ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ NPP එකෙන්...

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    පක්ෂේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දෙන්න හදන එකයි , ආරාධිත අමුත්තෙක් ගෙන් තෑග්ගක් ගන්න එකයි එකක් වෙන්නේ කොහොමද බන් ?
    :lol: :lol:
    තාත්ත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න නම් ඉන්නේ ඉතින් ඒ ගෙදරම ඉන්න පුතාලත් නිකන්ම ජෙප්පෝ තමයි කොහොමත් . .

    අනිත් එක ලංකාවේ වෙන හැමදේම දන්නා අනුරයා තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ ගෙදර ඔහොම දෙයක් වෙන්ව දැනගන්නේ නැති වෙන්න විදියක් නෑ . ඌ ඔය හැම එකාම කරන හොර වැඩ ගැන හොදට දන්නවා නේ .. පක්ෂේ එකා ගැන හොදටම දැනගෙන හිටිය වෙන්න පුලුවන් . 🥱
     
    • Like
    Reactions: neo7x

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    චන්ද නැතුව දේශපාලනේ ඉවර වෙච්ච ඒසිගෙ පුතාලා, උන්ගෙ පවුලෙ උන්, උන්ගෙ කැම්පේන් හිඟන්නො, හිරේ ගියපු/ යන්න ඉන්න ඇලෝසියස් වගේ උන්, ටැක්ස් හොරාකාපු ඒසිගෙ පුතාලා, කුඩු කාරයො, පාතාලයො ඇතුලු දාහක් බයියො කොයිවෙලේද මූට ෂොට් එක දෙන්නෙ කියලා දත් කූරු කකා බලන් ඉන්නෙ. (33)
     
    • Like
    Reactions: shenat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    ආ හා අඩු කුලේ NPP ජෙප්පා🤣
    සරලව කිව්වොත් පස්ක්කු බෝම්බ ප්‍රහාරය කරේ UNP ආණ්ඩුවෙන් .ඡන්දේ කල් දාගන්න
    111.jpg
     

    gama22

    Well-known member
  • පක්ෂේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දෙන්න හදන එකයි , ආරාධිත අමුත්තෙක් ගෙන් තෑග්ගක් ගන්න එකයි එකක් වෙන්නේ කොහොමද බන් ?
    :lol: :lol:
    තාත්ත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න නම් ඉන්නේ ඉතින් ඒ ගෙදරම ඉන්න පුතාලත් නිකන්ම ජෙප්පෝ තමයි කොහොමත් . .

    අනිත් එක ලංකාවේ වෙන හැමදේම දන්නා අනුරයා තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ ගෙදර ඔහොම දෙයක් වෙන්ව දැනගන්නේ නැති වෙන්න විදියක් නෑ . ඌ ඔය හැම එකාම කරන හොර වැඩ ගැන හොදට දන්නවා නේ .. පක්ෂේ එකා ගැන හොදටම දැනගෙන හිටිය වෙන්න පුලුවන් . 🥱
    ඕකට උත්තරේ දුන්නා.... ආයෙත් කියන්නම්
    සම්මාන දෙනකොට මුන් සිල් අරන්....
    ජාතික ලයිස්තුවේ මීට අවුරුදු හතරකට පෙර දාලා තිබ්බම මුන් ත්‍රස්තවාදීන් ...
    ඒක උබලාට හරි ගියාට 5000/= කන නිසා අනිත් උන්ට තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Maui_15

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඕකට උත්තරේ දුන්නා.... ආයෙත් කියන්නම්
    සම්මාන දෙනකොට මුන් සිල් අරන්....
    ජාතික ලයිස්තුවේ මීට අවුරුදු හතරකට පෙර දාලා තිබ්බම මුන් ත්‍රස්තවාදීන් ...
    ඒක උබලාට හරි ගියාට 5000/= කන නිසා අනිත් උන්ට තේරෙන්නේ නෑ.
    සම්මාන දෙන්න එන එකා සම්මාන් ගන්න හැමෝම ගැන දන්නවා ද බන් ??
    අනේ මන්ද ... දැන් රන්ජන් ට සම්මාන උළෙලවල් වල කොහේදී හරි සම්මාන දෙන්න ආපු මිනිස්සු ඌ කියන කරන දේවල් වලට වග කියන්න ඔනද ??? :rofl:
    ඒ වගේ නෙවෙයි , ජාතික ලැයිස්තුවට පක්ෂෙන් දානෙන් පක්ෂේට වටින්ම මිනිස්සු
    මේ බෝම්බ ගහපු උන් ජෙප්ප්නගේ පක්ෂේ වටින්ම උන් .
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මේවා ගොන්පාට්. දැන් රටේ ජනාධිපති කියන එක මතක තියාගෙන වැඩ කරන එක හොඳයි. නිල රථයක් තියෙද්දී පාවිච්චි කරන්න.සරලයි කියලා පෙන්නන්න ආතල් දෙන්න ඕනා නැහැ. තෙල් ටිකක් ඉතුරු කරා කියලා කරන්න පුළුවන් අටමගලයක් නැහැ. මේවට හොඳයි තමන්ගේ ගැලරියට ආතල් දෙන්න.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    ජනාධිපතිට අනිවාර්යෙන් එකක් දෙන්න ඕන.

    චන්ද නැතුව දේශපාලනේ ඉවර වෙච්ච ඒසිගෙ පුතාලා, උන්ගෙ පවුලෙ උන්, උන්ගෙ කැම්පේන් හිඟන්නො, හිරේ ගියපු/ යන්න ඉන්න ඇලෝසියස් වගේ උන්, ටැක්ස් හොරාකාපු ඒසිගෙ පුතාලා, කුඩු කාරයො, පාතාලයො ඇතුලු දාහක් බයියො කොයිවෙලේද මූට ෂොට් එක දෙන්නෙ කියලා දත් කූරු කකා බලන් ඉන්නෙ.


    පුංචි ආම්මාට අරන් දෙන්න කියපං 😅
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,795
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    පුංචි ආම්මාට අරන් දෙන්න කියපං 😅

    පුංචි අම්මා ජනාධිපති නෙවෙයිනෙ තැරි ගොබ්බ බයියෝ 😹
    ජනාධිපතිට විතරයි දෙන්න ඕන.

    පොන්නප්පුගෙ කාලෙ නෙවෙයි මේක පුංච් අම්මටයි, සමලිංගික පාට්නර්ටයි වාහන දෙන්න.
     
    • Dislike
    • Haha
    Reactions: hitter and Cypress

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    හම්මෝ
    ඕක ගැන කතාකරලා එකෙක් මාත් එක්ක අදටත් හිත හොද නැහැ.
    ජනපති කෙනෙක් අදාල වපසරිය තුල දේවල් ලබාගන්න ඕන. මොකෝ උදේ හවස බස් එකේ එන්නද?
     
    • Like
    Reactions: Cypress