ජනපති අනුරට 78% ජන ප්‍රසාදයක් - සමාජ විද්‍යාඥයන්ගේ සමීක්ෂණය හෙළි කරයි

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    චන්දෙයක් වත් නැති කාලෙක මෙවා කර කර දානවා කියන්නෙ ඇත්ත ගාන ඇත්තෙ 10% වගෙ!

    රටෙ අනන්ත වැඩ තියෙනවා කරන්න! මුන්ට පිස්සුද? හීන මානෙද?
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    චන්දෙයක් වත් නැති කාලෙක මෙවා කර කර දානවා කියන්නෙ ඇත්ත ගාන ඇත්තෙ 10% වගෙ!

    රටෙ අනන්ත වැඩ තියෙනවා කරන්න! මුන්ට පිස්සුද? හීන මානෙද?
    කාටද සමාජ විද්‍යාඥයන්ටද..?
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    උන් නිකම් පුක කහනවාට නෙ ඔවා කරන්නෙ! කවුද ඔවාට සල්ලි පොම්ප කරන්නෙ?
    දන්නෑ... මහජන මුදල් අවභාවිතා සීන් එකක්ද ?
    ටහිකෙයි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    දන්නෑ... මහජන මුදල් අවභාවිතා සීන් එකක්ද ?
    ටහිකෙයි
    එක්කො පක්සෙන් වෙන්න ඔන! එක්කො එන්-ජී-ඔ එකකින් දෙන්න ඔන්! අනුරගෙ චන්ද ගනින්න විස්ව විදාලවලට වෙන් කරපු මුදල් නම් බාවිතා කරන්නෙ එක කිරිමිනල් කෙස් එකක් !

    එහෙම උනොත් 18 මාසෙකට දඩු කදෙ ගහන්න ඔන ඔකුන්!
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    සමාජ විද්‍යාඥයන්ට ටිල්වින් මයිනා පඩිදීල...

    තව පොඩ්ඩක් වැදුන නම් ජන ප්‍රසාදය 99% ක්ම දාල රිපෝට් එක හදනවා.....
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    එක්කො පක්සෙන් වෙන්න ඔන! එක්කො එන්-ජී-ඔ එකකින් දෙන්න ඔන්! අනුරගෙ චන්ද ගනින්න විස්ව විදාලවලට වෙන් කරපු මුදල් නම් බාවිතා කරන්නෙ එක කිරිමිනල් කෙස් එකක් !

    එහෙම උනොත් 18 මාසෙකට දඩු කදෙ ගහන්න ඔන ඔකුන්!
    හොයාගන්න විදියක් නැද්ද බන් හරියට සිරාවට..
    අපි එක එක ඒවා හිතාගෙන දඟලනවට වඩා හරියට මොකද වුනේ කියලා
    නාමල්ගෙ සෙට් එකක් රිංගෙවුවනම් කුණුටික අද්දවාගන්න තිබ්බා දන්න එවුන් නැද්ද ? සජියගෙ එවුන්ට බෑ එහෙම දෙයක්වත්...
    මහජන මුදල් වලට අත තියලානම ටහිකෙයි
     
    • Haha
    Reactions: nppcheguevara