ඔන්න රටේ ප්‍රශ්නයක් තියෙනව..
උබ ඒ ප්‍රශ්නෙට අනුරයා දෙන විසඳුමට, ත්‍රෙඩ් එකක් දාල ගේම ඉල්ලනව..
ඊට පස්සෙ උබ ඒ ප්‍රශ්නෙ විසඳන්නත් ක්‍රමයක් යෝජනා කරනව..
ඊට පස්සෙ උඹ අනුරයට කොන්දක් තියෙනව නන් පුලුවන් නං ජනප්‍රිය නොවන තීරන අරං පෙන්නපන් කියලත් චැලේන්ජ් කරනව..
ඊට පස්සෙ උබම කියනව ලොවෙත් කරන්නෙ නෑ කියල..
ඊට පස්සෙ ඡන්දෙ දවසට ගිහිල්ල පරන රට කාපු නාකි හැත්තටම ගිහින් ඡන්දෙ දාල එනව
ඉස්සෙල්ල බලේ දීල ඉඳපන් බන්.. කරනවද නැද්ද බලන්න.. කරේ නැතත් උඹට ආයේ මුකුත් දැන් තත්වෙට වඩා වෙනසක් වෙන්නෙත් නෑ නේ.. ඔය පොනිලුත් ලබන අවුරුද්දේ රැකියා දෙන්න පොරොන්දු උනා නේ