ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවාගේ තොරත&#3540

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හොරෙන් ඇතුලුවීමේ සිද්ධියට සැක පිට තවත් තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම සැකකාර තරුණයා මොරටුව ප්‍රදේශයේපදිංචි වයස අවුරුදු 27 ක අයෙකු බවයි වාර්තා වෙන්නේ.

    :eek::eek::eek:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    තමන්ගෙ ලමයි හදා ගන්න බැරි උන් කොහෙද රටක් හදන්නෙ ඉතින් .:lol::lol::lol::lol:

    ළමයෙක් හදාගන්න බැරි උන එකා මොනවද දැන් රට ට කරලා තියෙන්නේ?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වොක්ස්වැගන් වත් නෑ.........

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    කලින් කිව්ව නම් Windows VPS එකක් අරන් දෙනවනෙ වැඩේ කරල Terminate කරල දාන්න :D
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    හිටන් ලොකුවට ස්ටේජ් එකේ හිටන් උට බෝම්බ තිබ්බ කොටියට සමාව දුන්න...බලමු මුගේ මෛත්රිය පොඩි එකාටත් තියෙය්ද කියල...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    14141821_970585936419961_6517277565555393667_n.jpg
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අරමුන ආයේ අහන්න දෙයැක්යැ.. ඌ අහලා තිබ්බේ සයිට් එක හැක් කරලා උගේ අරමුනු නේන්නන්ම්..

    අප්‍රේල් වල විබාගේ තියන්න එපා..

    අගමැතිගේ අත්තනොමතික ක්‍රියා නවත්තන්න.

    විශ්ව විද්යාල ශිශ්යන්ට සාදාරනය ඉටු කරන්න.

    සයිබර් ප්‍රහාර වලින් ලන්කාවේ වෙබ් අඩවි ආරක්ශා කරන්න.

    මේවා කරන්න බැරි නම් ආයේ ජනාතිපතිවරනයක් තියන්න,. ඔන්න ඌ ඉල්ලපු අරමුනු..
    :P:P
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43

    ළමයෙක් හදාගන්න බැරි උන එකා මොනවද දැන් රට ට කරලා තියෙන්නේ?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වොක්ස්වැගන් වත් නෑ.........

    අනේ උයා බලාගෙන හිටියෙ එකක් ගන්නද .යකෝ චන්දෙ දීපු උන්ට වැඩිය අමාරුව මේ ගොන් වහල්ලුන්ටනෙ ඒක නැතිවෙච්ච එකට. ඔයාගෙ අප්පච්චිත් මන්නාරමෙන් තෙල් ගත්තෙ කාලයක්ම .අපි කෝ කියල ඇහුවෙ නෑනෙ . :P:P:P:P

    Last edited:
    • Like
    Reactions: skymicro

    amasln

    Banned
    Aug 25, 2016
    100
    9
    0
    ප්‍රෙසිඩන්ට්ගේ සයිට් එකට එච්චර ආරක්ෂාවක් තිබිලා නෑ.හැකින් කියන්නේ එච්චර අමාරු ඒවා නෙවෙයි බන්.ඕන තරම් හැකර්ස්ලා ඉන්නවා ඔය වයසෙන්.හැබයි මූ අන්ත මෝඩයෙක්.පට්ට මෝඩ හැකර් කෙනෙක්.නැත්නම් ලංකාවේ ඉදලා ජනාදිපතිව හැක් කරයිද? දක්ෂයෙක්ට වඩ ගොන් තඩියෙක්.ඕකට අවුරුදු ගානක් බලු කූඩුවේ ඉන්න වෙනවා.මෛත්‍රී හින්ද හොදයි.මරාව හැක් කරානම් සුදු වෑන් එකක තමයි.ලංකාවේ මෙලො යකෙක් ප්‍රෙසිඩන්ට්ගේ සයිට් එක හැක් කරන්න යන්නේ නෑ.අනවශ්‍ය ගූ ගොඩක් ඇගේ ගා ගන්න යන එකනේ.ඕකගේ පුක පොලිසිය පලලා ඇති මේ වෙනකොට:lol:

    Bump
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    සමාව දෙන්න හරි ලමයා ජිවත් වෙන එක ලොකු දෙයක් ආයුබොවන්ඩ,, ඉස්සර ඉස්කොලේ යන කොල්ලෙක් තියා විශ්ව විද්යාලකාරයෙක්වත් ජනාදිපතිගේ සයිට් එක තියනා ජනාදිපතිගේ පුතාගේ කෙල්ලගේ ඇෆ්බී ගිනුමට පොස්ට් එකක් දාන්නත් බයයි, රැට සුදු වැන් එකක් ඇවිත් උදේට බොඩිය ලදු කැලැවක තියෙවි කියලා..

    (දැන් ඩිෆෙන්ඩර් එන එක වෙනම කතාවක්, ඒකත් වෙනම කතා කරමු. මම කිව්වේ උබේ උදාහරනේ අතීතයට ගලපලා.. ඌත් එකයි මූත් එකයි උබලා වගේ එකෙකුට කඩේ යන උන්ට ඌව පෙන්නලා මූ මෙහෙමයි කියන්න බැ බන්.. )
    උඹ ලන්කාවෙ නෙවේද බන් හිටියේ ඒ දවස් වල . ජනාදිපතිට කුනුහරුපෙන් බැනලා එලකිරි එකේ එෆ් බී එකේ එහෙම පොස්ට්ස් තිබුනේ ඕනෙ තරම්. උඹ ඉන්නෙ ෆ්‍රෑන්ස් වලද බන් එක්කෙනෙක් කිව්වා මට...:eek:
     
    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා

    ළමයෙක් හදාගන්න බැරි උන එකා මොනවද දැන් රට ට කරලා තියෙන්නේ?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වොක්ස්වැගන් වත් නෑ.........

    අනේ උයා බලාගෙන හිටියෙ එකක් ගන්නද .යකෝ චන්දෙ දීපු උන්ට වැඩිය අමාරුව මේ ගොන් වහල්ලුන්ටනෙ ඒක නැතිවෙච්ච එකට. ඔයාගෙ අප්පච්චිත් මන්නාරමෙන් තෙල් ගත්තෙ කාලයක්ම .අපි කෝ කියල ඇහුවෙ නෑනෙ . :P:P:P:P

    කපපු ගමන් ලිද හිදිල අති.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උඹ ලන්කාවෙ නෙවේද බන් හිටියේ ඒ දවස් වල . ජනාදිපතිට කුනුහරුපෙන් බැනලා එලකිරි එකේ එෆ් බී එකේ එහෙම පොස්ට්ස් තිබුනේ ඕනෙ තරම්. උඹ ඉන්නෙ ෆ්‍රෑන්ස් වලද බන් එක්කෙනෙක් කිව්වා මට...:eek:
    කියපු කෙනා හරියටම කියලා තියනවා.. දැන් සතුටුයි ද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඇත්ත.. ඇත්ත.. ලන්කාවේ හැටියට ඌ සුපිරි දක්ශයෙක්.. හැබැයි චීනේ ඉන්නවා ඔය වගේ උන් පදුරකට ගැහුවහම 20ක් 30ක්.. උන් හැක් කරන්නේ ඇමෙරිකන් ෆයිනැන්ශල් ඉන්ස්ටිටියුට්, නැත්තම් යුද රහස්.. ඒ බලපුවහම මූ මෙලො රහකට නැ.

    ඔව් ඉතින් උඹලට කවදත් ලොකු පිටරටවල එවුන් නේ....
    අපේ එවුන් මොනව කලත් අගයක් නැහැ...
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මගෙත් දීර්ඝ කාලීන සැලැස්මක් තියනවා බන් මේ රටින් යන්න..:(
    හිත හිත ඉන්න එපා බන්.. සැලසුම් ගහලා ඔවා කරන්න බැ.. ෆස්ට් කම් ෆස්ට් සර්ව්.. ඉස්සරහට රට යන එක හීනයක් තරමට ලොක ආර්තිකේ නන්නතාරයි.. ඒ නිසා යනවනම් දැන්ම පලයන්.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    සමාව දෙන්න හරි ලමයා ජිවත් වෙන එක ලොකු දෙයක් ආයුබොවන්ඩ,, ඉස්සර ඉස්කොලේ යන කොල්ලෙක් තියා විශ්ව විද්යාලකාරයෙක්වත් ජනාදිපතිගේ සයිට් එක තියනා ජනාදිපතිගේ පුතාගේ කෙල්ලගේ ඇෆ්බී ගිනුමට පොස්ට් එකක් දාන්නත් බයයි, රැට සුදු වැන් එකක් ඇවිත් උදේට බොඩිය ලදු කැලැවක තියෙවි කියලා..

    mahinda fb eke banna kiyala marapu ekek kiyapan balanna.habayi sirisena danatama kipa denekwama hire yawwa uta apahasa kala kiyala:angry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සමාව දෙන්න හරි ලමයා ජිවත් වෙන එක ලොකු දෙයක් ආයුබොවන්ඩ,, ඉස්සර ඉස්කොලේ යන කොල්ලෙක් තියා විශ්ව විද්යාලකාරයෙක්වත් ජනාදිපතිගේ සයිට් එක තියනා ජනාදිපතිගේ පුතාගේ කෙල්ලගේ ඇෆ්බී ගිනුමට පොස්ට් එකක් දාන්නත් බයයි, රැට සුදු වැන් එකක් ඇවිත් උදේට බොඩිය ලදු කැලැවක තියෙවි කියලා..

    mahinda fb eke banna kiyala marapu ekek kiyapan balanna.habayi sirisena danatama kipa denekwama hire yawwa uta apahasa kala kiyala:angry:

    හිරේ යවන එකයි අතුරුදහන් කිරිමයි එකද බන්.. හිරේ ගිය එකාහිරේ බව දන්නවා. අතුරුදහන් උන් එවුන් කවුද කියලවත් දන්නේ නැතිකොට උබ හරි, මට කියන්න බැ තමා අහවලා අහවලා කියලා.. මම පිලිගන්නවා. උබ හරි.. මට කියන්න බැ තමා එකෙක්ගේවත් නමක්..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සමාව දෙන්න හරි ලමයා ජිවත් වෙන එක ලොකු දෙයක් ආයුබොවන්ඩ,, ඉස්සර ඉස්කොලේ යන කොල්ලෙක් තියා විශ්ව විද්යාලකාරයෙක්වත් ජනාදිපතිගේ සයිට් එක තියනා ජනාදිපතිගේ පුතාගේ කෙල්ලගේ ඇෆ්බී ගිනුමට පොස්ට් එකක් දාන්නත් බයයි, රැට සුදු වැන් එකක් ඇවිත් උදේට බොඩිය ලදු කැලැවක තියෙවි කියලා..

    (දැන් ඩිෆෙන්ඩර් එන එක වෙනම කතාවක්, ඒකත් වෙනම කතා කරමු. මම කිව්වේ උබේ උදාහරනේ අතීතයට ගලපලා.. ඌත් එකයි මූත් එකයි උබලා වගේ එකෙකුට කඩේ යන උන්ට ඌව පෙන්නලා මූ මෙහෙමයි කියන්න බැ බන්.. )

    ehema samanya manussayek marapu ekakata example ekak kiyapanko balanna, oya kuddo aparadakarayo wage un arenna :yes::yes::yes:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ehema samanya manussayek marapu ekakata example ekak kiyapanko balanna, oya kuddo aparadakarayo wage un arenna :yes::yes::yes:
    මම කිව්වද මිනිස්සු මැරුවා කියලා. මම කිව්වේ මිනිස්සු බය කරලා තිබ්බා කියලා රාජපක්ශලාට විරුද්දව වැඩ කරන්න. නැත්තම් පොට් සිටි එකේ ඩීල් එක ගහනකොට කොහෙද ඔය කොල්ලා හිටිය්ටේ. එතකොට president.gov.lk තිබ්බේ නැද්ද? ආහ්.. ඒ කාලේ කොලානම් ඔය කොල්ලගේ නමවත් අහන්න වෙන්නෙත් නැ. ඔය කොල්ලා කරන්නෙත් නැ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මම කිව්වද මිනිස්සු මැරුවා කියලා. මම කිව්වේ මිනිස්සු බය කරලා තිබ්බා කියලා රාජපක්ශලාට විරුද්දව වැඩ කරන්න. නැත්තම් පොට් සිටි එකේ ඩීල් එක ගහනකොට කොහෙද ඔය කොල්ලා හිටිය්ටේ. එතකොට president.gov.lk තිබ්බේ නැද්ද? ආහ්.. ඒ කාලේ කොලානම් ඔය කොල්ලගේ නමවත් අහන්න වෙන්නෙත් නැ. ඔය කොල්ලා කරන්නෙත් නැ..
    uba wakrawa kiuwe e kale ohoma kara nam sudu van ekakin ussala maranawa kiyala ne, mama ahuwe e wage karapu eka samanya manussayek gana kiyapan kiyala, kudu karayo pathala karayo issuwa wade dunna eka aththa, dan kiyapanko samanya minihek janadipathi wiwchane kara kiyala sudu van ekakin ussapu ekakata example ekak, ubalage anduwane anika,

    ehema naththam nikan boru goni billo mawala pennanne nathuwa idapan ban