ජනපතිවරණයට මම එනවා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    ජනපතිවරණයට මම එනවා

    චලිත කොඩිකාර

    එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට ලබාදෙන්නේ නම් ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එය එජාපයට ජයග්‍රහණය කර දීමට තමන්ට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර තිබේ.

    බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ පරාජයෙන් පසු පැවැති එජාපයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මෙය විය. මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එජාපයට ඉදිරි ගමනක් නැති බවත් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නරේන්ද්‍ර සිං මෝඩිගේ නායකත්වය යටතේ ඉදිරියට පැමිණි ආකාරයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මහතාගේ නව නායකත්වය යටතේ සියයට තුන්සියයක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ආකාරයෙන් එජාපය ආදර්ශ ලබාගතයුතු බවත්ය.

    මේ තත්ත්වය යටතේ නායකත්වයේ වෙනසක් සමඟ පක්ෂය වටා එකතු වීමට එජාප පාක්ෂිකයන් බලා සිටින බවද සඳහන් කර ඇති මන්ත්‍රිවරයා පක්ෂය පිළිබඳ කලකිරී සිටින සියලු බලවේග ඒකරාශීි කරගත හැක්කේ තමන්ට පමණක් බවද මේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර ඇත.

    mawbima
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    1511107_634307216651153_4866385156506882251_n.jpg


    pistolaya.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දකුනු මහ ඇමති කමට ඉල්ලන්න කිව්වම බයේ බෑ කියපු එකා කොහොමද රටේ නායක කමට ඉල්ලන්නෙ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උ වැඩක් නෑ බං උ ජනපති උනත් මහින්ධ වගේ වෙනව

    අපි නම් එන පාර ජවිපෙට
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    uu wadak na....
    lankawata one janadipathi kramaya nati karala parliament ekata enna.

    :yes::yes:

    පොර අවොත් ලංකාවට මහා විනාසයක් වෙනවා. තියෙන ටිකත් නැති වෙනවා. මහින්දට වඩා හොදට ගේම දෙවි... තමුන්ගේ පක්ෂයේ අයට මුලින්ම. රටට ඕන සමාජ, ආර්ථික දිගුකාලීන දැක්මක් ඇති එක්කෙනෙක්. මිනිස්සුන් ගෙන් පලි නොගන්න.... මිනිස්සුන්ට ආදරය කරන මනුස්සයෙක්.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සජිත් බලේට අමු පෙරේතයි. බලෙන් බලේට එන්න හදන්නේ. තාත්ත ප්‍රේමදාස උන පලියට පුතාට ජනාධිපති වෙන්න බෑ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    සජිත් බලේට අමු පෙරේතයි. බලෙන් බලේට එන්න හදන්නේ. තාත්ත ප්‍රේමදාස උන පලියට පුතාට ජනාධිපති වෙන්න බෑ.

    :yes::yes:
    මිනිස්සුන්ට ඕනේ මහින්දට විකල්පයක් මිසක්, තවත් පොඩි මහින්ද කෙනෙක් නෙවි.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ප්‍රේමේ පැටියා බලයට ආවෝත්, ඔකා ඔක්කම වෙහෙර විහාර ආයෙමත් හාරන්න පටන් ගන්නවා. මහිදව පන්නන ඔන කියලා මූව බලයට ගෙනවා කියන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ප්‍රේමේ පැටියා බලයට ආවෝත්, ඔකා ඔක්කම වෙහෙර විහාර ආයෙමත් හාරන්න පටන් ගන්නවා. මහිදව පන්නන ඔන කියලා මූව බලයට ගෙනවා කියන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.

    හම්මේ දැන් පන්සල් වල නිදන් හාරන්නෙම නැහැ නේද?කටු ගෙට එහෙම පැනලා බඩු වලට කෙළියේ ප්‍රේමදාසගේ අවතාරේ වෙන්න ඇති..:lol::lol::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    ප්‍රේමේ පැටියා බලයට ආවෝත්, ඔකා ඔක්කම වෙහෙර විහාර ආයෙමත් හාරන්න පටන් ගන්නවා. මහිදව පන්නන ඔන කියලා මූව බලයට ගෙනවා කියන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.

    පොරගේ best friend රවී කරුණානායක :lol: