රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ ගමින් ගමට ගිහින් ප්රශ්න හොයා බලන කෙනෙක් නෙමෙ .
ගමින් ගමට තියෙන ප්රශ්න වලට කඩිනම් විසඳුම් දෙන්න පුළුවන් විධිමත් යාන්ත්රනයක් හදන එක.
යාන්ත්රනය අකාර්ය්ක්ෂම නම් දුෂිතනම් අන්න එහෙම වෙන්න හෙතු වෙන අයට දඬුවම් ලබා දෙන එක සහ එහෙම දඬුවම් ලබා දෙන්නත් නීති පද්ධතිය අළුත් කරන එක.
මිනිමරුවෙක් පාර්ලිමෙන්තු ගත්ත එකෙ ඔව්වා කෙරෙවිද කියන්න බැහැ.
මොකද ජනාධිපති කෙනෙක් ඉන්නෙ ගම් වදින්න නෙමෙ .
ගම් කියලා කීයකට යන්නද ?
ඊට වඩා වැඩ නැද්ද ජනාධිපති කෙනෙක් ට ?
මට පෙන්නෙ රනිල්ට වඩා නළුවෙක් වෙලා
සිරාට වඩා ආතල් දීලා තමා ගොඨා අයින් වෙන්නෙ .