ජනපති අනුර ජගත් වෙසක් දින සමුළුව අමතයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    වෙසක් උත්සවය මුලින්ම තිබ්බේ අපි.... 🤌
    ලෝකේ පළවෙනිම වෙසක් කූඩුව හැදුවේ අපි...🤌🤌
    අපි අජාසත්තව මාස තුනෙන් අල්ලන්න පලැන් කාලා ගිහින් බලනකොට නම වෙනස් කරගෙන... 🤌
    අපි අංගුලි මාලට බංකුවක් අරන් එන්න කීවා, ඒත් මිනිහා ආවේ නෑ... අන්තිමට එක අගිල්ලක් බෙරන් මිනිහා රහත් කරලා ජාතික ආරක්ෂාව තහවුරු කරේ... :lol::lol:
     
    • Haha
    Reactions: Thiefx

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වෙසක් උත්සවය මුලින්ම තිබ්බේ අපි.... 🤌
    ලෝකේ පළවෙනිම වෙසක් කූඩුව හැදුවේ අපි...🤌🤌
    අපි අජාසත්තව මාස තුනෙන් අල්ලන්න පලැන් කාලා ගිහින් බලනකොට නම වෙනස් කරගෙන... 🤌
    අපි අංගුලි මාලට බංකුවක් අරන් එන්න කීවා, ඒත් මිනිහා ආවේ නෑ... අන්තිමට එක අගිල්ලක් බෙරන් මිනිහා රහත් කරලා ජාතික ආරක්ෂාව තහවුරු කරේ... :lol::lol:
    මාලිගාවේ පෙරහැර නැවැත්තුවේ අපි 🤌