ඕකට කරන්න තියෙන්නේ තෙල් මිල වැඩිවුනාම පරිප්පු හොද්දක් උයලා වාහනේට ගහන්න.
පරිප්පු ටැංකියට ගහල එන්ජින් එකට පොල්තෙල් දැම්මම සයිලන්සර් එකෙන් වඩේ එනව

ඕකට කරන්න තියෙන්නේ තෙල් මිල වැඩිවුනාම පරිප්පු හොද්දක් උයලා වාහනේට ගහන්න.

කියන්න දෙයක් තිබ්බ නම් හරියට මේක පැහැදිලි කරන්න තිබ්බා. මොනවගේ ක්‍රියාවලින්ද වෙන්නේ.අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුල පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කල යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා.
පරිප්පු ටැංකියට ගහල එන්ජින් එකට පොල්තෙල් දැම්මම සයිලන්සර් එකෙන් වඩේ එනව![]()

පරිප්පු ටැංකියට ගහල එන්ජින් එකට පොල්තෙල් දැම්මම සයිලන්සර් එකෙන් වඩේ එනව![]()



පරිප්පු ටැංකියට ගහල එන්ජින් එකට පොල්තෙල් දැම්මම සයිලන්සර් එකෙන් වඩේ එනව![]()

මුලු කතාවෙන්ම සැමනුයි පරිප්පුයි විතරයි ඇහිලා තියෙන්නෙ ගොඩක් උන්ට![]()


නෑ දහයයි බෑ දහයයි ඇහුනාමුලු කතාවෙන්ම සැමනුයි පරිප්පුයි විතරයි ඇහිලා තියෙන්නෙ ගොඩක් උන්ට![]()

කියන්න දෙයක් තිබ්බ නම් හරියට මේක පැහැදිලි කරන්න තිබ්බා. මොනවගේ ක්‍රියාවලින්ද වෙන්නේ.
Aiyata Chande dila support karannath kiwwa..ekath mata ahuna.![]()

ඒක ටිකක් අවුල් තමා ඒවට බැනපල්ලකෝ ටිකක් සාධාරනයිAiyata Chande dila support karannath kiwwa..ekath mata ahuna.![]()
මිනිස්සුන්ට කන්න දෙන ජාතියක් අඩුවට දෙනවා කිව්වම ඒකට අනං මනං කියන්නෙ මුන් ඒවා කන්නේ නෑ වාගේ.එක එකාට ඇහෙන විදිහ තමා ඉතිං මොනා කොරන්නදනෑ දහයයි බෑ දහයයි ඇහුනා![]()

කෝ බන් ජාතිය අමතන කොටනේ පැහැදිලි කරන්න ඕනේ මේවා.

වැරදීමක්වත්ද බන්
ඒ මේවගේ වෙලාවක කරන කතාවක් නෙවේ. චන්ද ඉල්ලන අපේක්ශකයෙක් කරන කතාවක් නෙ.
පෝර දෙන්නම් පරිප්පු දෙන්නම් අයියා හොදයි එයාට චන්දෙ දෙන්නලු?
කොරෝනා බිය හා ඒකට ගන්න උපයාවල් කෝ
