ජනපති අනුර ස්ථාවරයට පිටින් ගන්න යන තීන්දුව 😮😮

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන මිනිස්සුන්ට හරියන්න උපාධිදාරීන්ව බදවා ගන්න පුලුවන්නෙ. දැන් පුරප්පාඩු ගොඩක් තියෙනව පහුගිය ටිකේ ආර්තික අර්බුධය නිසා බදවා නොගත්ත
    ඔය යන උන්ගෙ ජොබ්ස්, අයිස් ගහන උන්ගෙන් කරවගන්න පුලුවම් වෙයි බහුතරයක්. බැරි ඒව අඩුයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    ස්කීල් ජොබ් වලට කට්ටිය නෑ. පියන්ල සිකුරිටිල, ඩ්‍රයිවර්ල තමා වැඩිපුර ඉන්නෙ. පඩි වැඩිකරල ස්කීල් උන්ව ඕවට ගෙනවගන්නයි. එන්න තියෙන කම්පිටිෂන් එක වැඩි කරන්නයි දේසපාලුවොන්ට රස්සාවලට දාන්න පුළුවන් එකයි නවත්තන්න ඕන. හමුදා පොලිස් උන්වනම් බරපතල කප්පාදුවක් කරන්න ඕන. උං තමා රාජ්‍ය සේවයේ වැඩිපුරම ඉන්නෙ. හැබැයි ඉතින් ඕව මහිනදවත් රනිල්වත් සජිත්වත් අනුරවත් ලොවෙත් කරන්නෙ නෑ.
    menna point eka mun tika thamai yata indan udata, uda indan yatata pagawa gahagena, pagawa bedagena, hama ekama kalli gassagena inne, mun lokkonge gahili dannawa, lokko munge gahili dannawa eka eka deal dakena rakagena innawa, ithin kawadawath winaya pariikshana naha, thibbath dramas witharai, horen call eken deal eka yanawa... AKD nemei moka awath me methord eka udurala daanne nathi thaaaak meka hadai pamkak.
     
    • Like
    Reactions: Sen-lu