ජනපති ජාතිය ඇමතීම

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සැමන් / පරිප්පු ගොඩක් කල් තියා ගන්න පුළුවන් දේවල්...දැන් හිතා ගනින් ඇයි ඒවගේ මිල අඩු කලේ :P
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ජනවාරි ඉඳන් රජය කරපු හැම එකම තියෙනව එතන (https://www.facebook.com/gotabayar/)

    උඹට ඇත්තටම දැනගන්න උවමනාවක් නම් තියෙන්නෙ ගිහිං බලපං සැමන් පරිප්පු සැමන් පරිප්පු ගගා ඉන්නේ නැතුව :rofl:
    එහනම් ඉතින් අමතන්නේ නැතුව ඉන්න තිබ්බා. සිරාට අන්තයි නේ.කිව්වේ අන්තිමට චන්දේ දෙන්න මැරුනත් කල්දාන්නේ නෑ කියලා වහෙන් ඔරො.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    එහනම් ඉතින් අමතන්නේ නැතුව ඉන්න තිබ්බා. සිරාට අන්තයි නේ.කිව්වේ අන්තිමට චන්දේ දෙන්න මැරුනත් කල්දාන්නේ නෑ කියලා වහෙන් ඔරො.

    දැන් ජාතිය අමතපු විදිහද තියෙන ප්‍රශ්නෙ රජයෙන් ගන්න / ගත්ත ක්‍රියාමාර්ග දැනගන්න එක නෙමෙයිද :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Gota kiyanne ara ude thibba meeting video clip wage wada ganna leader kenek wenna athi public speaker kenek nemai wenna athi
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    සැමන් / පරිප්පු ගොඩක් කල් තියා ගන්න පුළුවන් දේවල්...දැන් හිතා ගනින් ඇයි ඒවගේ මිල අඩු කලේ :P

    සරලයි..ආහාර හිගයක් ආවොත් රැස් කරගෙන තියාගන්න:)
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සැමන් / පරිප්පු ගොඩක් කල් තියා ගන්න පුළුවන් දේවල්...දැන් හිතා ගනින් ඇයි ඒවගේ මිල අඩු කලේ :P
    අඩු කරපු එක නෙවෙයි කිව්වේ,
    මේකටද ජාතිය ඇමතුවේ
    සරලව කියනවා නම් රටේ ජනාධිපති රටම තුස්නිම්බූත වෙලා තීයෙද්දි කියන කාරනාවද් මේ ?
    පරිප්පු අඩුවෙන් දෙනවා.
    සැමන් අඩුවෙන් දෙනවා.
    අයීයට චන්දේ දෙන්න

    සරලවම මේ වෙලාවේ චන්ද ලබ්බක් ඕනේ නෑ. ස ගේ ටාගට් එකාත් චන්දේම තමයි. වෙන මොකවත් නෙවෙයි,

    ඔයාට නොතෙරෙනවට මට කරන්න දෙයක් නෑ:sorry::sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මට නම් පේන්නේ මේ script එකේ අව්ලක් වගේ.. හවස කතා කරද්දී කියන්න ඕනේ ටික වදින්නම කිව්වා නේ.. :confused:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Rate condition eka balala Election eka kal thiyena date eka decide karanna oni kiyana mathe mamath innawa, Eth gota kiwwa dewal aththa, rajayak widihata godak dewal karanawa, Eth ape samahara minissu kisima responsibility ekak nathuwa weda karanne, kohoma unath mage mathayanam wena kenek president wela hitiyanam mehemawath karaganna baa, ekapaarata kisimaratak lockdown karanne naa minissu kemathi una kiyala, monawa unath ape godak minissu kemathi rata lockdown karanawata, mokada salary ekath Aran gedara Inna eka tharam deyak unta naa, habai kathaakaranna rate diyunuwa gena
     
    • Like
    Reactions: sithija.h

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    ayyay ayage horu tika wate tiyan ratak karanwa kiyana eka nam kawadwath piliganna be... ubalata monawa kuwath game tama gahanne karuth.. oka itng eka eka vidiyata eka eka awith gahanwa... :lol:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ayyay ayage horu tika wate tiyan ratak karanwa kiyana eka nam kawadwath piliganna be... ubalata monawa kuwath game tama gahanne karuth.. oka itng eka eka vidiyata eka eka awith gahanwa... :lol:

    Manda ithin umba piliganeeda kiyala mang paksha walata bedila kade giya eka godak kalin neweththuwe, me kiwwe mang wena countries decisions ganna widiha balala mama dakapu deya, eka harimai kiyala mang kiyanne naa, Eth mang Hari deyata kauru kalath Hari kiyanawa bn, umba dakina widiha wenas athi
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Manda ithin umba piliganeeda kiyala mang paksha walata bedila kade giya eka godak kalin neweththuwe, me kiwwe mang wena countries decisions ganna widiha balala mama dakapu deya, eka harimai kiyala mang kiyanne naa, Eth mang Hari deyata kauru kalath Hari kiyanawa bn, umba dakina widiha wenas athi

    apith paksha desapalnaya nawattala godak kal an oya eketawath kade yanne habei meke eunta ehama kade yanne nati ekath aulak.. eka ekage nam dala madagahalnwa.. moko uge nayakata banikota redena nisa. habei itin mahinda saha uge set ekana me rata kanwa kiyana eka itng rahasak neme :dull: isella eun kewa wagema tama ...:dull:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    apith paksha desapalnaya nawattala godak kal an oya eketawath kade yanne habei meke eunta ehama kade yanne nati ekath aulak.. eka ekage nam dala madagahalnwa.. moko uge nayakata banikota redena nisa. habei itin mahinda saha uge set ekana me rata kanwa kiyana eka itng rahasak neme :dull: isella eun kewa wagema tama ...:dull:

    ඉස්සෙල්ලා හිටිය උනුත් රට කෑවා..දැන් උනුත් රට කනවා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හෙනයා;25226744 said:
    මට නම් පේන්නේ මේ script එකේ අව්ලක් වගේ.. හවස කතා කරද්දී කියන්න ඕනේ ටික වදින්නම කිව්වා නේ.. :confused:

    Eketh gon kathawak kiuwa bn.
    GOTA president wela dan puruwe pawak gewanawa kiyala minihama kiuwa. Ubala dakka da eka?

    Derana 7PM news
    16:07 time

    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    පරිප්පු හා සැමන් කාලා චන්දෙන් ජනපතිතුමාට දැවැන්ත ජයක් ලබා දීල කොරෝනා මර්ධනය ශක්තිමත් කරන්න උදව් වෙන්න
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    apith paksha desapalnaya nawattala godak kal an oya eketawath kade yanne habei meke eunta ehama kade yanne nati ekath aulak.. eka ekage nam dala madagahalnwa.. moko uge nayakata banikota redena nisa. habei itin mahinda saha uge set ekana me rata kanwa kiyana eka itng rahasak neme :dull: isella eun kewa wagema tama ...:dull:
    personally mage kisima kemaththak mahinda gena naa, gota oyita wada hondata weda karai kiyala matath therenawa bn mahindai oya wate set ekai neththam, Eth president widihata gota hondai bn ranila, mahinda or sajith ta wada, Eth wena wikalapayak naa bn election eken minissu denaganna oni unwa ganne nethuwa Inna, unta nomination dena eka gena ithin kathaa karala wedak naa bn, ewa karanne basil be, gota akamathi unath balan Inna wenawa athi, habai kalinta wada keepa denek Hari honda minissu tikak me gamana innawa neda samahara pathiwala? Parana jaragodawal nam kohomath athi
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එදා වේල හොයගන්න මනුස්සයට ඕකත් ලොකු දෙයක් බන්. බූරු පුතාගෙ උන්ටයි රතු අලින්ටයි කොරෝන වලින් හරි ගොඩ යන්ඩයි ඕනෙ. කොටින්ම කියනවනම් අමු සක්කිලි

    jQjtrWc.jpg