ජනපතිවරණයට මම එනවා

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    537871_215227058659721_111731554_n.jpg
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    okun okkoma ekai bn:angry::angry::angry:

    හරියට හරී බන්.
    මොන පක්ෂයෙන් ආවත් වැඩක් නැහැ. බල කැදර කමට ඉන්න එකා දිගටම ඉන්න බලනවා, නැත්නම් දෙපැත්ත පනින්න බලනවා.
    කෙසෙවෙතත් බායානක උන් තමයි රටෙ ඉන්න ජෙප්පෝ ට්ක හෙවත් JVP ජතික වේසීගේ පුතාලා ටික.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ප්‍රේමේ පැටියා බලයට ආවෝත්, ඔකා ඔක්කම වෙහෙර විහාර ආයෙමත් හාරන්න පටන් ගන්නවා. මහිදව පන්නන ඔන කියලා මූව බලයට ගෙනවා කියන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.

    ඉතුරු ටික නාමොල් හාරල තියෙන්නෙ අයෙ උට ඇවිත් හරන්න ඩෙයක් නැ
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    sajiya thamai bnz pakshe kaapu eka..ranil nemei...muhta kalinma janaipathi unak aawa oluwata..!!! ekai une..!!

    ekai me okkkoma..!!
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    sajiya thamai bnz pakshe kaapu eka..ranil nemei...muhta kalinma janaipathi unak aawa oluwata..!!! ekai une..!!

    ekai me okkkoma..!!

    මොලේ කියන දේ මවන්න බැහැ. උප්පතියෙන් හම්බවෙන ටික තමයි.

    ඇත්තටම රනිල්ට කට්ටිය බැන්නට unp එක කෑවා කියල, සජිත් තමයි 50% වග කියන්න ඕනේ. බුද්දිමත් අය කරන්නේ පක්ෂය සමස්ත ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන එක කැපවීමෙන්, නැතිව තමුන්ගේ පුද්ගලික වැඩපිළිවෙල ගැන විතරක් නෙවි. තමුන්ගේ මතවාදය ක්‍රමයෙන් පක්ෂය තුල තහවුරු කර ගැනීමෙන්.

    දැන් උනේ නායකයා එක්ක වලි දාගෙන, පක්ෂය විනාශ වෙච්ච එක තමයි. තමුන් දක්ෂ නම්, කවදාහරි තැනක් හම්බවෙන එක වලක්වන්න බැහැ. මහින්ද හොද උදාහරණයක්. එතකම් ඉවසන්න ඕන.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මොලේ කියන දේ මවන්න බැහැ. උප්පතියෙන් හම්බවෙන ටික තමයි.

    ඇත්තටම රනිල්ට කට්ටිය බැන්නට unp එක කෑවා කියල, සජිත් තමයි 50% වග කියන්න ඕනේ. බුද්දිමත් අය කරන්නේ පක්ෂය සමස්ත ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන එක කැපවීමෙන්, නැතිව තමුන්ගේ පුද්ගලික වැඩපිළිවෙල ගැන විතරක් නෙවි. තමුන්ගේ මතවාදය ක්‍රමයෙන් පක්ෂය තුල තහවුරු කර ගැනීමෙන්.

    දැන් උනේ නායකයා එක්ක වලි දාගෙන, පක්ෂය විනාශ වෙච්ච එක තමයි. තමුන් දක්ෂ නම්, කවදාහරි තැනක් හම්බවෙන එක වලක්වන්න බැහැ. මහින්ද හොද උදාහරණයක්. එතකම් ඉවසන්න ඕන.

    eka thamai bnz mamath kiyanne..!!

    sajith hari supirisudu charithayak wagey rangapanne..sajith ith namalge kapapu paluwalu uhge thattha premadasa raja karaddi..!!!
    dan nikan dangalanne mama baba wage...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    eka thamai bnz mamath kiyanne..!!

    sajith hari supirisudu charithayak wagey rangapanne..sajith ith namalge kapapu paluwalu uhge thattha premadasa raja karaddi..!!!
    dan nikan dangalanne mama baba wage...

    :yes::yes:
    සුදු පිරුවට යටින් ඉන්නේ බයානක පොරක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම සජිත්ට කැමති නැත්තෙ ඒ මනුස්සයට පුදුම බල තන්හාවක් තියෙන්නෙ. හරි මිනිහෙක්නම් තමන්ගෙ පක්ෂෙවෙනුවෙ දකුනු පලාත්සභාවට තරඟ කරල දිනල** අඩුම තරමෙ චන්ද වැඩිකරලවත්** පෙන්නන්න තිබුන.