ජනපතිවරණය 2014/3 දී.කාටද මනාපය?

චන්දෙ දෙන්නේ කාට

  • Mahinda Rajapakshe

    Votes: 17 28.8%
  • Ranil Vikramasinghe

    Votes: 26 44.1%
  • JVP

    Votes: 16 27.1%

  • Total voters
    59

GalBothale

Member
Jan 9, 2013
56
4
0
ජනපතිවරණය 2014/3 දී.කාටද මනාපය?

ජනාධිපතිවරණය 2014 මාර්තුවේ !
images


Mirror - 2014 වසරේ මාර්තු මස ජනාධිපතිවරණය කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත් (19 වන සංශෝධනය) , ශ්‍රීලනිපය තුළ තමන්ගේ බලය තහවුරු වන පරිදි මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමටත් ජනාධිපතිවරයා සැලසුම් කර තිබෙන බවත් 'ලංකා නිවුස් වෙබ්' අඩවිය වාර්තා කරයි.

2014 දී ජනාධිපතිවරණය පැවැත්වීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් පැණ නැගී ඇති අතර ඉදිරි මාස කිහිපය තුළදී එම බාධාව ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවත්, එම ව්‍යවස්ථා සංශෝධනය යටතේ, ජනාධිපති ධූරයට කිසියම් අයෙකු පත් වී වසර 4 ක් යන තෙක් යළි ජනාධිපතිවරණය කැඳවිය නොහැකි බවට වූ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය ඉවත් කොට එය වසර 3 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බවත් එම වාර්තාවේ සඳහන්වේ.


කෙසේවුවද, පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ 2014 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවයි.


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා මිට සති කිහිපයකට පෙර ප්‍රකාශ කර සිටියේ,පසුගිය දිනවල පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ඇතිවූ අර්බුදය සැලකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහ නවවැනි සංශෝධනයක් ගෙන ඒමට ඇති අවශ්‍යතාව ගැන රජයේ අවධානය යොමුවී ඇති බවයි.



මෙදාපාර චන්දේ දෙන්නේ කාටද?

ෆොන්සේකා මහත්තයට චන්දෙ ඉල්ලන්ඩ බෑ.ප්‍රජා අයිතිය අහෝසි කරල තියෙන්නේ.

මහින්ද? ( ආයෙත් රජතුමා ඇතුලු පවුලට දීල හිත හදාගන්නවා :confused:)

රනිල්? (පක්ෂෙවත් හදාගන්ඩ බැරි නිදිමත රනිල්ට දෙනවා :confused:)

ජේවීපී? ( දෙන්ඩ එකෙක් නැති හින්ද මුන්ට දෙනවා:confused: )
 

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔය එකෙක්ටවත් දෙන්න එපා මචංලා.. ගිහින් ඡන්ද කොළේ උඩ ඉදන් යටටම දෙපැත්තටම කතිරයක් ගහලා අවලංගු කරපල්ලා.. ඊට පස්සේ ජාතික අපරාදෙකට හවුල් නූනා කියලා පස්සේ ආඩම්බර වෙන්න පුළුවන්... කොයි පැත්තෙන් ආවත් බල්ලා බල්ලමයි කකුල උස්සලා තමයි චූ කරන්නේ.. ජන්දේ දෙන අපි තමයි මෝඩයෝ
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔය එකෙක්ටවත් දෙන්න එපා මචංලා.. ගිහින් ඡන්ද කොළේ උඩ ඉදන් යටටම දෙපැත්තටම කතිරයක් ගහලා අවලංගු කරපල්ලා.. ඊට පස්සේ ජාතික අපරාදෙකට හවුල් නූනා කියලා පස්සේ ආඩම්බර වෙන්න පුළුවන්... කොයි පැත්තෙන් ආවත් බල්ලා බල්ලමයි කකුල උස්සලා තමයි චූ කරන්නේ.. ජන්දේ දෙන අපි තමයි මෝඩයෝ

    ehema kiyala hariyanne na bn. lankave anaagathe thiiranayavenne meken hambavena janadipathi avul kiyanne ratama avul kiyana ekai. rata gana hithana hama ekama chande denna one.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මම නම් ගිහින් ඡන්දය අවලංගු කරල එනවා..තේරුමක් නෑ එකෙක්වත්..!!
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මහින්ද මාමාගෙ පරම්පරාවෙන් ඉල්ලන ඕනි එකෙක්ට දෙනවා. දීලා අපේ මුළු අනාගතේම නැති කරනවා. :P
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    man nan oya ekkektawath denne ne. gihilla loku kathirayak gahala enawa. wade thiyenne api ithin dunnath nudunnath maharaja aye janadipathi wena ekane.
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Thambinta puka dena mahinda, ranil, sajith wage eka kala kanniyekuta wath den na..... Sinhala unta wada karana higannek illuwath uuta vote karanava...:angry::angry::angry::angry::angry::angry:
     

    GalBothale

    Member
    Jan 9, 2013
    56
    4
    0
    මහින්ද මාමාගෙ පරම්පරාවෙන් ඉල්ලන ඕනි එකෙක්ට දෙනවා. දීලා අපේ මුළු අනාගතේම නැති කරනවා. :P

    :rofl:

    api mahinda mamata demu mokada dan meyala horakan karagena iwarai aith horakan karanna one nane machoo

    මොකක් කිව්ව?මුන් හොරකම් කරලද? මම නම් හිතුවේ හොරකම් කොරලම නෑ කියල :rofl:

    Thamnage chande wath watenne nathi swaadeena pakshe ekekuta denawa chande :P

    :yes:

    ranilta denawa....:oo: wena denna ekek naane...:oo:
    adu tharame economy eka wath hadaine..:oo:

    උඹ කියන්නේ අපිට බේස්ලට් දෙන්ඩ ආර්ථිකේ හදන්ඩ කියල 2002 දි අල,හාල්මැස්සෝ,පරිප්පු කැව්ව වගේද දන්නේ නෑ.:rofl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය එකෙක්ටවත් දෙන්න එපා මචංලා.. ගිහින් ඡන්ද කොළේ උඩ ඉදන් යටටම දෙපැත්තටම කතිරයක් ගහලා අවලංගු කරපල්ලා.. ඊට පස්සේ ජාතික අපරාදෙකට හවුල් නූනා කියලා පස්සේ ආඩම්බර වෙන්න පුළුවන්... කොයි පැත්තෙන් ආවත් බල්ලා බල්ලමයි කකුල උස්සලා තමයි චූ කරන්නේ.. ජන්දේ දෙන අපි තමයි මෝඩයෝ

    aela katawa machan.mamat meka tama karanne