ජනපති දෙවැනි පදවි ප්‍රාප්තියේ දෑඅවුරුද්&

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හොඳ වැඩ ගොඩක් කරල තියෙනව අවිවාදයෙන්ම... ඒ වගේම දූෂනය/නාස්තිය නවත්වන්න ඕනෙ ඉදිරි අවුරුදු වලදිවත්... නැත්තං ඉතිං හිල් කූඩෙන් වතුර අදිනව වගේ... :yes: ජයවේවා! :)
    :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    namal-rajapaksa-colombo-telegraph2.jpg

    ඊළඟ ජනාධිපතිත් දැම්ම ලෑස්ති කරනවද :angry::frown:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොද දෙයක් වෙලා තියනවා කියල පේනවා
    එත් නරක වැඩ ගොඩකුත් පේන්ඩම තියනවා
    ඒවත් නැවතුනොත්නම් නියමයි...............................
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    කාරුණික දැනුම්දීමයි මේ Thread එකේ කවුරුත් REPLAY නොකරන්න මුගේ බලු Thread අපි අබහවයට යවමු !!!!! :yes::yes:

    එහෙම කියන්න එපා බන්
    හොද දේට හොදයි කියපන්
    මමත් මගේ සහයෝගය අපේ ජනපති තුමාට ...

    ජයවේවා !


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අපේ රට දිනෙන් දින සංවර්ධනය කරා ගෙන යන අපේ ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::love::love::love::love:
     
    Last edited:
    Jun 14, 2011
    533
    28
    0
    ආසියාවේ ආශ්චර්යය වෙත අධිවේගයෙන් ධාවනය වන ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම අවදානම් මූල්‍ය පද්ධති අතරට එක්වී තිබෙනවා..
    එසේම උපයන සෑම රෑපියලකින්ම සත තිස් හයක් පොලී ගෙවීම වෑය කරන්න සිදුවීමත් ලක්වාසී දේශප්‍රේමීන් ලෑබූ ජයග්‍රහණයක් ලෙස හෑදින්විය හෑකියි.. ඒක පුද්ගල ණය 200,000ට ආසන්නයි වසර 5ක දී ණය බර 110%කින් ඉහළට ඔසවා තබා දූෂණය වංචාවට තිත තෑබූ ආණ්ඩුවට ජනතා ප්‍රසාදය..
    ආයුබෝවේවා මහරජාණනී.
    .
    :cool::cool::cool:
     
    • Like
    Reactions: maheshmat