ජනපතිගේ නුගේගොඩ නිවෙස අසල මහා විරෝධයක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මදැයි 2019 කලින් හිටපු උන්ව යවලා ඊට අක්ලින්ම හිටපු හොරු ටික ගෙනල්ලා ජය සමරලා කිරිබත් කාලා දැන් අවුරුදු 3ක් යන්නත් කලින්ම මිනිස්සු ගෙනාපු උන්වම එළවන්න දඟලන දැන්ගිල්ල
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    මේ වැඩේනං, ඇඳිරිනීතිය දාල 3වෙනිද ගේම නවත්තන්න, ලොක්කම අටෝපු ගේමක් වගේ....
     
    • Like
    Reactions: Rankira