ජනපති අනුර ස්ථාවරයට පිටින් ගන්න යන තීන්දුව 😮😮

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    ඕකට මුලින්ම අරින්නේ ඕකට මේ ටිකේ කලිසම ගලවන් පුක දෙන උන්.

    මු ආපු ගමන් මූට හිතෙනවා "යකෝ එලියෙ ඉඳන් ටොක්ස් දුන්නට ඒවා කරන්න බෑනෙ. දැන්නෙ මට තෙරේන්නේ ඇයි අපි ඔය හොරු හොරු ගාන උන් එහෙම කරන්නෙ කියලා. දැන් මොකද කරන්නේ?" කියලා.

    මිනිස්සු සහන බලන් ඉන්නෙ. නොදීපු ගමන් උපරිම අවුරුද්දයි ගේම අදින්න ගන්නවා. මුගේ පකේ IT 5.0 පුකේ ගහන් තමා එතකොට ඉන්න වෙන්නෙ. මූට තෙරේන්න ගන්නවා රට්ක් රන් කරනකොට මිනිස්සු බැලන්ස් කරන්නත් ඕනාම් කියන බයිලා කරන්නත් ඕනා කියලා. මූ රට හදනකන් මිනිස්සු පටි තද කරන් ඉන්නේ නෑ. ඌට ඕක තෙරෙන්නේ වැරදිලා හරි මු ජනපති උන දවසට.
    Aniwa meka aththa , awla tinne anuraya awilla kelaunama ekath apitama tamai katta kanna wenne aith wena ekek baragannakan , aith polim wala nan inna ba puthe mona magulakda bn eka eka un trial ekata rata bara aran kela unama api tamai katta kanna one.
     
    • Like
    Reactions: tharakaf

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන මිනිස්සුන්ට හරියන්න උපාධිදාරීන්ව බදවා ගන්න පුලුවන්නෙ. දැන් පුරප්පාඩු ගොඩක් තියෙනව පහුගිය ටිකේ ආර්තික අර්බුධය නිසා බදවා නොගත්ත
     
    • Like
    Reactions: anuklk

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යකෝ පුරප්පාඩු පුරවන්න ඕනා. හැබැයි පුරප්පාඩු කියන්නෙ උඹල කියනවා වගේ load කරාට පස්සෙ එන ඒවා නෙවි. මුලින්ම කරන්න ඕනේ ඔය හැම එකම restructure කරන එක, ඒ කියන්නෙ බලන්න ඕනා කෙරෙන වැඩ වලට හරියන්න මිනිස්සු ඉන්නවද? වැඩි නම් උන්ව වෙන අඩු තැන් වලට දාන්න ඕනා.

    දෙවනි එක තමා OT වගේ ඒවා control කරන්න ඕනා. කවුරු හරි තව එකෙක්ගෙ පඩියට වඩා OT කරනවනම් බලන්න ඕනා ඌ ඇත්තටම double වැඩ කරනවද? නැත්තන් උගෙ ටයිම් එකේ වැඩ නොකර OT ගන්න ඒ වෙලාවෙ වැඩ කරනව්ද කියලා. ඒවා හදන්න ඕනා.

    ඔහොම කෙලින්කලාට පස්සෙ තමා "පුරප්පාඩු" කියලා ගන්න පුලුවන්.

    නැතුව පුරවන්න දාපු එකෙක් ගිය පලියට එතන පුරප්පාඩුවක් කියලා පුරවන එක නෙවී වෙන්න ඕනා.

    දැන් ඉතින් කියන්න එපා "ඕව පරන වැරදි, අපිට කරන්න දෙයක් නෑ" ගගා. කොන්දක් තියෙනවනම් (ලපයට තියෙනව්ලුනෙ 2ක්) ජනප්‍රිය නොවන තීරන අරන් පෙන්නන කියපන්. ලොවෙත් කරන්නෙ නෑ. :yes: :yes:

    ඔන්න රටේ ප්‍රශ්නයක් තියෙනව..
    උබ ඒ ප්‍රශ්නෙට අනුරයා දෙන විසඳුමට, ත්‍රෙඩ් එකක් දාල ගේම ඉල්ලනව..
    ඊට පස්සෙ උබ ඒ ප්‍රශ්නෙ විසඳන්නත් ක්‍රමයක් යෝජනා කරනව..
    ඊට පස්සෙ උඹ අනුරයට කොන්දක් තියෙනව නන් පුලුවන් නං ජනප්‍රිය නොවන තීරන අරං පෙන්නපන් කියලත් චැලේන්ජ් කරනව..
    ඊට පස්සෙ උබම කියනව ලොවෙත් කරන්නෙ නෑ කියල..
    ඊට පස්සෙ ඡන්දෙ දවසට ගිහිල්ල පරන රට කාපු නාකි හැත්තටම ගිහින් ඡන්දෙ දාල එනව :lol:

    ඉස්සෙල්ල බලේ දීල ඉඳපන් බන්.. කරනවද නැද්ද බලන්න.. කරේ නැතත් උඹට ආයේ මුකුත් දැන් තත්වෙට වඩා වෙනසක් වෙන්නෙත් නෑ නේ.. ඔය පොනිලුත් ලබන අවුරුද්දේ රැකියා දෙන්න පොරොන්දු උනා නේ
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    අමාත්‍යංශ වලට තමන් ගේ සෙනග පිරවීම හා සුදුසු අයට සුදුසු රැකියා ලබා දීම යනු ඉතා පැහැදිලිව වෙනස් දේවල් දෙකක්.
    විශ්‍රාම වන / රට යන රජයේ සේවකයන් ගෙන් ඇති වන පුරප්පාඩු වලට හෙන්චයියෝ නොගන්න එකයි අනවශ්‍ය ලෙස අලුත් රැකියා විවෘත නොකරන එකයි මට හිතෙන හැටියට අනුර ගේ ස්ථාවරය.

    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන මිනිස්සුන්ට හරියන්න උපාධිදාරීන්ව බදවා ගන්න පුලුවන්නෙ. දැන් පුරප්පාඩු ගොඩක් තියෙනව පහුගිය ටිකේ ආර්තික අර්බුධය නිසා බදවා නොගත්ත
    අනිවාර්යෙන්
    ------ Post added on Aug 9, 2024 at 10:38 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඔන්න රටේ ප්‍රශ්නයක් තියෙනව..
    උබ ඒ ප්‍රශ්නෙට අනුරයා දෙන විසඳුමට, ත්‍රෙඩ් එකක් දාල ගේම ඉල්ලනව..
    ඊට පස්සෙ උබ ඒ ප්‍රශ්නෙ විසඳන්නත් ක්‍රමයක් යෝජනා කරනව..
    ඊට පස්සෙ උඹ අනුරයට කොන්දක් තියෙනව නන් පුලුවන් නං ජනප්‍රිය නොවන තීරන අරං පෙන්නපන් කියලත් චැලේන්ජ් කරනව..
    ඊට පස්සෙ උබම කියනව ලොවෙත් කරන්නෙ නෑ කියල..
    ඊට පස්සෙ ඡන්දෙ දවසට ගිහිල්ල පරන රට කාපු නාකි හැත්තටම ගිහින් ඡන්දෙ දාල එනව :lol:

    ඉස්සෙල්ල බලේ දීල ඉඳපන් බන්.. කරනවද නැද්ද බලන්න.. කරේ නැතත් උඹට ආයේ මුකුත් දැන් තත්වෙට වඩා වෙනසක් වෙන්නෙත් නෑ නේ.. ඔය පොනිලුත් ලබන අවුරුද්දේ රැකියා දෙන්න පොරොන්දු උනා නේ

    මොන ජාතියෙ ගින්දර ඇල්ලුවත් අත පිච්චෙනවා කියන්න මම දනන්වා තියන හැම එකම අල්ලන්න යන්නෙ නැතුව. ඉතින් දුර තියලම මුන් නානවා කියන්න තරම් maturity එකක් මට තියෙනවා ;) ;)
     
    • Haha
    Reactions: Error365!

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,469
    113
    එකමත් එක රටක
    චන්දෙ ගන්න එක එක සෙට් වලට කරන්න බැරි මගුල් පොරොන්දු වෙලා ඕව කරන්න බැරුව කලින්ම යන්න වෙන්ව .
    මේ යකට චන්දේ තියන එකේ දැන් බොරු පොරොන්දු දෙන්නේ නැතුව අමාරු කාලයක් එන්න පුලුවන් කියන එක ඔළුවට දාල තියන්න ඕනේ . නැත්නම් ඕක කෙලවෙනවා
     
    • Like
    Reactions: Sen-lu and ruka!

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    චන්දෙ ගන්න එක එක සෙට් වලට කරන්න බැරි මගුල් පොරොන්දු වෙලා ඕව කරන්න බැරුව කලින්ම යන්න වෙන්ව .
    මේ යකට චන්දේ තියන එකේ දැන් බොරු පොරොන්දු දෙන්නේ නැතුව අමාරු කාලයක් එන්න පුලුවන් කියන එක ඔළුවට දාල තියන්න ඕනේ . නැත්නම් ඕක කෙලවෙනවා

    අඩෝ මහා බුද්ධිමතාගේ පොරොන්දු ටික mutually exclusiveද දන්නෙ නෑ. 🤭 🤭
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    උබ කියන්නේ පුරප්පාඩු පුරවන්න එපා කියලද?
    නැත්නම් අර ctb එකේ වගේ එක බස් එකකට සේවකයෝ 10ක් විතර level එකට එනකම් පුරවන එක හරි කියලද?
    who's the culprit for this damn tradition? :baffled:
    CTB එකේ සේවක අතිරික්තයක් තියෙද දන්නෙ නෑ. ඒ වුනාට මුදලාලි කෙනෙක් bus එකක් අරන් දුවන්න දාන කොට ඒකට රියදුරයි,ගෝලයයි. ඒත් ආයතනයක් කරන කොට අලුත්වැඩියා, අමතර කොටස්, සේවා මේවා කරගන්න සේවකයො දාන්න වෙනවා. ඒ සේවකයො හරියට කරනවද බලන්න සුපරීක්ෂකවරු දාන්න වෙනවා. ගිණුම් හදන්න, පඩි හදන්න, විගණන කටයුතු කරන්න,බස් වල ටිකට් දෙනවද බලන්න සේවකයො ගන්න වෙනවා. එතකොට බස් ගාණෙන් සේවකයො ගාණ බෙදුවාම දෙකට වැඩි වෙන්න පුළුවන්.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    1723222863013.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,125
    113
    ආහ් මෙන්න යාලුවනේ ලපයා ජනපති උනාට පස්සෙ රැකියා විරහිත ලොන්තයන්ට රස්සා හදලා දෙනවලු. රජ්යසේවය පුරවන්නේ නෑලු ඒත් කියන ඔක්කොම ඒවා රජ්යසේවයේ තියෙන ඒවා තමා. 🤭 🤭

    අවුලක් නෑ. අපිනම් අනුරට


    Digitalize karaddi thawa purappadu hadenawa kiyanne eeeeeee mokadda? eken wenna ona human part eka adu wena ekane?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    රනිල් restructure කරපු ආයතන මොනාද බං. අරව මේව හෙන ගොඩක් restructure කරනව කීවනෙ.

    ජෙප්පො උන්ගෙ union ටිකයි කරන්න එපා කියල වැලලෙනවනෙ බන්. ඉතින් කොහොමද කරන්නෙ?

    Digitalize karaddi thawa purappadu hadenawa kiyanne eeeeeee mokadda? eken wenna ona human part eka adu wena ekane?

    ලොල් උඹත් ලපයට සපොර්ට් කරන එකෙක් නේද? මට ඒ කෑල්ල මිස් උනා. ඔව් digitalization වලින් කරන්නෙ human part එක අඩු කරන එක. ඒ කියන්නෙ මිනිස්සු අඩු වෙන්න ඕනා. මූ කියන ඒවා එකට එකක් ගැලපෙන්නෙ නෑ. ඕක තමා මම මුලින්ම කිව්වෙ. මු කියන ලබ්බක් මූටම තෙරෙන්නේ නෑ. සුපිරි අච්චාරුව.
    ------ Post added on Aug 9, 2024 at 10:42 PM
     
    • Haha
    Reactions: Sen-lu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    එකනෙ නේද බං 😥

    ඔව් බන්, කාලකන්නි ටික කරන්න දෙන්නෙ නැනේ.

    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන මිනිස්සුන්ට හරියන්න උපාධිදාරීන්ව බදවා ගන්න පුලුවන්නෙ. දැන් පුරප්පාඩු ගොඩක් තියෙනව පහුගිය ටිකේ ආර්තික අර්බුධය නිසා බදවා නොගත්ත

    රාජ්ය සේවය පොඩි කරන්න ඕනා කියලා හැම එකාම කියනවා. එක විදියක් තමා පෙන්ශන් යන උන් වෙනුවට ආයි නොගෙන ඉන්න එක. ඕක පට්ට ඔවර් ස්ටාෆ්. එක එකාගෙ ෆැන්ටසි සපුරන්න ආයි ඕක පටවල බදු ගෙවන්න වෙන්නෙ ඉතින් අපිට තම.
    ------ Post added on Aug 9, 2024 at 10:51 PM
     

    Sen-lu

    Well-known member
  • රාජ්ය සේවය පොඩි කරන්න ඕනා කියලා හැම එකාම කියනවා. එක විදියක් තමා පෙන්ශන් යන උන් වෙනුවට ආයි නොගෙන ඉන්න එක. ඕක පට්ට ඔවර් ස්ටාෆ්. එක එකාගෙ ෆැන්ටසි සපුරන්න ආයි ඕක පටවල බදු ගෙවන්න වෙන්නෙ ඉතින් අපිට තම.
    ස්කීල් ජොබ් වලට කට්ටිය නෑ. පියන්ල සිකුරිටිල, ඩ්‍රයිවර්ල තමා වැඩිපුර ඉන්නෙ. පඩි වැඩිකරල ස්කීල් උන්ව ඕවට ගෙනවගන්නයි. එන්න තියෙන කම්පිටිෂන් එක වැඩි කරන්නයි දේසපාලුවොන්ට රස්සාවලට දාන්න පුළුවන් එකයි නවත්තන්න ඕන. හමුදා පොලිස් උන්වනම් බරපතල කප්පාදුවක් කරන්න ඕන. උං තමා රාජ්‍ය සේවයේ වැඩිපුරම ඉන්නෙ. හැබැයි ඉතින් ඕව මහිනදවත් රනිල්වත් සජිත්වත් අනුරවත් ලොවෙත් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: tharakaf