ජනපතිට අශුභ පෙර නිමිති, තුන්ඩු ඇදීමෙනුත් &#349

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ජනපතිට අශුභ පෙර නිමිති, තුන්ඩු ඇදීමෙනුත් &#349

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට රූපවාහිනී සහි ගුවන් විදුලිවල ගුවන් කාලය වෙන් කිරීම සදහා සිදුකළ කුසපත් ඇදීමකදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කර තිබේ.

රූපවාහිනී සහගුවන් විදුලි සංවාද සදහා ජනාධිපතිවරණ අ‍පේක්ෂකයින්ට ‍ගුවන් කාලය වෙන්කිරීම අද පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් මැතිවරණ මහ ලේකම්කාර්යාලයේදී සිදු කෙරිනි. එහිදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හාවිපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනවාරි මස 22 වන දිනරාත්‍රී 8.30 ත් 9.00 ත් අතර කාල සීමාව ඉල්ලා තිබිණි.

සාමාන්‍යයෙන්අපේක්ෂකයින් දෙදෙනෙකු එකම වේලාවක් ඉල්ලා ඇත්නම් මැතිවරණ කොමසාරිස්වරයාවිසින් කුසපත් ඇදීමක් සිදු කෙරෙන අතර, එයින් ජය හිමිවන පුද්ගලයාට අදාල කාලසීමාව හිමිවේ. මේ අනුව මැතිවරණකොමසාරිස්වරයා විසින් අදාල කාලය ලබාදීමේ කුසපත් ඇදීම සිදු කර ඇත.

මෙම කුසපත් ඇදීමෙන් සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කළේය. ඒ අනුව ජනවාරිමහ 22 වන දින රාත්‍රී 8.30 - 9.30 ගුවන් කාලය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිවිය.

LT
 
dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    okata karanna thibbe sarath ponsekata Sirase katha karanna deela
    mahindata ITN or SLRC eke katha karanna dena ekane... :D

    oka parada una kiyanne ithin chande parada una wage thama... :P dan ithin SF dinuwa wage thama.. :lol:
    lankawe unta kiyanna news nadda habatama.. :oo:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    okata karanna thibbe sarath ponsekata Sirase katha karanna deela
    mahindata ITN or SLRC eke katha karanna dena ekane... :D

    oka parada una kiyanne ithin chande parada una wage thama... :P dan ithin SF dinuwa wage thama.. :lol:
    lankawe unta kiyanna news nadda habatama.. :oo:

    ponseka kiyanne ube thathage nama waena ona:growl::baffled::dull:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    TRAITOR
    2129Sarath%20fonseka.jpg
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    8.gif
    ජනපතිට අශුභ පෙර නිමිති, තුන්ඩු ඇදීමෙනුත් ŝ - 12-22-2009, 08:22 PM
    ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට රූපවාහිනී සහි ගුවන් විදුලිවල ගුවන් කාලය වෙන් කිරීම සදහා සිදුකළ කුසපත් ඇදීමකදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කර තිබේ.

    රූපවාහිනී සහගුවන් විදුලි සංවාද සදහා ජනාධිපතිවරණ අ‍පේක්ෂකයින්ට ‍ගුවන් කාලය වෙන්කිරීම අද පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් මැතිවරණ මහ ලේකම්කාර්යාලයේදී සිදු කෙරිනි. එහිදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හාවිපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනවාරි මස 22 වන දිනරාත්‍රී 8.30 ත් 9.00 ත් අතර කාල සීමාව ඉල්ලා තිබිණි.

    සාමාන්‍යයෙන්අපේක්ෂකයින් දෙදෙනෙකු එකම වේලාවක් ඉල්ලා ඇත්නම් මැතිවරණ කොමසාරිස්වරයාවිසින් කුසපත් ඇදීමක් සිදු කෙරෙන අතර, එයින් ජය හිමිවන පුද්ගලයාට අදාල කාලසීමාව හිමිවේ. මේ අනුව මැතිවරණකොමසාරිස්වරයා විසින් අදාල කාලය ලබාදීමේ කුසපත් ඇදීම සිදු කර ඇත.

    මෙම කුසපත් ඇදීමෙන් සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කළේය. ඒ අනුව ජනවාරිමහ 22 වන දින රාත්‍රී 8.30 - 9.30 ගුවන් කාලය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිවිය.

    :cool::cool::cool::cool::cool::cool:
    :cool::cool::cool::cool::cool::cool:

    :lol::lol::lol:HA HA HA PALA YANNA... ARABIYE FORUM EKAKA MEKA DAAPAN..:lol::lol::lol:

    i agree too