ජනපති අපේක්‍ෂක ඩලස් රෝහල්ගත කරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා රෝහල් ගත කර තිබේ.

    ඒ මහතා සමඟ ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු රෝහල් ගත වී ඇත.

    ඔවුනට වැලදී ඇති වෛරස් උණත් තත්වයක් උග‍්‍ර වීම මත මෙසේ රෝහල් ගත කර තිබේ.

    ඩලස් අලහප්පෙරුම මහතා එළඹෙන විසි වෙනිදා ජනාධිපතිවරයා ලෙස තරග කිරීමට සූදානමින් සි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    චන්දේ ඉල්ලන්න එපා කියල මිනිහට බලපෑම් එනවලු.
    මූ චන්දෙ ඉල්ලන්නේ ඔය පොහොට්ටුවේ ඉන්න ස්වාදීන උනා කියන සහ අනිත් රනිල්ට කැමති නැති උන් ටික විපක්ෂෙන් ඉදිරිපත් වෙන එකෙක්ට ඒ චන්දෙ දාවී කියන එක වලක්වන්න වෙන්න බැරිද ?? :rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    එක සැරයක් කිරි පැකට් එකක් බීලා අසනීප උනේ මේ මනුස්සයා නේද
     
    • Like
    Reactions: TCB Rox

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූ චන්දෙ ඉල්ලන්නේ ඔය පොහොට්ටුවේ ඉන්න ස්වාදීන උනා කියන සහ අනිත් රනිල්ට කැමති නැති උන් ටික විපක්ෂෙන් ඉදිරිපත් වෙන එකෙක්ට ඒ චන්දෙ දාවී කියන එක වලක්වන්න වෙන්න බැරිද ?? :rolleyes:
    ස්වාධීන නොවුන එවුනුත් මූට චන්දේ දෙන්න ඉඩක් තියෙනව
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    pradeepa can make a song. What did Dullus do being in the parliament since 1994. I do not think he is as corrupt as MR but how did he get money to have a house in Arizona in US and his two sons lived and studied there since 2002 for a long period. One of them used a bullet proof vehicle while in Sri Lanka and it was damaged badly . The vehicle belonged to MR's vehicle pool at president's office. The damage was beyond imagination. This was not insured for obvious reasons. This is how Dullus had misused state property. Just a little bit ....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල

    රනිල් අගමැති වෙන්න දවස් තුනකට කලිනන් සමස්ත රාජ්‍ය සේවයම වැඩ වර්ජනයකට යනවා.​

    රනිල් අගමැති වෙන්න දවසකට කලින් ජේවීපී වෘතීය සමිති ටික වැඩ වර්ජනයෙන් අයින් වෙනවා.​

    එදා ඉඳන් මේ වෙනකම්ම ජේවීපී එක කටින් විතරයි වැඩ වර්ජන කරේ.​

    අන්න ඒක නිසා උබල නිකන් බොරුවට කාලේ කන්න එපා රනිල්ට ඕනේ දෙයක් ඌ කරගනී. දැන් ආයේ කෙල උන් යුගයෙන් අපි හම්බ කරොත් අපි කනවා යුගයට එනවා පොඩ්ඩ පොඩ්ඩ කීයක් හරි හෝයල තියා ගනිල්ල.​

     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇත්තටම මැසේජ් එකක් දීපු ගමන් කොළබට කෝච්චියෙ වහලෙ නැගල ආපු ඇත්ත අරගලකරුවො පව් නේද.. තුවාල උන මැරුනු කොල්ලො.. 😢😢😢
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    ඇත්තටම මැසේජ් එකක් දීපු ගමන් කොළබට කෝච්චියෙ වහලෙ නැගල ආපු ඇත්ත අරගලකරුවො පව් නේද.. තුවාල උන මැරුනු කොල්ලො.. 😢😢😢
    ඇත්තටම අපිත් එහෙම තමා ගියේ. මම නම් පාරට බැස්ස හැම වෙලේම බෑස්සේ ජේවීපී එක වෙනුවෙන්. මේ වෙලාවේ කල් මාර මරා ඉන්නේ නැතිව අනුර තමන්ගේ ස්ථාවරය රටට කිවානම් හරි.