ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවාගේ තොරත&#3540

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවාගේ තොරත&#3540

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය ‘හැක් කිරීම’ සම්බන්ධයෙන් සැකපිට කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් සිසුවා පිළිබඳව තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබියදී වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා කඩුගන්නාව ප්‍රදේශයේ බව හඳුනාගෙන තිබෙනවා.

    ඒ අනුව ඊයේ දහවල් රහස්‌ පොලිසියේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ කඩුගන්නාව ප්‍රදේශයට ගොස්‌ සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ඔහු කඩුගන්නාව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක උසස්‌ පෙළ හදාරන 17 හැවිරිදි සිසුවකු බව හඳුනා ගත්තා.

    ඒ අනුව එම පාසල් සිසුවා සමඟ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කළ පරිගණක උපාංගද පොලිස්‌ භාරයට ගත් බවයි පැවසෙන්නේ.

    මීට ඉහතදීත් වෙබ් අඩවි ගණනාවක අනවසරයෙන් ඇතුළුවීම පිළිබඳව සැකකාර පාසල් ශිෂ්‍යයාට චෝදනා එල්ල වී තිබෙන බවත් වාර්තා වනවා.

    අත්අඩංගුවට ගනු ලැබූ මේ ශිෂ්‍යයා ඊයේ (29)රාත්‍රී වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹට රැගෙන ඒමට නියමිතව තිබුණා.

    ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය දින දෙකක් ඇතුළත දෙවතාවක් හැක් කිරීමේ අරමුණ කවරක්දැයි ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

    http://nethgossip.lk/articles/6516
     
    • Like
    Reactions: kinkon

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අරමුන ආයේ අහන්න දෙයැක්යැ.. ඌ අහලා තිබ්බේ සයිට් එක හැක් කරලා උගේ අරමුනු නේන්නන්ම්..

    අප්‍රේල් වල විබාගේ තියන්න එපා..

    අගමැතිගේ අත්තනොමතික ක්‍රියා නවත්තන්න.

    විශ්ව විද්යාල ශිශ්යන්ට සාදාරනය ඉටු කරන්න.

    සයිබර් ප්‍රහාර වලින් ලන්කාවේ වෙබ් අඩවි ආරක්ශා කරන්න.

    මේවා කරන්න බැරි නම් ආයේ ජනාතිපතිවරනයක් තියන්න,. ඔන්න ඌ ඉල්ලපු අරමුනු..
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417

    :yes::yes:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    නුවර පෑත්තෙ තරුන කොල්ලෙක්. ඌ ඈහුවෙ අපි කාටත් තියෙන ප්‍රශ්න ටිකක්.ඉතින් ඌ හිරෙ දාන එක හරිද... අනික සුපිරි දක්ශයෙක්.... ඔන්න මයිත්‍රි කොරන හෑටි
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    අරමුන ආයේ අහන්න දෙයැක්යැ.. ඌ අහලා තිබ්බේ සයිට් එක හැක් කරලා උගේ අරමුනු නේන්නන්ම්..

    අප්‍රේල් වල විබාගේ තියන්න එපා..

    අගමැතිගේ අත්තනොමතික ක්‍රියා නවත්තන්න.

    විශ්ව විද්යාල ශිශ්යන්ට සාදාරනය ඉටු කරන්න.

    සයිබර් ප්‍රහාර වලින් ලන්කාවේ වෙබ් අඩවි ආරක්ශා කරන්න.

    මේවා කරන්න බැරි නම් ආයේ ජනාතිපතිවරනයක් තියන්න,. ඔන්න ඌ ඉල්ලපු අරමුනු..

    :yes::yes::yes::yes::yes: 100% hoda prob tikak
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    නුවර පෑත්තෙ තරුන කොල්ලෙක්. ඌ ඈහුවෙ අපි කාටත් තියෙන ප්‍රශ්න ටිකක්.ඉතින් ඌ හිරෙ දාන එක හරිද... අනික සුපිරි දක්ශයෙක්.... ඔන්න මයිත්‍රි කොරන හෑටි
    ඇත්ත.. ඇත්ත.. ලන්කාවේ හැටියට ඌ සුපිරි දක්ශයෙක්.. හැබැයි චීනේ ඉන්නවා ඔය වගේ උන් පදුරකට ගැහුවහම 20ක් 30ක්.. උන් හැක් කරන්නේ ඇමෙරිකන් ෆයිනැන්ශල් ඉන්ස්ටිටියුට්, නැත්තම් යුද රහස්.. ඒ බලපුවහම මූ මෙලො රහකට නැ.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඌ වැඩකාරයෙක්, ඒත් අපේ වගේ රටවල ඉන්න මෝඩ දේශපාලකයෝ උගෙන් පාලි ගනීද දන්නේ නෑ.
    පව් පොඩි එකා. ඌ කරේ උට තියන ප්‍රශ්න ජනාධිපතිට පේන විදිහට දාපු එක. නැත්තන් ඉතින් හිටන්ට පත්තරේක තිබ්බොත් විතරනේ ඕව පේන්නේ
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඌ වැඩකාරයෙක්, ඒත් අපේ වගේ රටවල ඉන්න මෝඩ දේශපාලකයෝ උගෙන් පාලි ගනීද දන්නේ නෑ.
    පව් පොඩි එකා. ඌ කරේ උට තියන ප්‍රශ්න ජනාධිපතිට පේන විදිහට දාපු එක. නැත්තන් ඉතින් හිටන්ට පත්තරේක තිබ්බොත් විතරනේ ඕව පේන්නේ
    ඔක බොරු මතයක් මචන්.. 1990 ගනන්වල ඔක මිනිස්සුන්ට කාවැද්දුවා සයිබර් ඇටැක් කරන උන්ට ඇමෙරිකන් ආන්ඩුව ක්‍රිමිනල් චාර්ජර්ස් බැහැර කරලා ෆෙඩරල් ඉන්ටෙලිජන්ස් වලට ගන්නවා කියලා.. ඒකට බටහිර චිත්‍රපටි ටෙලි නාට්යත් ඒ කාලේ ඔය වගේ චරිත මවාපැවා.. ලැප්ටොප් එකක් අරන් ඔනා සයිට් එකක් හැක් කරන චරිත ඉන්නේ ඒවගේ සිනමාවල.. ඇත්තටම එහෙම චරිත හො පුද්ගලයො නැ.. ලොකේ ඔනැම රටක සයිබර් අපරාදකාරයන්ට දෙන්නේ නීතිය ක්‍රියාත්ම කිරීම මිසක් ඌ වැඩ්ඩෙක් කියලා සම්මාන දීලා ආන්ඩුවේ වැඩට ගන්නේ නැ.. හැබැයි ප්‍රොබේශන් පිරියඩ් එකක ටෙම්පරි ජොබ් වලට ගන්නවා එක එක ඒජන්සිවල ලො ඉන්ෆොස්මන්ට් වල. ලන්කාවේ ෆෙඩරල් ක්‍රමේ නැති නිසාත්, අපරාදකාරයන්ට ආන්ඩුවේ රස්සාවල් තහනම් නිසාත් මේ ක්‍රමේ ලන්කාවේ නැ..
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    අරමුන ආයේ අහන්න දෙයැක්යැ.. ඌ අහලා තිබ්බේ සයිට් එක හැක් කරලා උගේ අරමුනු නේන්නන්ම්..

    අප්‍රේල් වල විබාගේ තියන්න එපා..

    අගමැතිගේ අත්තනොමතික ක්‍රියා නවත්තන්න.

    විශ්ව විද්යාල ශිශ්යන්ට සාදාරනය ඉටු කරන්න.

    සයිබර් ප්‍රහාර වලින් ලන්කාවේ වෙබ් අඩවි ආරක්ශා කරන්න.

    මේවා කරන්න බැරි නම් ආයේ ජනාතිපතිවරනයක් තියන්න,. ඔන්න ඌ ඉල්ලපු අරමුනු..

    akada pora karala thiyana weredda,pora aththa ne dala thiyenne ban
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    14192508_966028033543589_5235633768357740176_n.jpg
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    akada pora karala thiyana weredda,pora aththa ne dala thiyenne ban
    කරුනු ඇත්ත උනාට වැඩේ වැරදියිනේ බන්.. සයිබර් හැකර්ලා සමහර පරිසර සන්විදානවලත් ඉන්නවා. උන්ගේ අරමුනු හරි නමුත් වෙබ් සයිට් එකක් හැක් කිරීම අපරාදයක්නේ බන්.. මේ කොල්ලව හිරේ දාන එකක් නම් නැ.. නමුත් වැරැද්ද නම් වැරැද්ද බන් අරමුන මොකක් උනත්.. එහෙනම් රොහන විජේවීරගේ උනත් අරමුන නෙමෙයිනේ වැරදි, ක්‍රියා කලාපයනේ.. අද දෙකයි පනහේ වෙබ්සයිට් එකක් හැක් කරපු එකා හෙට බැන්කුවකට ගේම දීලා අපේ සල්ලි ඇද්දොත් එදාටත් උබ ඔක කියන්නේ නැනේ.. උබේ බැන්ක් අකවුන්ට් එකේ සල්ලි ටික අරගෙන අනාත ලමා නිවාසෙක අකවුන්ට් එකට දැම්මොත් උබ අරමුන හොදා "ගුඩ් බොයි" කියනවද?
     
    • Like
    Reactions: DjAtrocity

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සමාව දෙන්න හරි ලමයා ජිවත් වෙන එක ලොකු දෙයක් ආයුබොවන්ඩ,, ඉස්සර ඉස්කොලේ යන කොල්ලෙක් තියා විශ්ව විද්යාලකාරයෙක්වත් ජනාදිපතිගේ සයිට් එක තියනා ජනාදිපතිගේ පුතාගේ කෙල්ලගේ ඇෆ්බී ගිනුමට පොස්ට් එකක් දාන්නත් බයයි, රැට සුදු වැන් එකක් ඇවිත් උදේට බොඩිය ලදු කැලැවක තියෙවි කියලා..

    (දැන් ඩිෆෙන්ඩර් එන එක වෙනම කතාවක්, ඒකත් වෙනම කතා කරමු. මම කිව්වේ උබේ උදාහරනේ අතීතයට ගලපලා.. ඌත් එකයි මූත් එකයි උබලා වගේ එකෙකුට කඩේ යන උන්ට ඌව පෙන්නලා මූ මෙහෙමයි කියන්න බැ බන්.. )
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඇත්තටම මේ කොල්ලා මේ වයසට මෙහෙම කරා කියන්නේ පට්ට දක්ශයෙක්..
    ඌ ඇමරිකව වගේ රටක ඉපදුනානම් රජයෙන් රස්සවකුත් දෙනවා..
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඇත්තටම මේ කොල්ලා මේ වයසට මෙහෙම කරා කියන්නේ පට්ට දක්ශයෙක්..
    ඌ ඇමරිකව වගේ රටක ඉපදුනානම් රජයෙන් රස්සවකුත් දෙනවා..

    Website එක හදලා තියෙන්නේ Wordpress වලින්. දැන් නම් wp-admin.php Block කරලා තියෙන්නේ. මේකා username password හොයාගෙන වැඩේ දෙන්න ඇති. :yes::yes::yes:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඇත්තටම මේ කොල්ලා මේ වයසට මෙහෙම කරා කියන්නේ පට්ට දක්ශයෙක්..
    ඌ ඇමරිකව වගේ රටක ඉපදුනානම් රජයෙන් රස්සවකුත් දෙනවා..

    ඔක බොරුවක් යාලුවා. එහෙම දෙන්නේ නැ.. ඔය වගේ සරල වෙබ්සයිට් හැක් කරන උන් ඔනා තරම් ඉන්නවා.. එහෙම වෙබ්සයිට් හැක් කලා කියලා ක්‍රිමිනල් චාර්ජර්ස් අහක් කරලා ආන්ඩුවේ ජොබ් දෙන්නේ නැ චිත්‍රපටිවල වගේ..
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඔච්චර වැඩ්ඩෙක් නම් අහුවෙන්න කලේ අහවල් එකකටයි.මොලේ නැති හරකෙක්නේ මු