වෙන්ඩ පුලුවන්........ආණ්ඩු පක්ෂේ ඉන්නේ ඌ විතරනම්.............
රනිල්ට ඔය ගේම ගහන්නේ තුරුම්පු 113කට වැඩිය තියාගෙන...... සජිත්ට සර්වයිව් වෙන්න ඔය 113 තියෙන්න ඕනෑ........ ඒකට රනිල් ඕනෑ.........
හැබැයි ඌ උගේ පාත් එක හදාගනියි.... රනිල්ට පස්සේ එකෙක් ඉන්න ඕනෑ.... ඒ තැන හදාගන්න ඌ දැන ගන්න ඕනෑ............ සජිත්ට ඕනෑ අවුරුදු 1.5ක අගමැතියෙක් වෙන්නද, රනිල් ජනාධිපති යටතේ අවුරුදු 5ක් අගමැති වෙලා උගේ ටිකට් එක හදාගන්න එකද කියලා ඌ හිතන්න ඕනෑ...... චෙස් ගහන එක ලේසියි.... ඉත්තන්ට පණ නෑනෙ...
මයි කාර් මයි පැට්‍රෝල් න්‍යායත් දේශපාලනේ හරියන්නේ නෑ........... මෛත්‍රී ඇණගත්තේ එතනදී