාදී අයවැයක් කියන්නේ මොකක්ද?
ජනතාවගේ ජීවන බර අඩුකරන අයවැයක්.
ඒක කොහොමද කරන්නේ? බදු අඩුකරලා බඩුමිල අඩුකරලා.
ඒ අඩුවෙන්නේ රජයේ බදු ආදායම. ඒ ආදායම් අඩුවුනාම රජන්ය මොකක්ද කරන්නේ අයවැය පියවන්න.
1] ණය ගන්නවා / ඹැඳුම්කර විකුණනවා / භාණ්ඩාගාර සුරකුම් විකුණනවා
2] අඩුවෙන බදු හිලව්වට වෙන බදු දානවා
එහෙම නැතුව මහින්ද මහත්තයාට එයාගෙ සල්ලි දාලා අයවැය බැලන්ස් කරන්න බෑ (එහෙම කරන්න ඕනෙත් නෑ )
එහෙම ණය අරගෙන, ලොකු ලොකු පොලී ගෙවන්න වුනාම, රුපියල වැටිලා, වක්ර බදු වැඩිවෙලා කෙල වෙන්නේ කාටද? ජනතාවටමයි.
ඒ නිසා ජනතා හිතවාදී අයවැයක් යනු වර්තමානය වෙනුවෙන් අනාගතය බිල්ලට දෙන - අද කාලා හෙට කෙලවෙන අයවැයක්.
මෙව්වා කිව්වට වැඩක් නෑ....මිනිස්සුන්ට ඕනෑ ඒවා.....මිනිස්සුන්ට ඕනෑ දේවල් දෙන්න ඉපදිලා ඉන්නේ මහින්ද තමයි.