ජනපති ජෝක් වීම

planner123

Well-known member
  • May 22, 2018
    8,516
    14,673
    113
    මහින්දගේ අය වෙනම යන්නේ. මොනවා උනත් මේ වගේ වෙන එකට මගේ කැමැත්තක් නැහැ. රට ආපස්සට යන එකයි වෙන්නේ මේකෙන්. මහා අපරාධයක් මේක.
    USA wunath mehemai neh bn. Dan president Democratic. Habai senate eka Republican. Same as it was back in Obama's time. Ehemai kiyala a ratawal passata yanawada ?
    Indalaa hitala government shutdown awata rata issarahata yanawa. Me tike wunath President ge ewata senate eken. Bucket eka daanawa neh USA wala.
    Mehe unge thiyenne hari plan ekak nathi kama. Ekata seramala waga kiyanna ona apith athuluwa mokada hoda unta chande deela nathi nisa apith.

    This makes sense.

    He needs to fire PMD crew and recruit new people. Yesterday's speech was okay but the production quality was horrible. Framing, colour grading, white balance, audio everything was totally off
    Gota seems like a genuine guy with good intentions. But I don't believe that Mahinda has forsaken him. Namal needs all the support and power he can get to secure his future. Because when Mahinda is no more, Namal won't have anyone to back him other than those who the Rajapakse family helps now.
    Mahinda inna kaale goda daana una thama Mahinda nathi kaaleka Namal ta support eka denna inne. It's as simple as that. Choka malli wunath eliyata awoth puduma wenna deyak naha me nisa.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    @CAPITHAN සිරාගේ කාලේ හිටිය,වයිෆ් ඩ්‍රයිවර් කෙනෙක්ගේ අතින් ප්‍රෙගී වෙච්ච එකා ගැන කියන්න අමතක වෙලා නේහ් :lol:
     
    • Like
    Reactions: Solo Rider

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆේස්බුක් අනං මනං නැති කාලේ අන්තර්ජාලෙ ප්‍රසිද්ද නැති කාලෙ මිනිස්සුන්ට එකතුවෙල කතාකරන්න විදිහක් තිබුනෙ නෑ රුපවාහිනිය දිහා කට උල්කරගෙන බලං ඉඳල බුදියගන්නව ඇරෙන්න. නැත්තං ඉස්සර හිටපු උන්දලටත් ඔච්චර තමා. ඉස්සරහට එන හැම එකාටම ඔය පරිප්පුව කන්න වෙනව කොහොමත්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මොකද දැන් රටේ ජනාධිපතිව ජෝක් කරන්නේ කොහේ හරි එක තැනකින් පටන් ගත්තු මාධ්‍ය මෙහෙයුමකින් නෙමෙයි. රටේ මිනිස්සු ස්වාධීනව. එතකොට ඒක නවත්තන්න විදියක් ඇත්තේ නැහැ.

    ඔයාට මතකද මන්ද ජනපතිවරනේදී අර යුටියුබ් කාරයෙක්ට රු කෝටියක් දීල කැම්පේන් එකක් බාර දුන්න
    උගේ කට හොද නැති නිසා එක ලීක් උනා

    සැහෙන ලොකු පළපුරුදු මීඩියා යුනිට් ඉන්නවා විපක්ශේ කීප දෙනෙක් ලග
    එකට පුදුම විදිහට කට්ටිය හයර් කලේ ජනපටිවරනෙට කලින් ඉදන්ම
    මොකද කට්ටිය දන්නවා 2019 පැරදෙනවා කියල

    ෆේස්බුක් පේජ් කාරයන්ගේ ඉදල ගොසිප් සයිට් කාරයෝ ට්විටර් පොරවල් සැහෙන්න හයර් කරලා තියෙන්නේ
    මේ ජෝක් පොස්ට් හදන එක සුළු දෙයක්

    රටේ මිනිස්සු නිසා තමයි වයිරල් වෙලා යන්නේ දිගට යන්නේ

    කියනවා වගේ ජෝක් එකට ගන්න එක රටට හොද නැ
    මම මේක මයිට්‍රි කාලෙත් කියල ඇති මට මතක විදිහට
    කොයි ජනපති හිටියත් අපි මෙහෙම ජෝක් කරනවා කියන්නේ උඩ බලන් කෙල ගහනවා වගේ වැඩක්
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ෆේස්බුක් අනං මනං නැති කාලේ අන්තර්ජාලෙ ප්‍රසිද්ද නැති කාලෙ මිනිස්සුන්ට එකතුවෙල කතාකරන්න විදිහක් තිබුනෙ නෑ රුපවාහිනිය දිහා කට උල්කරගෙන බලං ඉඳල බුදියගන්නව ඇරෙන්න. නැත්තං ඉස්සර හිටපු උන්දලටත් ඔච්චර තමා. ඉස්සරහට එන හැම එකාටම ඔය පරිප්පුව කන්න වෙනව කොහොමත්.
    දෑන් අලුත් පරම්පරාව අන්තර්ජාලය තියෙන හින්දා ලෝකේ පුරා වෙන දේවල් දකිනවා. ඉතින් උන් එක්ක මේ නාකි පප්පලාට පම්පෝරි කයිවාරු ගහලා බේරෙන්න බෑ.. කියලා කට ගන්න වෙන්නේ නෑ ගණන් හදනවා. පාසල් 10000 කට ෆයිබර් දෙනවා කියනකොට ඉස්කෝල තියෙන්නේම 10012 කියලා උන් ගණන් හදලා පටන් ගන්නවා.. තව දවස් 100 යන්න කලින් ඔක්කොම වෑක්සීන් කරනවා කියනකොට උන් දවසට ගහන්න වෙන ගාන හදලා කියනවා. ගෑලවීමක් නෑ.. උන්ව අන්දන්න බෑ ඉස්සර නාකියෝ ඈන්දුවා වගේ.. මම දන්න අවුරුදු 25 ට අඩු එවුන් ජනාධිපතිතුමාගේ පෝස්ට් වලට දාල තියෙන කොමෙන්ට් දෑක්කම මුන් සුදු වෑන් වලට මෙච්චර ආසද කියලා හිතෙනවා.. උන් කෙලින්න ඕන හෑම එකාටම කෙලිනවා... රනිල්ද, සජීත ලපයාද ඕන එකෙක්.. උන් එක්ක ලේසියෙන් බොරු කියලා බේරෙන්න බෑ.. මොකද උන්ට හොදට තේරිලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපිට කරලා තියෙන දේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    අනේ බන් දැන් උබලා දුමින්ද ගැන කතා නෑ නේ... ❓❓❓
    පැය 24ක් යන්නට මත්තෙන් දුමියා අමතක උනා නේ.... 😜😜😜
    ආන්න බලන්න නයනී සතියක් වත් ආදායම් වාර්තා බිදලමින් යන්න තිබ්බ කතාව පැය 24 කට කොටු කල ලස්සන.... 8-)8-)8-)8-)
    දේශපාලන කතා වලට මම, උබලා පොඩි වැඩියි තාම... 😢😢

    මම මේකම දැම්ම මේකෙත්....
    itin umba kiyanne kawada wenekal oka gane katha keranna kiyelada? :rofl:
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔයාට මතකද මන්ද ජනපතිවරනේදී අර යුටියුබ් කාරයෙක්ට රු කෝටියක් දීල කැම්පේන් එකක් බාර දුන්න
    උගේ කට හොද නැති නිසා එක ලීක් උනා

    සැහෙන ලොකු පළපුරුදු මීඩියා යුනිට් ඉන්නවා විපක්ශේ කීප දෙනෙක් ලග
    එකට පුදුම විදිහට කට්ටිය හයර් කලේ ජනපටිවරනෙට කලින් ඉදන්ම
    මොකද කට්ටිය දන්නවා 2019 පැරදෙනවා කියල

    ෆේස්බුක් පේජ් කාරයන්ගේ ඉදල ගොසිප් සයිට් කාරයෝ ට්විටර් පොරවල් සැහෙන්න හයර් කරලා තියෙන්නේ
    මේ ජෝක් පොස්ට් හදන එක සුළු දෙයක්

    රටේ මිනිස්සු නිසා තමයි වයිරල් වෙලා යන්නේ දිගට යන්නේ

    කියනවා වගේ ජෝක් එකට ගන්න එක රටට හොද නැ
    මම මේක මයිට්‍රි කාලෙත් කියල ඇති මට මතක විදිහට
    කොයි ජනපති හිටියත් අපි මෙහෙම ජෝක් කරනවා කියන්නේ උඩ බලන් කෙල ගහනවා වගේ වැඩක්
    කරන්න දෙයක් නෑ බන්.. මිනිස්සු ජෝක් එකට ගන්නේ බොරු සීන් නෙමේනේ.. ඈත්තටම පච වෙච්ච තෑන් වලට තමා විහිලු කරන්නේ..
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනිත් අපරාධය තමයි මුන්ව ව්වේචනය කරන මිනිස්සු, විකල්ප එහෙමත් මුන් ජෝක් එකට අරගෙන නැතිබංගස්ථාන කරල දාන එක
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනිත් අපරාධය තමයි මුන්ව ව්වේචනය කරන මිනිස්සු, විකල්ප එහෙමත් මුන් ජෝක් එකට අරගෙන නැතිබංගස්ථාන කරල දාන එක
    ජෝක් එකට ගන්නේ ජෝක් එකට ගන්න පුලුවන් ඒවා නේද? උදාහරණයකට ගමු ජනාධිපතිතුමාගේ RMV ගමන.. හෑමෝම ඒක අගය කලා. ඒ වුනාට පස්සේ හාල් කඩ වගේ තෑන් වලට යනකොට මිනිස්සුන්ට තේරුණා යනවා විතරයි වෑඩක් නෑ කියලා,. ඉතින් ගහනවා.. අනුර ගමු.. පරම සත්‍ය කියලා පචයක් කෙලියම මිනිස්සු ජෝක් එකට ගන්නවා.. එහෙම තමා .. මිනිස්සු ඈත්තටම ඉන්නේ දේශපාලකයෝ ගෑන වයිරෙන්, අකමෑත්තෙන්.. ඒවා තමා පිට වෙන්නේ.. මෙච්චර සොත්ති වෙච්ච වෙලාවක වාහන ඕනේ කිව්වම හිනා වෙලා නිකන් ඉන්නද? වාරකන් නිසා කෑස්බෑවෝ මෑරෙන්නේ කිව්වම නිකන් ඉදීද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    @CAPITHAN සිරාගේ කාලේ හිටිය,වයිෆ් ඩ්‍රයිවර් කෙනෙක්ගේ අතින් ප්‍රෙගී වෙච්ච එකා ගැන කියන්න අමතක වෙලා නේහ් :lol:
    ඒවා එක සැරයක් දෙසැරයක් කිව්වම මතක තියන් ඉදලා අප් කරලා දෙන්න උබලා ඉන්නේ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    2yBFSzC.png
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඔය කතාව තනිකර වැරදියි, සිරිසේනට උනේ අල්ල්පු වත්තයි පය ගහපු වත්තයි දෙකම නැති උන එක..අපිව දාල ගිය නා අපි ඌව බල්ලට ගනන් ගත්තෙ නැ, ඒ වගේම උබලගෙ රනිලට බලේ නොදුන්න නිසා උබලට ඌව පේන්ඩ බැරි උනා, උබලගෙ වද රනිල් දෙයිය කියල හිතාගෙන උබලත් සිරිසේනට ගහන්ඩ ගත්ත...ඌට බල්ලෙක්වත් ඉතුරු උනේ නැ... ඒක තමයි ඇත්ත කතාව..

    වර්තමාන ජනාධිපතිතුමාට උබ ඔය කියන සිරාට උන දේ වෙලා නැ ඔහු වෙනුවෙන් අපි ඉන්නව ඕන වෙලාවක, උබලට ඇල්ජඉක් උනාට අපි බල්ලට ගනන් ගන්නෙ නැනෙ අපිට හොදයි..
    Mn suggestions tikak yauwa bn mukuth reply nane un ewa balan Nedda bn.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෝක් එකට ගන්නේ ජෝක් එකට ගන්න පුලුවන් ඒවා නේද? උදාහරණයකට ගමු ජනාධිපතිතුමාගේ RMV ගමන.. හෑමෝම ඒක අගය කලා. ඒ වුනාට පස්සේ හාල් කඩ වගේ තෑන් වලට යනකොට මිනිස්සුන්ට තේරුණා යනවා විතරයි වෑඩක් නෑ කියලා,. ඉතින් ගහනවා.. අනුර ගමු.. පරම සත්‍ය කියලා පචයක් කෙලියම මිනිස්සු ජෝක් එකට ගන්නවා.. එහෙම තමා .. මිනිස්සු ඈත්තටම ඉන්නේ දේශපාලකයෝ ගෑන වයිරෙන්, අකමෑත්තෙන්.. ඒවා තමා පිට වෙන්නේ.. මෙච්චර සොත්ති වෙච්ච වෙලාවක වාහන ඕනේ කිව්වම හිනා වෙලා නිකන් ඉන්නද? වාරකන් නිසා කෑස්බෑවෝ මෑරෙන්නේ කිව්වම නිකන් ඉදීද?
    ඒක හරි මචන්. සාමාන්‍ය මිනිස්සු එහෙම ජෝක් එකට ගන්නව. මේ දවස්වල ජනාධිපතිතුමාව ජෝක් එකට ගන්න රැල්ල හැදුවෙ සාමාන්‍ය මිනිස්සු. ඒ අතරේම මනුසසයෙක්ගෙ පොඩි පොයින්ට් දෙක තුනක් අල්ලගෙන ජෝක් එකට අරන් රැලි හදන සෙට් එකක් ඉන්නව. වැඩේ තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සුත් මේකට අහුවෙනව
     
    • Like
    Reactions: malakadss

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොන හේතුවක් නිසා හරි එහෙම වෙච්ච එක පට්ට. මොකද මින් පස්සෙ එන කවුරුත් රටේ මිනිස්සුන්ට විහිලුවක් වෙන්න බය වෙනවා. අනික රටේ මිනිස්සුන්ටත් දැනෙනවා උන්ට වැරදි දේට ඇගිල්ල දික් කරන්න හැකියාවක් තියෙනවා කියලා. ඒත් එක්ක ම හරක් ටිකටත් හැව ගහලවල හරි මොළේ පාද ගන්න තැනට එන්න වෙයි. නැත්නම් ස්වාධීන මිනිස්සු බහුතරය අතින් උන්ව පුක්ෂණය වෙනවා නෙ. :lol:
     
    • Like
    Reactions: praneeth.pj