ජනපතිතුමනි බදු නැතිව පෙට‍්‍රල් 150ට දෙන්න ඉක්මනට අත්සන් කරන්න..

KDH

Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    ‘බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.

    ඔහු මේ බව සදහන් කලේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

    ‘ජනාධිපතිතුමාත් වෙන්ඩ මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාත් විපක්ෂයේ ඉන්න කාලයේ නිරතුරුව කිව්ව දෙයක් තමයි අසාධාරණ ලෙස බදු ගහලා නැතිනම් පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 150ට විකුණන්න පුළුවන් කියලා. ඛනිජතෙල් පනත අනුව බලශක්ති ඇමතිවරයා මුදල් ඇමතිවරයාගේ එකඟතාවය අරගෙන තමයි පෙට්‍රල් ඩීසල් මිල තීරණය කළ යුත්තේ.

    අපි බලශක්ති ඇමති කාලයේ මිල සංශෝධනය කරන්න ඕනෑ වුණත් මුදල් ඇමතිවරයාගේ එකඟතාවය නැතිව ඒක කරන්න බැරි වුණා. දැන් එහෙම නෑ. මුදල් ඇමති ධූරය වගේම බලශක්ති ඇමති ධූරයත් දරන්නේ ජනපති අනුර කුමාර මැතිතුමා. ඒ නිසා බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්.

    ලෝකයේ සෑම රටකම තෙල් මත බදු අය කරන බවත් බදු ආදායමක් ලැබිය හැක්කේ ඛනිජතෙල්, දුම්වැටි, මත්පැන් සහ වාහන වැනි අනම්‍ය ඉල්ලුමක් තිබෙන භාණ්ඩ මත බදු අය කිරීමෙන් බවත් උසස් පෙලට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා දරුවන් පවා දන්නා කාරණයක්.

    මේ බදු අසාධාරණ බවට මැතිවරණ වේදිකාවේ කියලා බලය ගත්තත් දැන් ඒ බදු ඉවත් කරන්නේ නැත්තේ ඇයි? ඒ බදු ඉවත් කරන්න බැරි බව දනිමින් ඒවා ගැන බලය ලබා ගන්න බොරු පොරොන්දු දීලා ජනතාව රැවැට්ටූ බවයි ඒකෙන් පේන්නේ’

    lankacnews

    ස්ටේජ් නැගලා කයිය ගැහුවට දැන් 150 ට පෙට්‍රල් ඩීසල් දෙන්නම් කිව්වේ නෑ වගේ ඉන්නවා හොර ගෙඩියා ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    සියළු දෙනාට ඥානය පහළ වී මාලිමාවට 2/3 බලයක් ලබා දීමට කටයුතු කෙරෙත්වා!
    ඔබගේ දිස්ත්‍රික්කයේ මාලිමාව ඉහළින්ම දිනවීම ඔබගේ පරම යුතුකමයි
     
    Anushka123

    Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    සියළු දෙනාට ඥානය පහළ වී මාලිමාවට 2/3 බලයක් ලබා දීමට කටයුතු කෙරෙත්වා!
    ඔබගේ දිස්ත්‍රික්කයේ මාලිමාව ඉහළින්ම දිනවීම ඔබගේ පරම යුතුකමයි
     
    • Haha
    Reactions: platinumweb and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    හොර වේසිගෙ පුතාලට රටේ පාලන බලේ දීලා බංකොළෙිත් කරපු එවුන්ගෙ NPP බලාපොරොත්තු 😹😹😹
    ඉතිං බං ඒ හොරු රට බංකොලොත් කරා කියන එක අනුර දන්නවා , රට බංකොලොත් නිසා 150 ට දෙන්න බෑ කියලා දැනගෙනත් ඇයි මෙහෙම කියලා මිනිස්සු රැවට්ටුවේ ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    වාසියක් නෑනේද? ස්වේච්ඡාවෙන් නේද කහින්නෙ? කහිනව නම් සල්ලි වලට කැහැපිය
     
    Anushka123

    Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    ඉතිං බං ඒ හොරු රට බංකොලොත් කරා කියන එක අනුර දන්නවා , රට බංකොලොත් නිසා 150 ට දෙන්න බෑ කියලා දැනගෙනත් ඇයි මෙහෙම කියලා මිනිස්සු රැවට්ටුවේ ?
    150 ට දෙනවා කියපු වීඩියෝ එකක් දෙන්න.දිනය වේලාව සමග

    ගම්මන්පිල කියන දේවල් වලට මිනිස්සු ඇහුම් කන් දෙන තරම ඉදිරි මතිවරනේදී බලාගන්න පුළුවන් එහෙව් එකෙක් කියපු දෙයක් මෙතන ගෙනල්ල ඇලෙව්වේ අයි කියලා ඔයාටම කලකිරෙයි
    ------ Post added on Oct 8, 2024 at 9:03 AM
     
    • Like
    Reactions: shenat

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    වාසියක් නෑනේද? ස්වේච්ඡාවෙන් නේද කහින්නෙ? කහිනව නම් සල්ලි වලට කැහැපිය
    සල්ලි වලට දේශපාලුවන්ට කඩේ යන්න තරම් මට අහේනියක් නෑ බං .....

    150 ට දෙනවා කියපු වීඩියෝ එකක් දෙන්න.දිනය වේලාව සමග

    ගම්මන්පිල කියන දේවල් වලට මිනිස්සු ඇහුම් කන් දෙන තරම ඉදිරි මතිවරනේදී බලාගන්න පුළුවන් එහෙව් එකෙක් කියපු දෙයක් මෙතන ගෙනල්ල ඇලෙව්වේ අයි කියලා ඔයාටම කලකිරෙයි
    ------ Post added on Oct 8, 2024 at 9:03 AM

    මට ඕවා හොයන්න වෙලාවක් නෑ ... කොහොමත් මේ ගණන් වලට වඩා අඩුවට දෙන්න පුළුවන් කිව්වා නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං බං ඒ හොරු රට බංකොලොත් කරා කියන එක අනුර දන්නවා , රට බංකොලොත් නිසා 150 ට දෙන්න බෑ කියලා දැනගෙනත් ඇයි මෙහෙම කියලා මිනිස්සු රැවට්ටුවේ ?

    කෝ කියපු එක?