දිනා ගත්ත නිදහස ජාති ආගම් පක්ෂ පාට බේද පසෙකලා රැක ගනිමු.
Ela... TFS! +10![]()
දිනා ගත්ත නිදහස ජාති ආගම් පක්ෂ පාට බේද පසෙකලා රැක ගනිමු.
මහින්ද හෝ වේවා, රනිල් හෝ වේවා, ෆොන්සේකා හෝ වේවා, සෝමවංස හෝ වේවා, බෙදුම්වාදයට එරෙහිව ඉන්නවනම් අපි සතුටු වෙන්න ඕනේ. එහෙම සතුටු වෙන්න බැරි පක්ෂ පාට බදාගෙන ඉන්න සක්කලින්ට විතරයි
එහෙනම් තෝ මොන ලබ්බකටද මෙච්චර උතුම් රටක් දාල ගිහින් කැනඩාවේ ඉඳුල් කන්නේ

දිනා ගත්ත නිදහස ජාති ආගම් පක්ෂ පාට බේද පසෙකලා රැක ගනිමු.



ඒක ඇත්ත මචං..
මොකා රජ කලත් ජනතාවට මේ හෙනේම තමා.. වෙනසක් වෙන්නෙ නෑ.. උන් හැදෙනවා අපි නැතිවෙනවා.. පාටත් නෑ පක්ෂත් නෑ මට නම්.. මොකත් එකයි.. උන්ගෙ වාසියට හැම එකම.. තව ඉස්සරහට ඔයිට අමාරු වෙනවා.. දුප්පත් මිනිස්සු නැත්තටම නැති කරන්න මුන් හදන්නෙ.. ලංකාව ඇමෙරිකාව කරන්න බෑ බං අවුරුදු සීයක් ගියත්..
මේ ආණ්ඩුවෙන් කරපු එකම හොදේ තමයි යුද්ධෙ නැති කරපු එක.. රන්න පොනිල්ට නම් ඒක මේ කපේක කරන්න ලැබෙන්නෙ නැහැ.. එහෙනම් තවමත් ප්‍රබා රනිල්ට පු# අරිනවා තියාගෙන.. උතුරත් උන්ට ලියලා දෙයි ලස්සනට..
ගොඩක් එවුන් හිතන්නෙ රට දියුණු වෙනවා කියන්නෙ මිනිස්සුන්ට කන්න බොන්න, යාන වාහන, සල්ලි, රස්සා තියෙන රටක් හදන එකටයි කියලා.. ඒත් රටක දියුණුව මනින්නෙ ඒක පුද්ගල ආදායමෙන්.. ඒක පුද්ගල ආදායම අඩුවෙනවා කියන්නෙ ඒ රට දුප්පත් රටක් වෙනවා.. දේශපාලුවොන්ට අපේ රටේ ජනතාව රවට්ටන එක හරිම ලේසියි.. ඒක උන් දන්නවා.. අපි තවමත් රැවටෙනවා.. ඉස්සරහටත් රැවටෙනවා..
අද ඉපදෙන දරු පැටව් පවා ලෝකෙටම ණයකාරයො වෙනවා.. කලකිරෙනවා බං..
දීපන්කො උත්තර..
ආර්ථිකය ගැන නම් සැහෙමකට පත්වෙන්න බැහැ. එක ඇත්ත. එත් රටේ ආරක්ෂව අතින් ඍජු ප්රතිපතියක ඉන්න එකක් හොද දෙයක්. රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කරන එකත් හොද දෙයක්. එත් ඒවා ඊට වැඩ අඩු මුදලකින් කරන්න පුලුවන්නන්ම් හොදයි.
ලංකාව ඇමෙරිකාව කරොත් මල කෙලියයි. ඔන්න ඔතන තමයි අපි වැරැද්ද ගන්න තැන.
ඇත්තටම මචන් මම ලංකාවට එන්න බලමින් ඉන්නේ. මෙහෙ එපා වෙලා ඉන්නේ (පට්ට සීතලයි මස හයක් ). හැබැයි හොද රස්සාවක් හොයාගෙන තමයි. නැත්තම් අනාත වෙනවා. රස්සාවල් කීපයකට apply අදුරන යාලුවෝ හරහා. තවම පිළිතුරක් නැහැ.
මං ඒක විහිලුවට කිව්වෙ.. 
අපි විතරක් නෙමෙයි මහ රජා කියන කෙනත් වරද්දගෙන තියෙන්නෙ ඔතන තමා මචං.. අනිවාර්යෙන්ම රට දියුණු වෙන එක ගැන නම් සතුටුයි.. ඒත් ඉතිං ලෝකෙටම ණයකාරයො වෙලා රට දියුණු කරන එකෙන් වැඩක් නෑ..
මගේ අදහස ණය ගත්තට කමක් නැහැ. සීමාවක් ඇතුව. මොකද ආණ්ඩුවට හම්බෙන සොච්චමෙන් වැඩිහරියක් යන්නේ කලින් ගත්තු ණය ගෙවන්න. තව නොමිලේ බෙහෙත් දෙන්න, නොමිලේ අද්යාපනය දෙන්න තව කොටසක් වය වෙනවා.
ඇමෙරිකාව ගත්තොත් කිසි දෙයක් නොමිලේ නැහැ. බල්ලෝ බල්ලලු වගේ රස්සා වලින් එලියට දානවා. එත් ණය ප්‍රමාණය ට්‍රිලියන 13 ද කොහෙද. විස්වාස කරන්න පුලුවන්ද?


meka aththtama therune na............![]()
මහින්ද හෝ වේවා, රනිල් හෝ වේවා, ෆොන්සේකා හෝ වේවා, සෝමවංස හෝ වේවා, බෙදුම්වාදයට එරෙහිව ඉන්නවනම් අපි සතුටු වෙන්න ඕනේ. එහෙම සතුටු වෙන්න බැරි පක්ෂ පාට බදාගෙන ඉන්න සක්කලින්ට විතරයි