මම 2010 වගේ දැක්කා ඌ ගැන පත්තරේ තිබ්බා අදින ශර්ට් එකක් 100,000ක් වෙනවා කියලා 
හැබැයි මෙහෙම සීන් එකක් තියනව ලංකාවේ.වසර 50ක අලපුරුද්ද? ඕකා කරේ මොනවද කියල රටම දන්නවා, රට අද තියන තත්යවට පත්වන්න රනිලත් වගකියන්න ඕන.
හොරා කෑවත් එකයි. හොරා කන්න දීල බලන් හිටියත් එකයි.
------ Post added on Jul 17, 2022 at 12:03 PM
1. රාජපස්සලත් එක්ක දමපු ඩීල්?හැබැයි මෙහෙම සීන් එකක් තියනව ලංකාවේ.
රනිල 5 පාරක් අගමැති තමයි ..
හැමෝම අහනව ඌ මොනවද අගමැති වෙලා කරේ කියලා.
හැබැයි කවුරුත් අහනව දැකල නෑ රත්නසිරි වික්‍රමනායක , DM ජයරත්න , ගෝටාගේ කාලේ මහින්ද , චන්ද්‍රිකාගේ කාලේ සිරිමාවෝ
මොනවද කරේ කියලා. අගමැතියෙක් ට කරන්න පුලුවන් දෙයක් නෑ ලංකාවේ සාමන්‍යයෙන් .
හිටං ගේ කාලේ දී නම් අගමැති ට බලේ තිබ්බ ටිකක්.. එතනත් උන් දෙන්න වලි අන්තිමට .
ow ethanath gazet riverse wage thamai.හැබැයි මෙහෙම සීන් එකක් තියනව ලංකාවේ.
රනිල 5 පාරක් අගමැති තමයි ..
හැමෝම අහනව ඌ මොනවද අගමැති වෙලා කරේ කියලා.
හැබැයි කවුරුත් අහනව දැකල නෑ රත්නසිරි වික්‍රමනායක , DM ජයරත්න , ගෝටාගේ කාලේ මහින්ද , චන්ද්‍රිකාගේ කාලේ සිරිමාවෝ
මොනවද කරේ කියලා. අගමැතියෙක් ට කරන්න පුලුවන් දෙයක් නෑ ලංකාවේ සාමන්‍යයෙන් .
හිටං ගේ කාලේ දී නම් අගමැති ට බලේ තිබ්බ ටිකක්.. එතනත් උන් දෙන්න වලි අන්තිමට .
ඔව් රාජපක්කො එක්ක ඩීල් දාන එකයි දැනුත් උන්ව බේරගන්න ට්‍රයි කරන එකත් එක්ක මුගෙන් ඇති වැඩක් නෑ .1. රාජපස්සලත් එක්ක දමපු ඩීල්?
2. හිටන්ගෙ කාලේ බලේ තිබුනෙ මූට? මොනවද කරේ?
3. 1977 ඉදල UNP එකට බලේ තියන හැම කාලේම මූ ප්‍රබල ඇමති කෙනෙක් ( ජේ ආර් මාම නිස, පේමදාස ගාමිණී/ ලලිත්ලව පාලනය කරන්න මූ ඉස්සුවා)
මූට තිබුන උගත් කමයි බලයයි එක්ක ඇත්තටම වැඩක් කරන්න තිබුනා.. දැන් ඕවා කතා කරල වැඩක් නෑ...
ඒ උනාට හිටන් පිස්සු කෙලෙපු හැටි උබලට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. කොහොම උනත් බලාපොරොත්තු උන වීදියේ වෙනසක් නම් ඇති උනේ නෑ එක පිළිගන්න වෙනවා. මේ අවස්ථාවේ හැටියට සහ ඉදිරිපත් වෙලා ඉන්න අනෙක් අයත් එක්ක බලද්දී රනිල් 1000% සුදුසුයි. රනිල් මහින්දලා වගේ මෝඩයෙක් නෙමේ. ගෝඨාභය ට වෙච්ච දේවල් දැක දැකම සහ ජනතා විරෝධය මැද මේක බාරගන්න එන්නේ මොකක් හරි හොඳ සැලසුමක් ඇතිව. මිනිහා හොඳාටම දන්නවා රට ගොඩ දැම්මේ නැත්නම් මිනිහට ගුටි කාලා තමා යන්න වෙන්නේ කියලා. මේ ඔක්කොම මිනිහගේ සැලසුම් වෙන්නත් පුළුවන්. මේ රටේ දේශපාලනයේ හෝ වේවා ආර්ථිකේ හෝ වේවා. පැහදිලි වෙනසක් කරන්න පුළුවන් මිනිහට විතරයි. Mark my word. if he became the president everything will change.ඔව් රාජපක්කො එක්ක ඩීල් දාන එකයි දැනුත් උන්ව බේරගන්න ට්‍රයි කරන එකත් එක්ක මුගෙන් ඇති වැඩක් නෑ .
මම කිව්වේ අගමැති ල සාමාන්‍යයෙන් වැඩක් කරන්නේ නෑ .
හිටං ගේ කාලේ තමයි ඕක වෙනස් උනේ . ජනාදිපතිගේ බලේ අඩු කරා.
මූ එහෙම මහලොකු දෙයක් කරේ නෑ .
ඒ උනාට ඌ රාජපක්සලා වෙනුවෙන් ඉන්නවා.ඒ උනාට හිටන් පිස්සු කෙලෙපු හැටි උබලට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. කොහොම උනත් බලාපොරොත්තු උන වීදියේ වෙනසක් නම් ඇති උනේ නෑ එක පිළිගන්න වෙනවා. මේ අවස්ථාවේ හැටියට සහ ඉදිරිපත් වෙලා ඉන්න අනෙක් අයත් එක්ක බලද්දී රනිල් 1000% සුදුසුයි. රනිල් මහින්දලා වගේ මෝඩයෙක් නෙමේ. ගෝඨාභය ට වෙච්ච දේවල් දැක දැකම සහ ජනතා විරෝධය මැද මේක බාරගන්න එන්නේ මොකක් හරි හොඳ සැලසුමක් ඇතිව. මිනිහා හොඳාටම දන්නවා රට ගොඩ දැම්මේ නැත්නම් මිනිහට ගුටි කාලා තමා යන්න වෙන්නේ කියලා. මේ ඔක්කොම මිනිහගේ සැලසුම් වෙන්නත් පුළුවන්. මේ රටේ දේශපාලනයේ හෝ වේවා ආර්ථිකේ හෝ වේවා. පැහදිලි වෙනසක් කරන්න පුළුවන් මිනිහට විතරයි. Mark my word. if he became the president everything will change.
මේ වෙලාවේ රාජපක්ෂලා ගැන හිතන්න බෑ. උන් ගැන බලාගන්න වෙන්නේ 2023 එන ජනාධිපතිට තමයි. රනිල් ට මේ වෙලාවේ කරන්න දෙයක් නෑ. කොහොම උනත් දැන් රාජපක්ෂ පාලනය ඉවරයි ආයේ ඉතිං මොනවා උනත් රාජපක්ෂ නම තියෙන එකෙක්ට රටේ බලය හම්බෙනවා කියන එක කැස්බෑවා වී සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්. රට ගොඩ ගැනීම තමා දැන් හැමෝගෙම ප්‍රමුඛතාවය වෙන්න ඕන. ඉස්සරහට මේ තත්වේ තව භයානක වෙනවා. මේකෙන් ගැල්විලා කරන මඟුලක් කරමු.ඒ උනාට ඌ රාජපක්සලා වෙනුවෙන් ඉන්නවා.
ඕකුන්ගේ පවුල මේ රටින් තුරන් උනේ නැත්නම් ඉතින් ලංකාවට කෙලව කෙලව උන්ගේ ගේම ගහනව.
hodai kiyala wedak thiyada ban..හොද මනුස්සය
තමාගේ නම් නොගැසු නිසා අපහස,උපහස, විදින ඔහු1. රාජපස්සලත් එක්ක දමපු ඩීල්?
2. හිටන්ගෙ කාලේ බලේ තිබුනෙ මූට? මොනවද කරේ?
3. 1977 ඉදල UNP එකට බලේ තියන හැම කාලේම මූ ප්‍රබල ඇමති කෙනෙක් ( ජේ ආර් මාම නිස, පේමදාස ගාමිණී/ ලලිත්ලව පාලනය කරන්න මූ ඉස්සුවා)
මූට තිබුන උගත් කමයි බලයයි එක්ක ඇත්තටම වැඩක් කරන්න තිබුනා.. දැන් ඕවා කතා කරල වැඩක් නෑ...
සිල්ලරට සීනි කිරන්න එපා බන්..... මන් කියන්න හදාපු දේ සහ උබ කියන දේ අතර පරතරය විශාලයි. දේශපාලන පක්ශ කෝනවලින් බලන්න එපා. ඒක තමා රටට කෙලවෙන්න ලොකුම සාධකය. ඔබගේ තර්කයට අනුව බලන කල මහින්දයත් වැඩ කරා ඇමති කාලේ. දැන් හිතෙනවා මහින්ද එහෙම කරේ ජනාධිපති වෙන්න පාර කපාගන්නද කියල.තමාගේ නම් නොගැසු නිසා අපහස,උපහස, විදින ඔහු
බහුතරයක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවාවන් පහතින්..
01. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බිහි කිරීම
02. ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම
03. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවීම
04. දිවයිනේ සියලුම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් විවෘත විශ්ව විද්‍යාල ඉදි කිරීම
05. දිවයිනේ සියලූ ඒකීය පාසල් ජාතික පාසල් බවට පත් කිරීම
06. පාසල් වලට විද්‍යාගාර ලබා දීම
07. පාසල් වලට රුපවාහිනි හා පරිගණක ලබා දීම
08. තරුණ සේවා සභාව ආරම්භ කිරීම
09. යොවුන් සේනාංකය පිහිටුවීම
10. බෙල්වුඩ් සෞන්දර්ය අධ්‍යාපන නිකේතනය ඉදිකිරීම
11. කටුනායක තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය බිහිකිරීම
12. ඔරුගොඩවත්ත ජපන් මෝටර් රථ කාර්මික පුහුණු ආයතනය ඉදිකිරීම
13. මොරටුව ජර්මානු කාර්මික ආයතනය වැඩිදියුනු කිරිම
14. ජාතික ආධුනිකත්ව පුහුණු මණ්ඩලය පිහිටුවීම
15. ජාතික ආධුනිකත්ව අධිකාරිය පිහිටුවීම
16. දිවයිනට ජංගම දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය හදුන්වා දීම
17. අන්තර් ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාගයක් හදුන්වා දීම (G.C.E. O/L & G.C.E. A/L)
18. පාසල් වලට ඉංග්‍රීසි ඉගැන්වීමට කටයුතු කිරීම
19. භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම
20. ජාතික ආරක්ෂක බලකාය පිහිටුවීම
21. කුණ්ඩසාලේ කෘෂිකර්ම පාසල බිහිකිරීම
22. පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
23. කළමණාකරන පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
24. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
25. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම
26. බියගම අපනයන සැකසුම් කළාපය බිහිකිරීම, ..........................etc
*යූ එන් පි රජයන් යටතෙ පිහිටවපු විශ්වවිදියාල මෙකෙ නෑ - 1977 ඉන්දන් 2019 අතරෙ එවා 5ක් 6ක් තියෙනවා, චන්ද්‍රිකා ඔපන් කරපුවා 2ක් තියෙනවා..
රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා හමුදාවන් වලට කර ඇති සේවාවන් වලින් කොටසක්. කියවා දැන ගන්න.
# ශ්‍රී ලංකා ශිෂ්‍යබට කන්ඩායම රන්ටැබේ පිහිටවීම
#. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.
#. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.
# යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුරනෞකාව නාවික හමුදාවට ලබාගැනීම.
# දැනට නාවික හමුදාව සතු වෙඩි බලයෙන් තාක්ෂණයෙන් වැඩිම විශාලම නැව ඇමරිකාවෙන් නොමිලේ ලබාගැනීම
# LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට ඊලාම් මථවාදය අඩපණ කර දැමීම.
#. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර හමුදාව තාක්ෂණයෙන් හා අවිබලයෙන් සන්නද්ධ කිරීම.
# යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.
# CBRN Unit එක එකතු කිරීම.
# ශ්‍රි ලන්කා හෙලිකොප්ටර් බලගනය ප්‍රතිසන්විදාන කිරිම
A. ජනතා විමික්ති පෙර්මුනු ත්‍රස්තවාධින මර්දනයන සදහා බටලන්ද මද්‍යස්තාන පිහිටවීම - සනාත කොට නැත
B. මහබැන්කු බැදුම් කර වන්චාව සිදුකර පර්පතුවල් ට්‍රෙශරිස් සමාහමෙ සියලු වත්කම් රාජසන්තක කොට - එවකට මුදල් ඇමති තනතුරෙන් පහ කිරිම
C. ෆයිනැන්ශල් ටාස්ක් ෆ්‍රොර්ස් පිහිටවීම - හොරු ආර්ක්ශා කරනවා යැයි ගැරහුම් ලැබිම
D.2022 අන්තර් වාර් ර්ජයෙ ජනපති වි හොරු ආර්ක්ශා කරගැනීමට උත්සාහ කිරීම
මෙකෙන් තෙරුම් ගන්න ඔන මිනිස්සු නාකි වෙද්දි ෆුල් අන්දොස් වෙලා යනවා කියන එක
ඔහු විසින් කල තව බොහෝ දේවල් ඇත. මේ කෙටි සදහනක් පමණයි. මේ කිසිවකට එතුමා තමන්ගේ නම සදහන් කලේ නැත
https://www.dinamina.lk/2019/07/05/විශේෂාංග/76334/අනාගතය-දකින-රනිල්
View attachment 178469