ජනපති ගැන අන්තර් ජාලයේ

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ජනපති ගැන අන්තර් ජාලයේ

    English Thread - http://www.elakiri.com/forum/showthread.php?p=5791882


    ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් හානිකරවන අදහසක් (comment) අන්තර් ජාලයේ පළ කිරීම පිළිබදව චෝදනා ලැබූ අලව්ව ප්‍රදේශයේ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මාතලේ මහේස්ත්‍රාත්වරයා ඔහු නොවැම්බර් 06වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. මේ පිළිබදව අදහස් දැක්වූ දේශපාලන විචාරකයකු පැවසුවේ මෙය අදහස් ප්‍රකාශණයේ අයිතියට එල්ලවූ මරු පහරක් බවයි.

    මීට දින කිහිපයකට පෙර ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණේ පුවත් වෙබ් අඩවි වල ප්‍රකාශ කරන වැරදි පුවත් වලට පිළිතුරුදීම සදහා ආණ්ඩුව පුවත්පත් දැන්වීම් පළ කිරීමට බලාපොරොත්තුවන බවයි. මේ අතර ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ ආණ්ඩුව මුලින්ම කාම වෙබ් අඩවි තහනම් කළ අතර දැන් අසත්‍ය ප්‍රචාර පතුරුවන වෙබ් අඩවි වලට එරෙහිව පියවර ගැනීමට සූදානමින් සිටින බවයි. ආණ්ඩුව කාම වෙබ් අඩවි තහනම් කළ බව පැවසුවත් අන්තර් ජාල ශ්‍රේණිගත කිරීම්වල තවමත් ලංකාවේ වැඩිපුරම නරඹන වෙබ් අඩවි අතර එවැනි වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඇත.


    Source - http://lankatruth.com/sin/index.php...-49-19&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    Athula Siriwardena me davaswala online naha neda ?:rofl:
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තටම අතුලට මොකද වුනේ දැන් දවස් දෙක 3ක් තිස්සේ මිනිහා මිසින්
    කූරැ ගනිනවද දන්නේ නැහැ :shocked::lol: