ජනපති තිරුපති යයි - හික් හික්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද යකෝ අපි එහෙම කිවුවේ ....ලොල් ඕකුන් ඔක්කොම මිතය්දුෂ්ටිකයි කියලා අපි දන්නවා ...තොපිට මහින්දගේ ගු බෙට්ට උනත් කන්න පුළුවන් උනාට අපි එහෙම නැහැ බ්‍රෝ ....
    එහෙනම් තෙර්ඩ් දාගෙන කැවේ මොනවද බෙට් නෙමේද,:lol::lol: අඩුම ගානෙ මමවත් මහින්දට චන්දෙ දෙන්ඩ කියල තෙර්ඩ් එකක් දැම්මෙ නැ , තෙර්ඩ් දාන් කඩේ ගිය උන්දල හිතන් ඉන්නෙ අපි මැරිල ඉපදුනා කියල හිටo.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් මිසදුටු පොන්නයෝ ....:angry::angry:
    එහෙම කියනව්ද චන්දෙ දුන්න හිටoට,:baffled:
    ඔච්චර දැන මුත්ත මිසදුටුවට චන්දෙ දුන්නෙ මොකටද හිටo.:rofl::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් තෙර්ඩ් දාගෙන කැවේ මොනවද බෙට් නෙමේද,:lol::lol: අඩුම ගානෙ මමවත් මහින්දට චන්දෙ දෙන්ඩ කියල තෙර්ඩ් එකක් දැම්මෙ නැ , තෙර්ඩ් දාන් කඩේ ගිය උන්දල හිතන් ඉන්නෙ අපි මැරිල ඉපදුනා කියල හිටo.:P:P

    අනේ හුකේ ....මයිත්‍රී මිසදුටුවෙක් නොවේ කියලා කොහෙද පොන්ස් ත්‍රෙඩ් දාලා තියෙන්නේ ....එකදිපති වියරුවට විරුධව අපි හිටගත්තේ.....අපි ඒ කඩේ බඩු ගැන දැනගෙන හිටියේ කොහොමත් ...පල පොන්ස් යන්න තොපිට බැහැ ගු ගොඩෙන් කවදාවත් ගොඩ එන්න ...

    චින්තන හිඟන්නෝ ...මහින්දගේ ගු වහල්ලු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම කියනව්ද චන්දෙ දුන්න හිටoට,:baffled:
    ඔච්චර දැන මුත්ත මිසදුටුවට චන්දෙ දුන්නෙ මොකටද හිටo.:rofl::P

    මිසදුටු කම බලලද තෝ චන්දෙ දුන්නේ පොන්ස් ....උඹනම් ගු පොන්නයෙක් ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ හුකේ ....මයිත්‍රී මිසදුටුවෙක් නොවේ කියලා කොහෙද පොන්ස් ත්‍රෙඩ් දාලා තියෙන්නේ ....එකදිපති වියරුවට විරුධව අපි හිටගත්තේ.....අපි ඒ කඩේ බඩු ගැන දැනගෙන හිටියේ කොහොමත් ...පල පොන්ස් යන්න තොපිට බැහැ ගු ගොඩෙන් කවදාවත් ගොඩ එන්න ...

    චින්තන හිඟන්නෝ ...මහින්දගේ ගු වහල්ලු
    අපොයි නැ නැ ,සත්යේ ප්‍රතිමුර්තිය කියල මාර්කට් කරේ හිට,,:baffled: දැන් ඔය කමබ හොරා කියල ලික් උනාට පස්සෙ ලැජ්ජව වහ ගන්ඩ ඇට නැති දිව පාවිච්චි කරාට , :Pඅපිට අමතකද ගාස හිටට සුපර්මාර්කට් ගිය හැටි.:lol::lol: දැන් හිටo ඒකාධිපති නැද්ද විධායකය අයින් කරල චන්ද ක්‍රමය එහෙමත් අයින් කරානෙ හිට නේද.:P:P
    කඩේ කුනු බඩු ප්‍රමොට් කරල කලු කඩ කාරයෙක් ජනාධිපති කරවපු මමද වහල.:rolleyes::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිසදුටු කම බලලද තෝ චන්දෙ දුන්නේ පොන්ස් ....උඹනම් ගු පොන්නයෙක් ලොල්
    මගෙ කතාවක් නෙමෙනෙ හිට කියුවෙ :P
    උබල ඒ කාලෙ මහින්දට මිසදුටුව කියල පත් කරගෙන තියෙන්නෙ ඊටත් අන්ත මිසදුටු පබයෙක්නෙ හිටo,:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපොයි නැ නැ ,සත්යේ ප්‍රතිමුර්තිය කියල මාර්කට් කරේ හිට,,:baffled: දැන් ඔය කමබ හොරා කියල ලික් උනාට පස්සෙ ලැජ්ජව වහ ගන්ඩ ඇට නැති දිව පාවිච්චි කරාට , :Pඅපිට අමතකද ගාස හිටට සුපර්මාර්කට් ගිය හැටි.:lol::lol: දැන් හිටo ඒකාධිපති නැද්ද විධායකය අයින් කරල චන්ද ක්‍රමය එහෙමත් අයින් කරානෙ හිට නේද.:P:P
    කඩේ කුනු බඩු ප්‍රමොට් කරල කලු කඩ කාරයෙක් ජනාධිපති කරවපු මමද වහල.:rolleyes::P

    බොරුකියන්න එපා යකෝ.....මහින්ද ගෙදර යවන්න මයිත්ත්‍රී ගෙන්න සප් කළා මිසක් උ සත්ත්යේ පියෙක් කියලනම් කවදාවත් කියලා නැහැ....

    එකක් කියන්න ඕනි පොන්න මහින්දයට වඩා දැන් හොඳයි රට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුකියන්න එපා යකෝ.....මහින්ද ගෙදර යවන්න මයිත්ත්‍රී ගෙන්න සප් කළා මිසක් උ සත්ත්යේ පියෙක් කියලනම් කවදාවත් කියලා නැහැ....

    එකක් කියන්න ඕනි පොන්න මහින්දයට වඩා දැන් හොඳයි රට
    අනේද කියන්නෙ මොඩිට ඇන්දවල මහත්මා ගාන්ධිට සමාන කරේ අපිනෙ එතකොට නේද හිටo.:lol::lol:
    අනේද කියන්නෙ කේතුමතිය පහල වෙලා තියෙන්නෙ, අර විමල්ට පින් සිද්ද වෙන්ඩ බද්ධ නැති උනා නැත්තන් 49.7% බදුත් ගෙවනව මෙලකට, රට ගැන නම් කියන්ඩම දෙයක් නැ ඒ තරන් සර්ව සම්පුරනයි.:rofl:
    විදායකය, චන්ද ක්‍රමය ගැන එහෙම මික නැ නේද හිටo.:lol::lol::lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේද කියන්නෙ මොඩිට ඇන්දවල මහත්මා ගාන්ධිට සමාන කරේ අපිනෙ එතකොට නේද හිටo.:lol::lol:
    අනේද කියන්නෙ කේතුමතිය පහල වෙලා තියෙන්නෙ, අර විමල්ට පින් සිද්ද වෙන්ඩ බද්ධ නැති උනා නැත්තන් 49.7% බදුත් ගෙවනව මෙලකට, රට ගැන නම් කියන්ඩම දෙයක් නැ ඒ තරන් සර්ව සම්පුරනයි.:rofl:

    පොස්ට් එකට අදාලව කතා කරපන් ගොබ්බයො ...මිසදුටු කම ගැන මේකේ කියන්නේ ...විමල්ගේ ගණිත දැනුම ගැන නෙමේ :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොස්ට් එකට අදාලව කතා කරපන් ගොබ්බයො ...මිසදුටු කම ගැන මේකේ කියන්නේ ...විමල්ගේ ගණිත දැනුම ගැන නෙමේ :P:P
    කමෙන්ට එකට අදාලව පවසපන්, විමල්ගෙ ගනිත දැනුමක් නෙමේ, වැට් 49.7% නඩු කියල නතර කරා කියුවෙ.:P:P වාසියට දැන් පේන්නෙත් නැ හිටo.:rofl:

    විදායකය, චන්ද ක්‍රමය ගැන එහෙම මික නැ නේද හිටo.:lol::lol::lol:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    දැන් තිරුපති මිත්යාදුෂ්ටික නෑලු .තිරුපති බුදුදහම වලදගත්තළු
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කො මේ ගාසා මාරුද මන්දා.:lol::lol:
    :rofl::rofl:දැං ගූගල් එක උඩුයටිකුරු කරගෙන හොයනව ඇති මේක බොරුවක් මහින්දගෙ කුමන්ත්‍රණයක් කියන්න පොටක් පාදගන්න.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    14051650_10211020819463427_1393380485985888955_n.jpg
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මරුසිරා;20575813 said:
    පව් බන් ටෝයියන්ව හැමදාම ලිදට දන්නා මුට දුක නැද්ද බන් ?

    දැන් තිරුපති මිත්යාදුෂ්ටික නෑලු .තිරුපති බුදුදහම වලදගත්තළු :rofl::rofl::P

    hikz :rofl::rofl:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් තිරුපති මිත්යාදුෂ්ටික නෑලු .තිරුපති බුදුදහම වලදගත්තළු :rofl: