ජනපතිගේ ප්රකාශය

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ජනපතිගේ ප්රකාශය

    Code:
    https://www.facebook.com/198849004165758/videos/1983280255103934/
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Dr-vD5qU0AAA9ob.jpg

    Dr-vFXOVYAA6veH.jpg
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සාරන්සය්ක් දාපන්කෝ ඔකාගේ ඒවා කියවන්න කම්මැලි
    රනිල් අයි අගමැති කරලාද
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගේම් ඕන්. ආතල් ඔන්ද වේ.

    ලියුම කියෙව්වද? ආතල් කඩන එකට සොරි.... :cool: :cool:

    ඒක ටිකක් කියවන්න......... ගේම් ඕන් වෙන්නේ පාර්ලිමේන්තුවේ මොනවා වුනත් මම ගණන්ගන්නේ නෑ කිව්වානම්.... :rofl: :rofl:

    එතුමා කියන්නේ හරියට ස්ථාවර නියෝග අනුව එයාගේ හොර අගමැති පන්නලා පෙන්නන්න කියා..... :cool: :cool:

    ප්ලීස් හෝල්ඩ්.... බහුතරය ඊස් ගෙටින් කන්නෙක්ටඩ් රයිට් නව්....... :lol: :lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    72ef2f46-9559-4423-a0c2-3a062c2130c2.png
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඊ යේ කනෙක්ෂන් එක ස්ලෝ........ අදවත් කනෙක්ට් වෙයිද දන්නේ නෑ.......... :cool: සිරා රව්ටරේ ප්ලග් එක ගලවයිද? :rofl: :rofl:
    පාර්ලිමේන්තුවට අද හිටපු ජනාදිපති, හිටපු මන්ත්‍රී, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ උන්නැහේ එනවළුද අද? රෙදි ඇදගෙනද නැත්තම් ගලොලද එන්නේ???
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    පාර්ලිමේන්තුවට අද හිටපු ජනාදිපති, හිටපු මන්ත්‍රී, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ උන්නැහේ එනවළුද අද? රෙදි ඇදගෙනද නැත්තම් ගලොලද එන්නේ???

    කථානායක නම් හෙලිකොට්ටෙන් එනව කියල ආරංචියි
    මහින්ද නම් ජොකා පිටින් හරි එන්න පුළුවන්
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කථානායක නම් හෙලිකොට්ටෙන් එනව කියල ආරංචියි
    මහින්ද නම් ජොකා පිටින් හරි එන්න පුළුවන්
    කරූ පව් බන්.. චමල් ඉන්න තිබ්බේ නේද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අන්තිම චේදේ රොක්ස්.. අයි ලව් දීස් චැප්
    මෛති‍්‍ර කලින්ම කිව්වේ ඒකනේ ආයේ රනිල් අගමැති වුණොත් මොහොතක්වත් තමන් ජනාධිපති ධුරයේ ඉන්නේ නෑ කියල.... පොර එහෙම කිව්වේ ජනාධිපති පුටුවෙන් යන්න නෙවෙයි ආයේ රනිල් අගමැති වෙන්නේ නෑ කියන එක පෙන්නන්න.... :lol::lol::lol: මහින්ද රනිල් දෙන්නම පැරදියි.... :oo::oo: අහක ඉන්න එකෙක් නිකං දිනනවා... සජිත් හෝ වෙන එකෙක්..... :rofl::rofl:
     
    සජිත්ට ඕක අරන් කරන්න බැහැ බන්. ගම්වල චන්දෙ තිබ්බට ඉහල පුටුවල උන් කැමති නැහැ සජිත්ට. මහින්දට චන්ද තියනවා ඔය කොයි එකාටත් වඩා. එත් බලපන් ඌට අගමැති වෙන්න බැහැනේ.. ඒ වගේ තමා. සජිත්ට ඕක කරන්න බැහැ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පාර්ලිමේන්තුවට අද හිටපු ජනාදිපති, හිටපු මන්ත්‍රී, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ උන්නැහේ එනවළුද අද? රෙදි ඇදගෙනද නැත්තම් ගලොලද එන්නේ???
    දේශපාලනයට පුරසාරම් දොඩන්න හදිසි වෙන්න එපා බං.... විධායකය තරහ කරගෙන ආණ්ඩුවක් කරන්න අගමැතිට බෑ.... පොර කාලා යුඇන්පිය අගමැතියෙක් පත් කරගත්තත් මෛති‍්‍ර හැම වෙලාවක තීරණවලට උදැල්ල දානවා.... මහ මැතිවරණයකට එන කොට මිනිස්සුන්ට යුඇන්පිය තිත්තම තිත්තවෙලා යනවා.... පාර්ලිමේන්තුව බහුතරය සදාකාලික නෑ..... හැබැයි ජනතාව එළියේ බලාගෙන ඉන්නවා....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෛති‍්‍ර කලින්ම කිව්වේ ඒකනේ ආයේ රනිල් අගමැති වුණොත් මොහොතක්වත් තමන් ජනාධිපති ධුරයේ ඉන්නේ නෑ කියල.... පොර එහෙම කිව්වේ ජනාධිපති පුටුවෙන් යන්න නෙවෙයි ආයේ රනිල් අගමැති වෙන්නේ නෑ කියන එක පෙන්නන්න.... :lol::lol::lol: මහින්ද රනිල් දෙන්නම පැරදියි.... :oo::oo: අහක ඉන්න එකෙක් නිකං දිනනවා... සජිත් හෝ වෙන එකෙක්..... :rofl::rofl:

    ප්‍රසිඩෙන්ට් ඇරියේ මහින්දට කියලා ඌට දැන් තේරෙනවා ඇති........ සජිත් අගමැති වුනත් ගේම ගහන්නේ රනිල්......... බැක් සීට් ඩ්‍රයිවර්......
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සජිත්ට ඕක අරන් කරන්න බැහැ බන්. ගම්වල චන්දෙ තිබ්බට ඉහල පුටුවල උන් කැමති නැහැ සජිත්ට. මහින්දට චන්ද තියනවා ඔය කොයි එකාටත් වඩා. එත් බලපන් ඌට අගමැති වෙන්න බැහැනේ.. ඒ වගේ තමා. සජිත්ට ඕක කරන්න බැහැ..

    සජිත් අගමැති වුනත් ගේම ගහන්නේ රනිල්......... බැක් සීට් ඩ්‍රයිවර්...... :cool: :cool: :cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සජිත්ට ඕක අරන් කරන්න බැහැ බන්. ගම්වල චන්දෙ තිබ්බට ඉහල පුටුවල උන් කැමති නැහැ සජිත්ට. මහින්දට චන්ද තියනවා ඔය කොයි එකාටත් වඩා. එත් බලපන් ඌට අගමැති වෙන්න බැහැනේ.. ඒ වගේ තමා. සජිත්ට ඕක කරන්න බැහැ..
    මෛති‍්‍රයට දැන් පුලූවන් යූඇන්පිය දෙදරවන්න.... රෝයල් කල්ලිය ඇන්ඞ් දාස කල්ලිය.... මෛති‍්‍රයගේ තුරුම්පු කොළ බාල්දු වුණාට උගේ කාඞ් අත හොඳයි.... තුරුම්පු මවනවා නෙවෙයි මැවෙනවා.... මෛති‍්‍ර රනිල් හැර සජිත්ව නම් කළොත් යුඇන්පිය දෙදරනවා....