ජනපතිවරණයට හමුදා මෙහෙයුමක්

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ජනපතිවරණයට හමුදා මෙහෙයුමක්

10615452_1540017816237406_6775948636714051116_n.jpg


වැඩිවිස්තර ඉක්මනින් දන්වන්නම්. :angry::angry::angry:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අමු කෙප්ප,ඔය ආසන ඔක්කොම ආණ්ඩුව දිනපු,දිනන ආසන. ඔන්න කොලබ නගර සබා බල ප්‍රදේශයටවත් පත් කරා කියුවනම් පිලි ගන්ඩ තිබ්බ.බොරුව උනත් දේශපාලන දැනුම යොදවල හදපල්ල,මීහරක් PS එඩිට් කරාම අතේ කොට්.:lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    දැනටමත් මෙහෙයුම අරම්බවෙලා
    රට පුරා ඩිෆෙන්ඩර් වලින් ගිහිං unp පෝස්ටර් ගහල තියෙන ගෙවල් වලට තර්ජනය කරලලු
    මය්ට්‍රි දිනුවත් වැඩක් නෑ මුන් හමුදාබලය දාලා ගේම දෙනව
    මහින්ද දිනුවත් ජිනීවා යන්නම වෙනවා
    අපිට නම් කිසි පස්නයක් නෑ
    මහින්දයා දිනුවත් පැරදුනත් මෙදා පාර ජිනිව කේස් එනවා
    හරි සෝක් හොඳම වැඩේ ඕකට
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැනටමත් මෙහෙයුම අරම්බවෙලා
    රට පුරා ඩිෆෙන්ඩර් වලින් ගිහිං unp පෝස්ටර් ගහල තියෙන ගෙවල් වලට තර්ජනය කරලලු
    මය්ට්‍රි දිනුවත් වැඩක් නෑ මුන් හමුදාබලය දාලා ගේම දෙනව
    මහින්ද දිනුවත් ජිනීවා යන්නම වෙනවා
    අපිට නම් කිසි පස්නයක් නෑ
    මහින්දයා දිනුවත් පැරදුනත් මෙදා පාර ජිනිව කේස් එනවා
    හරි සෝක් හොඳම වැඩේ ඕකට
    මෙවැනි කොටි හිතවාදින් සිරිසේන සමගයි :confused::confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මෙවැනි කොටි හිතවාදින් සිරිසේන සමගයි :confused::confused:

    මහින්දයා දිනුවත් කොටි දිනුම්
    හු හූ
    ජිනිව ගිහිං කෙලව ගන්න මාර්ගේ හදාගනින් හමුදාව දාල චන්දෙට ගේම දීල