උබ මහා කැම්රි හින්ට් බන් ගහන්නේමේවා නම් අපි කොහෙත්ම බලාපොරොත්තු වෙච්ච වැඩ නෙවෙයි. අපිට මොකක්ද බන් මේ උනේ.


මාලිගාවේ පෙරහැර නැවැත්තුවේ අපිවෙසක් උත්සවය මුලින්ම තිබ්බේ අපි....
ලෝකේ පළවෙනිම වෙසක් කූඩුව හැදුවේ අපි...
අපි අජාසත්තව මාස තුනෙන් අල්ලන්න පලැන් කාලා ගිහින් බලනකොට නම වෙනස් කරගෙන...
අපි අංගුලි මාලට බංකුවක් අරන් එන්න කීවා, ඒත් මිනිහා ආවේ නෑ... අන්තිමට එක අගිල්ලක් බෙරන් මිනිහා රහත් කරලා ජාතික ආරක්ෂාව තහවුරු කරේ...![]()
පාලියෙන්![]()
