මෙවැනි කොටි හිතවාදින් සිරිසේන සමගයිදැනටමත් මෙහෙයුම අරම්බවෙලා
රට පුරා ඩිෆෙන්ඩර් වලින් ගිහිං unp පෝස්ටර් ගහල තියෙන ගෙවල් වලට තර්ජනය කරලලු
මය්ට්රි දිනුවත් වැඩක් නෑ මුන් හමුදාබලය දාලා ගේම දෙනව
මහින්ද දිනුවත් ජිනීවා යන්නම වෙනවා
අපිට නම් කිසි පස්නයක් නෑ
මහින්දයා දිනුවත් පැරදුනත් මෙදා පාර ජිනිව කේස් එනවා
හරි සෝක් හොඳම වැඩේ ඕකට


මෙවැනි කොටි හිතවාදින් සිරිසේන සමගයි![]()